“කුඹියෝ” ටීවී සිරිස්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    ප්‍රියන්තයගෙ ගමන පට්ටයි කියල හිතෙන්නෙ මට විතරද මචන්ල:)

    අපේ රටේ නළුවොයි කියලා පිලිගැනීමක් තියෙන්නෙ මේ වගේ අමාරු චරිත කරන්න හැකියාවක් තියෙන දක්ෂයින්ට නෙවේ. බූට් එකක් කාලා හොටු පෙරාගෙන අඬන, කෙල්ලයි කොල්ලයි ආදරයෙන් වෙලෙන චරිත තමයි නළුවො වෙලා තියෙන්නෙ. ඒක අපේ රටේ ඔප්පු වෙලා තියෙනවා. ජගත් චමිලලා මොන ජාත්‍යන්තර සම්මාන ගත්තත් කෝ උන් කිසිම කතාවක් නෑනේ. උන්ට තැනක් නෑ බන්.
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    අපේ රටේ නළුවොයි කියලා පිලිගැනීමක් තියෙන්නෙ මේ වගේ අමාරු චරිත කරන්න හැකියාවක් තියෙන දක්ෂයින්ට නෙවේ. බූට් එකක් කාලා හොටු පෙරාගෙන අඬන, කෙල්ලයි කොල්ලයි ආදරයෙන් වෙලෙන චරිත තමයි නළුවො වෙලා තියෙන්නෙ. ඒක අපේ රටේ ඔප්පු වෙලා තියෙනවා. ජගත් චමිලලා මොන ජාත්‍යන්තර සම්මාන ගත්තත් කෝ උන් කිසිම කතාවක් නෑනේ. උන්ට තැනක් නෑ බන්.

    Issara mama asama actor.. Ko dan pennawath na.. :(
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ප්‍රියන්තයගෙ ගමන පට්ටයි කියල හිතෙන්නෙ මට විතරද මචන්ල:)
    උඹ එහෙනම් සුන්නා ඇවිදින හැටි දැකලා නෑ(මූ ගිණි අවි සහ ගිණිකෙළි එකේ කරපු චරිතේ).
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    අපේ රටේ නළුවොයි කියලා පිලිගැනීමක් තියෙන්නෙ මේ වගේ අමාරු චරිත කරන්න හැකියාවක් තියෙන දක්ෂයින්ට නෙවේ. බූට් එකක් කාලා හොටු පෙරාගෙන අඬන, කෙල්ලයි කොල්ලයි ආදරයෙන් වෙලෙන චරිත තමයි නළුවො වෙලා තියෙන්නෙ. ඒක අපේ රටේ ඔප්පු වෙලා තියෙනවා. ජගත් චමිලලා මොන ජාත්‍යන්තර සම්මාන ගත්තත් කෝ උන් කිසිම කතාවක් නෑනේ. උන්ට තැනක් නෑ බන්.

    well said.. den inna naluwo niliyo ammme...mama nan koombio nisaa sinhala drama balanna gaththe..oya anik ewage naluwo niliyo kiana un mokkudad danneth ne ban , tikak prasidda un erunama..lagin giyath ganan ganne ne ,mokada api unwa danne nene :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    Issara mama asama actor.. Ko dan pennawath na.. :(

    මගෙත්. ඌ හොටු පෙරාගෙන ජංගිවලින් කඳුලු පිහන චරිත කරේ නෑනෙ බන්. ඒ නිසා ඌට ඒතරම් ලොකු ෆෑන් බේස් එකක් නෑ. මොඩර්න් අධ්‍යක්ෂකවරුන්ට මුන්ගෙන් ඇති වැඩක් නෑ.

    well said.. den inna naluwo niliyo ammme...mama nan koombio nisaa sinhala drama balanna gaththe..oya anik ewage naluwo niliyo kiana un mokkudad danneth ne ban , tikak prasidda un erunama..lagin giyath ganan ganne ne ,mokada api unwa danne nene :rofl:

    නිලියෝ ගැන නම් කතා කරලා වැඩක් නෑ බන්. මහ එවුන්ට රෙද්ද උස්සන, හෙළුව විකුනන පට්ට වේ#යොන්ට විතරයි තැන. යශෝධා විමලධර්ම වගේ නිලියෝ ඒ කාලෙම හැලුනා. මමත් කූඹියෝ නිසයි ලංකාවේ කතා බලන්න ගත්තෙ.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    22885893_649530302102201_478916263898894401_n.jpg
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මගෙත්. ඌ හොටු පෙරාගෙන ජංගිවලින් කඳුලු පිහන චරිත කරේ නෑනෙ බන්. ඒ නිසා ඌට ඒතරම් ලොකු ෆෑන් බේස් එකක් නෑ. මොඩර්න් අධ්‍යක්ෂකවරුන්ට මුන්ගෙන් ඇති වැඩක් නෑ.
    ඊට හපන් එව්වගේ ඉන්නවා. ලඟදි ආටක නාටක එකේ ඉන්නවා දැක්කා.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa

    තමන්ගේ ලග ඉන්න එකාගේ දුක පෙන්නේ නෑ..
    කොහෙහරි ඉන්න ආතල් එකක් ගන්න පුළුවන් ස්වී...ට් එකෙක් දැක්කම තමයි උන්ට අනුකම්පාව දැනෙන්නේ..

    මනුස්සකම...

    රෙද්ද....
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    හෙනයා;22439545 said:

    තමන්ගේ ලග ඉන්න එකාගේ දුක පෙන්නේ නෑ..
    කොහෙහරි ඉන්න ආතල් එකක් ගන්න පුළුවන් ස්වී...ට් එකෙක් දැක්කම තමයි උන්ට අනුකම්පාව දැනෙන්නේ..

    මනුස්සකම...

    රෙද්ද....

    oka nam matath hithata weduna bn