shoot කරන්න කලින් purchasing lanka international තිබ්බෙ මෙහෙමලු
![]()
මරදානේද මේක තියෙන්නේ

shoot කරන්න කලින් purchasing lanka international තිබ්බෙ මෙහෙමලු
![]()

Koheda me place eka
මරදානේද මේක තියෙන්නේ![]()

Headphone eken ahaddi oluwa ridenawa.උඹ එහෙනම් සුන්නා ඇවිදින හැටි දැකලා නෑ(මූ ගිණි අවි සහ ගිණිකෙළි එකේ කරපු චරිතේ).


මරදානේද මේක තියෙන්නේ![]()
shoot කරන්න කලින් purchasing lanka international තිබ්බෙ මෙහෙමලු
![]()
hitha ganna bee 
Ara machan music tv eke progrm ekata awith katha karanakota directr kwwa kathawe anthimatama hama deyakma ekata sambanda wenwa kiyala,oya inna thna pawa jehan gattthe hethuwakata wage wage idea ekak dunne porahitha ganna bee
![]()

අඩුම ගානේ තව කොටස් 20 විතර ගියාට පස්සේ පොඩි අයිඩියා එකක් ගන්න පුලූවන් වෙයි 
උඹ එහෙනම් සුන්නා ඇවිදින හැටි දැකලා නෑ(මූ ගිණි අවි සහ ගිණිකෙළි එකේ කරපු චරිතේ).

![]()
piliyandala atharala daapu sellam badu factory ekaklu.
mekata kiyanne holman bodare kiyalalu..
![]()
මේවා කරලා තියෙන්නෙත් ඔතන නේද?
මම බලල නෑ බං, පොරමද ඒකෙත් ඉන්නෙ, එහෙනම් බලන්න වටිනව![]()



මරුසිරා;22435903 said:ඒකාලේ ටෙලි නාට්ටි වල කොලිටිය උපරිමේට තිබ්බ එකට රුපවහිනියටත් ක්‍රෙඩිට් එක දෙන්න ඕන (ඒකාලේ ).කොලිටි බාල නාට්ටි ඒකාලේ රුපවාහිනී එක ගත්තේ නැ
එනිසයි අපිට අදටත් මතක හිටින හැම නාට්ටියක් වගේම විකශනේ වුනේ රූපවාහිනියෙන් වුනේ
ඇද ටීවී චැනල් වල ඕන කසිකබලක් දානවා කිසිම කොලිටියක් නැ![]()