“කුඹියෝ” ටීවී සිරිස්

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    shoot කරන්න කලින් purchasing lanka international තිබ්බෙ මෙහෙමලු
    22815639_10215161332412558_6771418009893742634_n.jpg


    මරදානේද මේක තියෙන්නේ :D
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113

    මේ scene එකේදී ජෙහාන් කතා කරපු විදිය ඇහුණාම මට elakiri එකේ එකෙක්ව මතක්වුනේ. ඌ කතා කරන විදියටමයි ජෙහාන් එතනදී කතා කළේ.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උඹ එහෙනම් සුන්නා ඇවිදින හැටි දැකලා නෑ(මූ ගිණි අවි සහ ගිණිකෙළි එකේ කරපු චරිතේ).

    සිරාවට මුගේ පට්ට ඇක්ෂන් තිබ්බේ එකේ :love::love:

    මන් ඉස්සෙල්ලම මුව දැක්කෙත් ගිනිඅවි සහ ගිනිකෙලිවල සුන්නගෙන් .

    කොටින්ම මුගේ දක්ෂකමනිසාම මුළු නට්ටියේම දැක්කේ සුන්නව :)
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    shoot කරන්න කලින් purchasing lanka international තිබ්බෙ මෙහෙමලු
    22815639_10215161332412558_6771418009893742634_n.jpg


    Ara machan music tv eke progrm ekata awith katha karanakota directr kwwa kathawe anthimatama hama deyakma ekata sambanda wenwa kiyala,oya inna thna pawa jehan gattthe hethuwakata wage wage idea ekak dunne pora :nerd: hitha ganna bee :rolleyes:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Ara machan music tv eke progrm ekata awith katha karanakota directr kwwa kathawe anthimatama hama deyakma ekata sambanda wenwa kiyala,oya inna thna pawa jehan gattthe hethuwakata wage wage idea ekak dunne pora :nerd: hitha ganna bee :rolleyes:

    කොටස් එකිනෙක සම්බන්ධ වෙන විදිය දැනට නම් හිතාගන්න අමාරුයි :shocked::shocked: අඩුම ගානේ තව කොටස් 20 විතර ගියාට පස්සේ පොඩි අයිඩියා එකක් ගන්න පුලූවන් වෙයි :(
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මම බලල නෑ බං, පොරමද ඒකෙත් ඉන්නෙ, එහෙනම් බලන්න වටිනව:)
    :yes::yes::yes:
    ඔව්, මේකේ ටිරාන් වගේ චරිතයක් කරන්නේ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මරුසිරා;22435903 said:
    ඒකාලේ ටෙලි නාට්ටි වල කොලිටිය උපරිමේට තිබ්බ එකට රුපවහිනියටත් ක්‍රෙඩිට් එක දෙන්න ඕන (ඒකාලේ ).කොලිටි බාල නාට්ටි ඒකාලේ රුපවාහිනී එක ගත්තේ නැ :)

    එනිසයි අපිට අදටත් මතක හිටින හැම නාට්ටියක් වගේම විකශනේ වුනේ රූපවාහිනියෙන් වුනේ :)

    ඇද ටීවී චැනල් වල ඕන කසිකබලක් දානවා කිසිම කොලිටියක් නැ
    :no::dull:

    යා යා මචං. නාට්ටි විතරක් නෙමයි කොලිටියක් නැති කිසිම දෙයක් රූපවාහිනියෙන් පෙන්නුවේ නැහැ. ආණ්ඩු මාරු උනා. නිව්ස් පක්ෂග්‍රාහී උනා. එත් වැඩසටහන් වල කොටිටිය නම් අඩු කලේ නැහැ උන්. පොඩ්ඩක් චෝර උනේ දිගටම කොරියන් කතා පෙන්නන ගිහින් තමයි.

    පිටරට කතා පෙන්නුවත් රොබින් හුඩ් විලියම් ටෙල ඔෂින් මායා බන්දන x files ඔවාවේ ඒවානේ බන් පෙන්නේවේ