පත්තරකාරයගේ කේස් එකේ මොකක්හරි කොස්සක් තියෙනවා
Season 02?
Deweni inima?
Pathhara karayek ohoma ahuweida?
Ali mudukkuwe golu anthni kiyala expose karapu eka harida?
![]()
පත්තරකාරයගේ කේස් එකේ මොකක්හරි කොස්සක් තියෙනවා![]()


සමහරවිට ජෙහාන් ලව්වා ඔය යුනියන් එකේ වැඩේ කරගෙන උන් ජෙහාන්වම මාට්ටු කරයිද දන්නේ නෑ හිරේ යන තැනට වැඩ සලස්සල.අර කැම්පස් කෙල්ල එක්ක කතා කලා කියුවට ඒ සීන් එක පෙන්නුවේ නෑ කස්තුරියත් මෝඩයෙක් නෙමේනේ පෙජ්ජෝ තමයි ජෙහාන්ට හොඳ ගේමක් අඹරන්නේ කලින් ලක්මාල් කියුවා කොටස් 56 යනකොට ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැඛෙයි කියලා අන්තිම කොටස් 2 අපි හිතන්නේ නැති අවසානයක් තියෙයි
කස්තුරි ඉන්න තව සීන් වගේකුත් තිබුනා ට්‍රේලර් එකේ සමහරවිට ජෙහාන් ලව්වා ඔය යුනියන් එකේ වැඩේ කරගෙන උන් ජෙහාන්වම මාට්ටු කරයිද දන්නේ නෑ හිරේ යන තැනට වැඩ සලස්සල.කස්තුරි ඉන්න තව සීන් වගේකුත් තිබුනා ට්‍රේලර් එකේ

http://www.elakiri.com/forum/showpost.php?p=22236069&postcount=18
මේකේ මුල් කොටස් 18 වගේ කවර් වෙන්නේ යුටියුබ් ඩවුන්ලොඩ් කරනවා නම් හොඳයි මේකේ පොඩි පොඩි කොටස් අඩුයි![]()
ඒ කියන preview movie එක තමයි බන් ඔය. tv series එකේ කොටස් 19ක කෑලි තියෙනවා ඕකේ. tv series එක බලන්ඩ ඉන්නවා නම් ඕක බලන එකේ තේරුමක් නෑ.oka newei putha. oya tv series ekane. mata one movie eka original
ඒකෙ ගොඩක් අවුල් තියෙනවා බන්. හොර documents හදලා chef කෙනෙක්ව හොටෙල් එකට යවනවා කියනවා. chef කෙනෙක් කියන්නේ හොටෙල් එහෙක ලොකුම තනතුරක්. එහෙම ලේසියට යන්ඩ බෑ. හොරට ගියත් ඕන සේවකයෙක්ට අහු වෙනවා ඒ හෝටලේ chef කෙනෙක් නෙවේ කියලා. ඊගාවට chef කෙනෙක් වයර් කෑලි අරන් switch board එක ගාවට වෙලා ඉන්නවා දැක්කත් සැක හිතනවා. ඕකට cleaning service එහෙක එකෙක් වගේ ගියා කිව්වනම් පිළිගන්ඩ පුළුවන්. අනික finance එහෙකට වාහනයක් උස්සන්ඩ යද්දී දන්නා විදියට පොලිසියට දැනුම්දීමක් කරලා යන්නේ. එතකොට පොලිසිය දන්නවා ඒ මොහොතේ හොටෙල් එකේ ඔස්ටින්ගෙ කට්ටිය හිටිය කියන්ඩ. ඒ වගේ වෙලාවක පිපිරීමක් ඇති කරනවා කියන්නේ අනවශ්‍ය වැඩක්. මොකද පිපිරීමක් උනහම ඒක ජාතික ආරක්ෂාව යටතේ ත්‍රස්ත ක්‍රියාවක් ද නැද්ද බලන්ඩ තදින් investigate කරනවා. එතකොට car එක උස්සපු එක වැරැද්දක් නොවුනත්, හෝටලයක් ඇතුලේ බෝම්බ පිපිරවීම කියන වරදට සෙට් එකම අහු වෙනවා. එතෙන්ට වෙන distraction එකක් දාන්ඩ තිබුනේ, වලියක් හරි accident එකක් වගේ හරි.episode 18 වෙනකන් බැලුව. ගොඩක් plot holes තියනවනෙ බන්. අර Jaguar එක උස්සන scene එකේදි වයර් 2ක් short කරපු පළියට හොටෙල් එකක සේරම ලයිට් යනවද car park වල emergency lights එක්කම. අදාල mcb එක trip වෙනව විතරයි![]()


මෙ පෙට්‍රල් සීන් එක, ජෙහාන්ලගෙ Planak වෙන්න බැරිද?
ශාක්‍ය ජයවර්දන, ජේ.ආර් ජයවර්දනගෙ නෑයෙක්වත්ද?
ආයතනයට ගහනකොට සුරතලාට වදිනවා, සුරතලාට වදිනකොට ආන්ඩුවටත් වදිනවා... ජෙහාන්!!!
![]()

මෙ පෙට්‍රල් සීන් එක, ජෙහාන්ලගෙ Planak වෙන්න බැරිද?
ශාක්‍ය ජයවර්දන, ජේ.ආර් ජයවර්දනගෙ නෑයෙක්වත්ද?
ආයතනයට ගහනකොට සුරතලාට වදිනවා, සුරතලාට වදිනකොට ආන්ඩුවටත් වදිනවා... ජෙහාන්!!!
![]()
තෙල් සීන් එක නම් කොහොමත් ඔහොම එකක් තමයි.. ජීවිතේට ෆුප් ටෑන්ක් ගහන්නෙ නැති මිනිස්සු ඒවත් ෆුල් කරන් දෙවල් වලත් කෑන් වල සටොක් කරගෙන.. මහා තෙල් හිඟයක් එයි කියල බයට.. ඉතින් දවස් 3 4ක් දුවන්න තිබුන තෙල් ටික දවසෙන් ඉවර වෙනව.. එතකොට තෙල් හිඟය..
ඒකෙ ගොඩක් අවුල් තියෙනවා බන්. හොර documents හදලා chef කෙනෙක්ව හොටෙල් එකට යවනවා කියනවා. chef කෙනෙක් කියන්නේ හොටෙල් එහෙක ලොකුම තනතුරක්. එහෙම ලේසියට යන්ඩ බෑ. හොරට ගියත් ඕන සේවකයෙක්ට අහු වෙනවා ඒ හෝටලේ chef කෙනෙක් නෙවේ කියලා. ඊගාවට chef කෙනෙක් වයර් කෑලි අරන් switch board එක ගාවට වෙලා ඉන්නවා දැක්කත් සැක හිතනවා. ඕකට cleaning service එහෙක එකෙක් වගේ ගියා කිව්වනම් පිළිගන්ඩ පුළුවන්. අනික finance එහෙකට වාහනයක් උස්සන්ඩ යද්දී දන්නා විදියට පොලිසියට දැනුම්දීමක් කරලා යන්නේ. එතකොට පොලිසිය දන්නවා ඒ මොහොතේ හොටෙල් එකේ ඔස්ටින්ගෙ කට්ටිය හිටිය කියන්ඩ. ඒ වගේ වෙලාවක පිපිරීමක් ඇති කරනවා කියන්නේ අනවශ්‍ය වැඩක්. මොකද පිපිරීමක් උනහම ඒක ජාතික ආරක්ෂාව යටතේ ත්‍රස්ත ක්‍රියාවක් ද නැද්ද බලන්ඩ තදින් investigate කරනවා. එතකොට car එක උස්සපු එක වැරැද්දක් නොවුනත්, හෝටලයක් ඇතුලේ බෝම්බ පිපිරවීම කියන වරදට සෙට් එකම අහු වෙනවා. එතෙන්ට වෙන distraction එකක් දාන්ඩ තිබුනේ, වලියක් හරි accident එකක් වගේ හරි.
උබේ මතේ උබ තියාගනින්. අපිට වැඩක් නෑ.