තාම ගේම් ප්ලෑනින්ග් නම් තාත්වික මදි .තව කාලයක් යනකොට ලියන එකාට ඒ හැකියාව එයි .
උදාහරනයක් විදිහට අර ඉස්සෙල්ලම කාර් එක උස්සන එක . ඒකට බෝම්බ පුපුරෝල සුද්දො හොයල බොරු වැඩ කරන්න ඕන නෑ .
මන් ලිව්වනම් ලියන්නෙ එදා පාර්ටි එකේ ඉදන් හොදට බීල එන ලස්සන කෙල්ලෙක් දාල කාර් එක උස්සන හැටි![]()
Kellek samanyen car ekakata interest wela..eke wisthara ahanawa aduine..suddek wistara ahana eka wenna puluwan deyakne







හා ඒක කමක් නෑ කියමුකෝ අර බෝම්බේ නං ගැලපෙන්නේ නෑ 