“කුඹියෝ” ටීවී සිරිස්

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule

    eka thana pal wenne nea kathawa. dade gewana ewa nea :baffled:
    ඒ උනාට ඒක පොඩ්ඩක් තව එපිසෝඩ් එකක් විතර දික් කරන්න තිබුන. ස්ටෝරි ලයින් එක ගතියක් නැති උනා. මට හිතෙන විදිහට...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ උනාට ඒක පොඩ්ඩක් තව එපිසෝඩ් එකක් විතර දික් කරන්න තිබුන. ස්ටෝරි ලයින් එක ගතියක් නැති උනා. මට හිතෙන විදිහට...

    mama preview eka baluwe. 18 min ewayeth nedda tikakwath . 12 idan thama youtube eken baluwe:confused:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් හැමෝම හොඳයි හොඳයි කියන එකේ බලන්න එපැයි :yes: හැමෝම බලද්දී අපි නොබැලුවොත් කොන්වෙනවනේ සමාජයෙන් :D

    eka neweyi. kutuhale mun monada me kiyawanne kiyala :D
    mamath me thread ekata magadi set wela kiyawana hinda kutuhaleta balanna gatte :yes:
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113

    M4tCNZu.png
    ow2kJxx.png

    ow ekanan attha thama :yes::yes::yes::D:D:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හයියෝ හයියෝ මොකද්ද මේ කාර් එකක් උස්සන්න නිකන් රට අල්ලන්න වගේ බෝඩ් එකක් දිග ඇරගෙන බෝම්බ පුපුරවගෙන කරන විකාරේ :baffled: අනික කෝටිපති වියාපාරිකයෝ ලීසිං දාල වාහන ගන්න රටක් තියෙනවද :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හයියෝ හයියෝ මොකද්ද මේ කාර් එකක් උස්සන්න නිකන් රට අල්ලන්න වගේ බෝඩ් එකක් දිග ඇරගෙන බෝම්බ පුපුරවගෙන කරන විකාරේ :baffled: අනික කෝටිපති වියාපාරිකයෝ ලීසිං දාල වාහන ගන්න රටක් තියෙනවද :baffled:

    1. umba haryata balala nea :D
    2. lease nokara athpita salli dila wahana ganna moda kotipathiyo adui.
    reason ekak tyenawa
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    1. umba haryata balala nea :D
    2. lease nokara athpita salli dila wahana ganna moda kotipathiyo adui.
    reason ekak tyenawa
    ඉතින් ලීස් නොගෙවා ඉන්න හේතුවක් නෑනේ සල්ලි කාරයෙක් :oo: හා ඒක කමක් නෑ කියමුකෝ අර බෝම්බේ නං ගැලපෙන්නේ නෑ :no: ඔය වගේ වැඩකට බෝම්බයක් පුපුරවනවා කියන්නේ මැස්සෙක් මරන්න තුවක්කුවක් අරන් යනව වගේ නෙ. ඊට වඩා ලේසි නැද්ද වාහනේ ගාව ඉන්න උන් ටිකට දෙකක් ඇනල වාහනේ අරන් යන එක :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් ලීස් නොගෙවා ඉන්න හේතුවක් නෑනේ සල්ලි කාරයෙක් :oo: හා ඒක කමක් නෑ කියමුකෝ අර බෝම්බේ නං ගැලපෙන්නේ නෑ :no: ඔය වගේ වැඩකට බෝම්බයක් පුපුරවනවා කියන්නේ මැස්සෙක් මරන්න තුවක්කුවක් අරන් යනව වගේ නෙ. ඊට වඩා ලේසි නැද්ද වාහනේ ගාව ඉන්න උන් ටිකට දෙකක් ඇනල වාහනේ අරන් යන එක :baffled:

    tax scene eka nisa adayama keeya unath lease danawa wahaneta :P

    u minissunta thuwala nokara gahana game lune gahanne.
    gahana scene walata kematy natuwa athi :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    tax scene eka nisa adayama keeya unath lease danawa wahaneta :P

    u minissunta thuwala nokara gahana game lune gahanne.
    gahana scene walata kematy natuwa athi :baffled:
    මේකේ තනි තනි සීන් නං පට්ට :yes: අර ප්ලෑන් එක ගහන වෙලේ කාර් එක එතන පිටිප්ස්සෙන්ම මිනිස්සු එක්ක දාල විස්තර කරන විදිහ එහෙම :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    tax scene eka nisa adayama keeya unath lease danawa wahaneta :P

    u minissunta thuwala nokara gahana game lune gahanne.
    gahana scene walata kematy natuwa athi :baffled:
    රතුව කිව නේද ඔය කතාව :yes: ආදායම් බදු එකෙන් හොයන් එයි කිව්වේ එකපාර ගෙවල වාහන ගත්තොත්
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Thama Episode 16ne awilla thiyenne?? Mama baluwa okkoma...
    Fatta...goda kalekin lankawe teleyak baluwe..ekath habai youtube eke eka husmata balala damma bnz dawasinma..