ප්‍රියන්තයගෙ ගමන පට්ටයි කියල හිතෙන්නෙ මට විතරද මචන්ල![]()

ප්‍රියන්තයගෙ ගමන පට්ටයි කියල හිතෙන්නෙ මට විතරද මචන්ල![]()
අපේ රටේ නළුවොයි කියලා පිලිගැනීමක් තියෙන්නෙ මේ වගේ අමාරු චරිත කරන්න හැකියාවක් තියෙන දක්ෂයින්ට නෙවේ. බූට් එකක් කාලා හොටු පෙරාගෙන අඬන, කෙල්ලයි කොල්ලයි ආදරයෙන් වෙලෙන චරිත තමයි නළුවො වෙලා තියෙන්නෙ. ඒක අපේ රටේ ඔප්පු වෙලා තියෙනවා. ජගත් චමිලලා මොන ජාත්‍යන්තර සම්මාන ගත්තත් කෝ උන් කිසිම කතාවක් නෑනේ. උන්ට තැනක් නෑ බන්.

උඹ එහෙනම් සුන්නා ඇවිදින හැටි දැකලා නෑ(මූ ගිණි අවි සහ ගිණිකෙළි එකේ කරපු චරිතේ).ප්‍රියන්තයගෙ ගමන පට්ටයි කියල හිතෙන්නෙ මට විතරද මචන්ල![]()
අපේ රටේ නළුවොයි කියලා පිලිගැනීමක් තියෙන්නෙ මේ වගේ අමාරු චරිත කරන්න හැකියාවක් තියෙන දක්ෂයින්ට නෙවේ. බූට් එකක් කාලා හොටු පෙරාගෙන අඬන, කෙල්ලයි කොල්ලයි ආදරයෙන් වෙලෙන චරිත තමයි නළුවො වෙලා තියෙන්නෙ. ඒක අපේ රටේ ඔප්පු වෙලා තියෙනවා. ජගත් චමිලලා මොන ජාත්‍යන්තර සම්මාන ගත්තත් කෝ උන් කිසිම කතාවක් නෑනේ. උන්ට තැනක් නෑ බන්.

Issara mama asama actor.. Ko dan pennawath na..![]()
well said.. den inna naluwo niliyo ammme...mama nan koombio nisaa sinhala drama balanna gaththe..oya anik ewage naluwo niliyo kiana un mokkudad danneth ne ban , tikak prasidda un erunama..lagin giyath ganan ganne ne ,mokada api unwa danne nene![]()
ඊට හපන් එව්වගේ ඉන්නවා. ලඟදි ආටක නාටක එකේ ඉන්නවා දැක්කා.මගෙත්. ඌ හොටු පෙරාගෙන ජංගිවලින් කඳුලු පිහන චරිත කරේ නෑනෙ බන්. ඒ නිසා ඌට ඒතරම් ලොකු ෆෑන් බේස් එකක් නෑ. මොඩර්න් අධ්‍යක්ෂකවරුන්ට මුන්ගෙන් ඇති වැඩක් නෑ.
ඊට හපන් එව්වගේ ඉන්නවා. ලඟදි ආටක නාටක එකේ ඉන්නවා දැක්කා.

හෙනයා;22439545 said:
තමන්ගේ ලග ඉන්න එකාගේ දුක පෙන්නේ නෑ..
කොහෙහරි ඉන්න ආතල් එකක් ගන්න පුළුවන් ස්වී...ට් එකෙක් දැක්කම තමයි උන්ට අනුකම්පාව දැනෙන්නේ..
මනුස්සකම...
රෙද්ද....
shoot කරන්න කලින් purchasing lanka international තිබ්බෙ මෙහෙමලු
![]()