“කුඹියෝ” ටීවී සිරිස්

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0

ඒ කියන්නේ ඩිරෙක්ටර් ෆුල් ගවේශණාත්මක නිර්මාණයක් කරන්නේ.

හැබැයි ඊයේ කතාවේ ආපු පොරව උස්සන්න ජෙහාන්ව පාත් කලා කියලා හිතෙනවා.

"ඉතින් මෙච්චර හොඳට තියෙන කම්පැනියට ඇයි යූනියන් එකක්" කියලා අහන එකේදි.
ඒක ජෙහාන් කියන ඩෑල් එක රේට් කරලා තියෙන තැන පල්ලෙහාට ආවා ඉතින්:D

මට හිතෙන්නේ ජෙහාන් 100 % විශ්වාස කරන්නේ නෑ ගැහුවේ පෙජ්ජොන්ගේ ප්ලෑන් එකකට කියලා :sorry: අනෙක් එක මිනිහා දන්නවා සංවිධානාත්මක ශක්තිය එක්ක උන් එක්ක හැරෙන්න බැහෑ කියලා උන් ගහන්න හදන ගේම මොකක්ද කියලා ජෙහාන්ට හිතාගන්න බැහෑ :( ඒ වුනාට ඌ අභියෝග වලට බය නෑ ඒක නිසා මේ ගේමට බහිනවා පෙජ්ජෝ ගේම් එක ඇතුලේ තව ගේම් ගහනවා එකෙන් ජෙහාන් අමාරු වැටෙන්න පුලූවන් කතාව වන් මැන් ෂෝ එකක් වුනොත් කිසිම ගතියක් නැහෑ කියලා අධ්‍යක්ෂකවරයා හොඳින් දන්නවා :) හැමෝටම වරදින තැන් තියෙනවා ජෙහාන්ටත් ඒක වලංගුයි නමුත් ඌ ඒවා පාඩම් වලට අරගෙන ඉස්සරහට පට්ට ගේම් ගහයි එතකොට තමයි කතාව රසවත් වෙන්නේ කතාවේ රිද්මයේ ටර්නින් පොයිට් එක තමයි දැන් යන්නේ
 
janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මට හිතෙනව මෙතෙන ඔය එක එක ගේම් පෙන්නුවට ජෙහාන් ගෙ මාස්ටර් ගේම් එක වෙනම එකක් කියල.. ඔතනදි ඔය යුරේනිගෙ හම්බ වීමත් අහම්බයක් වෙන්න බෑ කියලයි මට හිතෙන්නෙ.. කතාවෙ අන්තිමට අපිට හිතෙයි.. අප්ප මේකද මූ දීපු ගේම කියල...ඔය එකට එකක් සම්බන්ද අපිට හිතාගන්නවත් බැරි විදිහට කතාව ඉවර වෙයි

ඔය කතාව මේ ත්‍රේඩ් එකෙත් කවුද කියලා තිබුනා මම දැක්කා හැබැයි මෙහෙම දෙයක් අධ්‍යක්ෂකවරයා පත්තරයකට කියලා තිබුනා මම දැක්කා "කතාවේ ජෙහාන් ගේමක් ගහන්නේ නැති එකම චරිතේ යුරේනි කියලා" අනෙක් හැම කෙනාම ජෙහාන්ගේ ගේම් වලට අහුවෙනවා ඒ කතාව අනුව එහෙම හිතන්න බැහැ ? කොහොම වෙයිද දන්නේ නැහැ මොකද සීරිස් එකක් විදියට යන නිසා කතාව විවිධ පැති වලට හරවන්න පුලූවන් ඔය බස් එකේ වෙන සිද්ධිය ගැන තර්කානුකූලව කියන කතාවේ ඇත්තක් තියෙනවා අපි බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා :):):)
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජෙහාන් හිස් බස් එකක් හෙව්වේ කෙල්ලට සර්ප්‍රයිස් එකක් දෙන්න නේද?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹ කිරියේ දීලා තියෙන ගේම්වල හැටියට ජෙහාන් කුඹියෙක්ම තමයි :lol::lol::lol: එළකිරි මචෝ සතුටුයි උඹලත් මේ කතාව රසවිදින්න සෙට් වුනාට :love: අපේ පුංචි රටේ වැඩකරුවෝ ඉන්නවා බං උන්ට අවස්ථාව ලැඛෙන්නෙම නැති තරම් :(
    :shocked::shocked: Monads bolan mama kiriye dunnu game??

    Kattiyagema Acting nam patta. Jehanta ragapana buwa Japure or Colombo or kohe hari campus ekaka lecturer kenek neda? Thumindu Dodamthanna.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    :shocked::shocked: Monads bolan mama kiriye dunnu game??

    Kattiyagema Acting nam patta. Jehanta ragapana buwa Japure or Colombo or kohe hari campus ekaka lecturer kenek neda? Thumindu Dodamthanna.

    විහිලූවට කියුවේ බං :lol::lol::lol:;)

    ඔව් කොළඹ (ශ්‍රිපාලි මණ්ඩපය) කථීකාචාර්යවරයෙක් විදියට වැඩ කරනවා ලබන මාසේ තව ටෙලියක් සෙට් වෙනවා සහෝදරයා කියලා ඒකත් අනිවා බලපන් නාමල් ජයසිංහ කරන්නේ මිනිහත් තුමිඳු එක්කම එකට ශ්‍රිපාලි වැඩ කරන්නේ කථීකාචාර්යවරයෙක් විදියට
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    උඹ කිරියේ දීලා තියෙන ගේම්වල හැටියට ජෙහාන් කුඹියෙක්ම තමයි :lol::lol::lol: එළකිරි මචෝ සතුටුයි උඹලත් මේ කතාව රසවිදින්න සෙට් වුනාට :love: අපේ පුංචි රටේ වැඩකරුවෝ ඉන්නවා බං උන්ට අවස්ථාව ලැඛෙන්නෙම නැති තරම් :(

    ඔහොම කතා කියන්ඩ ගිහින් elakiri එකේ threads දාන ගේම්කාරයින්ට තරහා යයි. උඹටයි, Ridilaට යි මරණ තර්ජන එන්ඩ පටන් ගනියි.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මෙච්චර දවසක් පොර වෙච්ච ජෙහාන් ඊයෙ කොර උනා නේද අර තට්ටයගෙ ටෝල්ක් එකට. ඒ හරිය නම් පට්ට. මං එහෙම උනා නම් කෙලින්ම ඔස්ටින් අයියට කෝල් එකක් දාල අර jvp තට්ටයව එල්ලනවා බාල්කේ :growl: උබල දැක්කද අර තට්ටයා " ජෙහාන් හිතන්නේ තුන් වෙනි පන්තියේ අය විතරයි අපිට සම්බන්ද කියලද? " ඔහොම අහද්දී ජෙහාන් කාරයගෙ මූන් පුක වෙලා ශේප් එකේ අහක බලනවා. ඒ කෑල්ල පට්ට. ඇගටම දැනෙනවා එක් දෙබසක් නෑ වැඩියෙන් එක දෙබසක් නෑ අඩුයි කියන්න. :love::love:
     
    Maxxz

    Active member
  • Sep 26, 2015
    208
    26
    28
    ප්ලෑන් ගැන කියද්දි මේක මතක් උනා....කට්ටිය මේ සිද්ධ්iය ගැන මොකද හිතන්නේ.
    එක්කෙනෙක් කියල තිබ්බා මේ ජෙහාන්ගේ පරණ ගෝලයා වෙන්න පුලුවන් කියල
    :yes: :yes:
    of-Os9Ue2PxwPCvju4nrmKgdDy3xp3OxumJAfT2-RE2_GMq9F1zfaM_Hv-7Rr4On9zxHy_nHKDvaYVym7i46QfX0TywVp6WwBg
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    ඊයේ episode එකේ ආවේ එහෙම සෙට් එකක්. ගිණි අවි සහ ගිණිකෙළි එකෙත් පාතාලෙත් බයයි jvp එකට. මොකද උනුත් game දෙන්නේ කරපු කෙනෙක් හිතාගන්ඩ බැරි වෙන්ඩ. දැනටමත් ජෙහාන්ට හොස්පිටල් යන්ඩම ගේමක් දීලනේ තියෙන්නේ.

    Apoi jehanta gahana eka Montessori gemakne ban adu tharame yureni unge set eke kellek wuna nam ekata gemak kiyanna thibba
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ප්ලෑන් ගැන කියද්දි මේක මතක් උනා....කට්ටිය මේ සිද්ධ්iය ගැන මොකද හිතන්නේ.
    එක්කෙනෙක් කියල තිබ්බා මේ ජෙහාන්ගේ පරණ ගෝලයා වෙන්න පුලුවන් කියල
    :yes: :yes:
    of-Os9Ue2PxwPCvju4nrmKgdDy3xp3OxumJAfT2-RE2_GMq9F1zfaM_Hv-7Rr4On9zxHy_nHKDvaYVym7i46QfX0TywVp6WwBg

    සමහරවිට මේ එකටම පෙන්නුවේ කතාවේ අන්තිම කොටසෙන්ද දන්නෙත් නෑ නේද :eek:
     
    • Like
    Reactions: King_cobra

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ප්ලෑන් ගැන කියද්දි මේක මතක් උනා....කට්ටිය මේ සිද්ධ්iය ගැන මොකද හිතන්නේ.
    එක්කෙනෙක් කියල තිබ්බා මේ ජෙහාන්ගේ පරණ ගෝලයා වෙන්න පුලුවන් කියල
    :yes: :yes:
    of-Os9Ue2PxwPCvju4nrmKgdDy3xp3OxumJAfT2-RE2_GMq9F1zfaM_Hv-7Rr4On9zxHy_nHKDvaYVym7i46QfX0TywVp6WwBg
    Matath oka nam henama prashnayak. Namuth Jehanaya e wage wadak karanawa nam ara Food Preservatives walin avith Priyanthata Police dial eka gun eka point kalama eka maddata panivida ???
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    විහිලූවට කියුවේ බං :lol::lol::lol:;)

    ඔව් කොළඹ (ශ්‍රිපාලි මණ්ඩපය) කථීකාචාර්යවරයෙක් විදියට වැඩ කරනවා ලබන මාසේ තව ටෙලියක් සෙට් වෙනවා සහෝදරයා කියලා ඒකත් අනිවා බලපන් නාමල් ජයසිංහ කරන්නේ මිනිහත් තුමිඳු එක්කම එකට ශ්‍රිපාලි වැඩ කරන්නේ කථීකාචාර්යවරයෙක් විදියට

    Ela ela
     
    Maxxz

    Active member
  • Sep 26, 2015
    208
    26
    28
    Matath oka nam henama prashnayak. Namuth Jehanaya e wage wadak karanawa nam ara Food Preservatives walin avith Priyanthata Police dial eka gun eka point kalama eka maddata panivida ???

    ජෙහාන් එතනදී දාපූ හිනාව නම් මට ඇල්ලුවේ නෑ.මොකක් හරි ලොකු සිද්ධියක්තියෙනව :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජෙහාන් එතනදී දාපූ හිනාව නම් මට ඇල්ලුවේ නෑ.මොකක් හරි ලොකු සිද්ධියක්තියෙනව :yes:

    Ow. Oya okkoma episode tika baluwata passe mama ayeth oya kotasa baluwa.

    Jehanuth nikan walter white wage. Black charactor ekak. But balana un white charactor ekak karagena balanne uta mokuth wenawata kamathi ne.
     
    • Like
    Reactions: King_cobra

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Apoi jehanta gahana eka Montessori gemakne ban adu tharame yureni unge set eke kellek wuna nam ekata gemak kiyanna thibba
    එතන ජෙප්පෝ කොල්ලෝ සෙට් එහෙකට කතා කරලා ජෙහාන්ට ගහපන් කියල එව්වා වෙන්ඩ බෑ. වාර්තාකාරයා එක්ක බීලා හිටපු එකා කිව්ව 'driver කෙනෙක් ආවා.' කියන ඔත්තුව දිගේ back track කරගෙන ගිහින් ප්‍රියන්ත ගැන හොයන්, එතනින් ජෙහාන් ගැන හොයන්, ඊට පස්සේ ප්‍රියන්තවත් නොදැන හිටපු හිරුණි ගැන හොයන්, ඒ weakness එක use කරලා හිරුණි පස්සේ එන එකාව ජෙහාන්ට ගහන විදියට manipulate කරනවා කියන්නේ මොන්ටිසෝරි ගේමක් නෙවේ. ඒකෙන් පේන්නේ උන්ගේ resourcefulness එක සහ trademark, කරපු කෙනා හොයන්ඩ බැරි වෙන්ඩ ගේම් දීමේ හැකියාව. මොකද ලොක්කා ඇවිත් 'අපි ජෙහාන්ගේ ක්‍රමයටම ජෙහාන්ට පොඩ්ඩක් රිදවන්න තීරණය කළා' කියනකම් ජෙහාන් ගුටි කෑවේ love හුටපටයකට ඇර, වෙන හේතුවකට කියලා ජෙහාන්වත්, ටිරාන්ලාවත්, අඩුගානේ ගහපු කොල්ලෝ ටිකවත් දන්නේ නෑ. ඔතන කොල්ලෝ ටික දන්නේ නෑ උන්ව තුන්වැනි පාර්ශවයක් විසින් බළල් අතක් විදියට පාවිච්චි කළා කියලා. මොකද උන් ජෙප්පෝ එවපු, කෙලින්ම ජෙප්පන්ට සම්බන්ධ කල්ලියක් නම් ටිරාන්ලට අර විදියට උන්ට ගහලා උන්ව ඇදන් එන්ඩ ලේසි වෙන්නේ නෑ.

    (මේක මෙහෙම නෙවේ කියලා අපේ ආතල් කඩන්ඩ එපා)
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    ආ. ඒ මේ පැහැදිලි කරන මැද්දේ උගේ ඇහැ ලග මදුරුවෙක් වැහුවා.. මන් ඌව පොඩි කරලා දැම්මා.. එකයි මේ.. :lol:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    එතන ජෙප්පෝ කොල්ලෝ සෙට් එහෙකට කතා කරලා ජෙහාන්ට ගහපන් කියල එව්වා වෙන්ඩ බෑ. වාර්තාකාරයා එක්ක බීලා හිටපු එකා කිව්ව 'driver කෙනෙක් ආවා.' කියන ඔත්තුව දිගේ back track කරගෙන ගිහින් ප්‍රියන්ත ගැන හොයන්, එතනින් ජෙහාන් ගැන හොයන්, ඊට පස්සේ ප්‍රියන්තවත් නොදැන හිටපු හිරුණි ගැන හොයන්, ඒ weakness එක use කරලා හිරුණි පස්සේ එන එකාව ජෙහාන්ට ගහන විදියට manipulate කරනවා කියන්නේ මොන්ටිසෝරි ගේමක් නෙවේ. ඒකෙන් පේන්නේ උන්ගේ resourcefulness එක සහ trademark, කරපු කෙනා හොයන්ඩ බැරි වෙන්ඩ ගේම් දීමේ හැකියාව. මොකද ලොක්කා ඇවිත් 'අපි ජෙහාන්ගේ ක්‍රමයටම ජෙහාන්ට පොඩ්ඩක් රිදවන්න තීරණය කළා' කියනකම් ජෙහාන් ගුටි කෑවේ love හුටපටයකට ඇර, වෙන හේතුවකට කියලා ජෙහාන්වත්, ටිරාන්ලාවත්, අඩුගානේ ගහපු කොල්ලෝ ටිකවත් දන්නේ නෑ. ඔතන කොල්ලෝ ටික දන්නේ නෑ උන්ව තුන්වැනි පාර්ශවයක් විසින් බළල් අතක් විදියට පාවිච්චි කළා කියලා. මොකද උන් ජෙප්පෝ එවපු, කෙලින්ම ජෙප්පන්ට සම්බන්ධ කල්ලියක් නම් ටිරාන්ලට අර විදියට උන්ට ගහලා උන්ව ඇදන් එන්ඩ ලේසි වෙන්නේ නෑ.

    (මේක මෙහෙම නෙවේ කියලා අපේ ආතල් කඩන්ඩ එපා)

    ගේම නොදැන කොල්ලො ටික ගහන්නෙ කොහොමද?
     
    • Like
    Reactions: King_cobra