“කුඹියෝ” ටීවී සිරිස්

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
පත්තරකාරයගේ කේස් එකේ මොකක්හරි කොස්සක් තියෙනවා :yes:

අර කැම්පස් කෙල්ල එක්ක කතා කලා කියුවට ඒ සීන් එක පෙන්නුවේ නෑ කස්තුරියත් මෝඩයෙක් නෙමේනේ පෙජ්ජෝ තමයි ජෙහාන්ට හොඳ ගේමක් අඹරන්නේ කලින් ලක්මාල් කියුවා කොටස් 56 යනකොට ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැඛෙයි කියලා අන්තිම කොටස් 2 අපි හිතන්නේ නැති අවසානයක් තියෙයි :rolleyes::rolleyes:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර කැම්පස් කෙල්ල එක්ක කතා කලා කියුවට ඒ සීන් එක පෙන්නුවේ නෑ කස්තුරියත් මෝඩයෙක් නෙමේනේ පෙජ්ජෝ තමයි ජෙහාන්ට හොඳ ගේමක් අඹරන්නේ කලින් ලක්මාල් කියුවා කොටස් 56 යනකොට ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැඛෙයි කියලා අන්තිම කොටස් 2 අපි හිතන්නේ නැති අවසානයක් තියෙයි :rolleyes::rolleyes:
    සමහරවිට ජෙහාන් ලව්වා ඔය යුනියන් එකේ වැඩේ කරගෙන උන් ජෙහාන්වම මාට්ටු කරයිද දන්නේ නෑ හිරේ යන තැනට වැඩ සලස්සල. :oo: කස්තුරි ඉන්න තව සීන් වගේකුත් තිබුනා ට්‍රේලර් එකේ
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සමහරවිට ජෙහාන් ලව්වා ඔය යුනියන් එකේ වැඩේ කරගෙන උන් ජෙහාන්වම මාට්ටු කරයිද දන්නේ නෑ හිරේ යන තැනට වැඩ සලස්සල. :oo: කස්තුරි ඉන්න තව සීන් වගේකුත් තිබුනා ට්‍රේලර් එකේ

    කොහොම හරි ජෙහාන්ගේ ගේමක් වැරදිලා මනුස්සයෙක් මැරෙනවා ඒ සීන් එකට වෙන්න ඕනා හිරේ යන්නේ ඒක වෙන්නේ පෙජ්ජොන්ගේ සීන් එකේ වෙන්න බැහැ මට හිතෙන්නේ පෙජ්ජොන්ගේ සීන් එකේ හිරේ යන්නේ ප්‍රියන්තයා කියලා ඌනේ බන්ධනාගාර බස් එකෙන් එනකොට මිඩියා කාරයෝ වටකර ගන්නේ කස්තුරිගේ ගේම් එකේ රිටන් එක තමයි ප්‍රියන්තට කරකවන්නේ

    ඒක වෙනමම ආතල් එකක් බං :P
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    oka newei putha. oya tv series ekane. mata one movie eka original
    ඒ කියන preview movie එක තමයි බන් ඔය. tv series එකේ කොටස් 19ක කෑලි තියෙනවා ඕකේ. tv series එක බලන්ඩ ඉන්නවා නම් ඕක බලන එකේ තේරුමක් නෑ.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    episode 18 වෙනකන් බැලුව. ගොඩක් plot holes තියනවනෙ බන්. අර Jaguar එක උස්සන scene එකේදි වයර් 2ක් short කරපු පළියට හොටෙල් එකක සේරම ලයිට් යනවද car park වල emergency lights එක්කම. අදාල mcb එක trip වෙනව විතරයි:oo::dull:
    ඒකෙ ගොඩක් අවුල් තියෙනවා බන්. හොර documents හදලා chef කෙනෙක්ව හොටෙල් එකට යවනවා කියනවා. chef කෙනෙක් කියන්නේ හොටෙල් එහෙක ලොකුම තනතුරක්. එහෙම ලේසියට යන්ඩ බෑ. හොරට ගියත් ඕන සේවකයෙක්ට අහු වෙනවා ඒ හෝටලේ chef කෙනෙක් නෙවේ කියලා. ඊගාවට chef කෙනෙක් වයර් කෑලි අරන් switch board එක ගාවට වෙලා ඉන්නවා දැක්කත් සැක හිතනවා. ඕකට cleaning service එහෙක එකෙක් වගේ ගියා කිව්වනම් පිළිගන්ඩ පුළුවන්. අනික finance එහෙකට වාහනයක් උස්සන්ඩ යද්දී දන්නා විදියට පොලිසියට දැනුම්දීමක් කරලා යන්නේ. එතකොට පොලිසිය දන්නවා ඒ මොහොතේ හොටෙල් එකේ ඔස්ටින්ගෙ කට්ටිය හිටිය කියන්ඩ. ඒ වගේ වෙලාවක පිපිරීමක් ඇති කරනවා කියන්නේ අනවශ්‍ය වැඩක්. මොකද පිපිරීමක් උනහම ඒක ජාතික ආරක්ෂාව යටතේ ත්‍රස්ත ක්‍රියාවක් ද නැද්ද බලන්ඩ තදින් investigate කරනවා. එතකොට car එක උස්සපු එක වැරැද්දක් නොවුනත්, හෝටලයක් ඇතුලේ බෝම්බ පිපිරවීම කියන වරදට සෙට් එකම අහු වෙනවා. එතෙන්ට වෙන distraction එකක් දාන්ඩ තිබුනේ, වලියක් හරි accident එකක් වගේ හරි.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    මෙ පෙට්‍රල් සීන් එක, ජෙහාන්ලගෙ Planak වෙන්න බැරිද? :baffled:
    ශාක්‍ය ජයවර්දන, ජේ.ආර් ජයවර්දනගෙ නෑයෙක්වත්ද? :rolleyes:

    ආයතනයට ගහනකොට සුරතලාට වදිනවා, සුරතලාට වදිනකොට ආන්ඩුවටත් වදිනවා... ජෙහාන්!!!

    25h2tlh.png
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මෙ පෙට්‍රල් සීන් එක, ජෙහාන්ලගෙ Planak වෙන්න බැරිද? :baffled:
    ශාක්‍ය ජයවර්දන, ජේ.ආර් ජයවර්දනගෙ නෑයෙක්වත්ද? :rolleyes:

    ආයතනයට ගහනකොට සුරතලාට වදිනවා, සුරතලාට වදිනකොට ආන්ඩුවටත් වදිනවා... ජෙහාන්!!!

    25h2tlh.png

    :D
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මෙ පෙට්‍රල් සීන් එක, ජෙහාන්ලගෙ Planak වෙන්න බැරිද? :baffled:
    ශාක්‍ය ජයවර්දන, ජේ.ආර් ජයවර්දනගෙ නෑයෙක්වත්ද? :rolleyes:

    ආයතනයට ගහනකොට සුරතලාට වදිනවා, සුරතලාට වදිනකොට ආන්ඩුවටත් වදිනවා... ජෙහාන්!!!

    25h2tlh.png

    තෙල් සීන් එක නම් කොහොමත් ඔහොම එකක් තමයි.. ජීවිතේට ෆුප් ටෑන්ක් ගහන්නෙ නැති මිනිස්සු ඒවත් ෆුල් කරන් දෙවල් වලත් කෑන් වල සටොක් කරගෙන.. මහා තෙල් හිඟයක් එයි කියල බයට.. ඉතින් දවස් 3 4ක් දුවන්න තිබුන තෙල් ටික දවසෙන් ඉවර වෙනව.. එතකොට තෙල් හිඟය..
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    තෙල් සීන් එක නම් කොහොමත් ඔහොම එකක් තමයි.. ජීවිතේට ෆුප් ටෑන්ක් ගහන්නෙ නැති මිනිස්සු ඒවත් ෆුල් කරන් දෙවල් වලත් කෑන් වල සටොක් කරගෙන.. මහා තෙල් හිඟයක් එයි කියල බයට.. ඉතින් දවස් 3 4ක් දුවන්න තිබුන තෙල් ටික දවසෙන් ඉවර වෙනව.. එතකොට තෙල් හිඟය..

    108000 mt stock ekak thiyaganna puluwan
    thel naha kiyaddi stock eka 12000-14000mt wtihara
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඒකෙ ගොඩක් අවුල් තියෙනවා බන්. හොර documents හදලා chef කෙනෙක්ව හොටෙල් එකට යවනවා කියනවා. chef කෙනෙක් කියන්නේ හොටෙල් එහෙක ලොකුම තනතුරක්. එහෙම ලේසියට යන්ඩ බෑ. හොරට ගියත් ඕන සේවකයෙක්ට අහු වෙනවා ඒ හෝටලේ chef කෙනෙක් නෙවේ කියලා. ඊගාවට chef කෙනෙක් වයර් කෑලි අරන් switch board එක ගාවට වෙලා ඉන්නවා දැක්කත් සැක හිතනවා. ඕකට cleaning service එහෙක එකෙක් වගේ ගියා කිව්වනම් පිළිගන්ඩ පුළුවන්. අනික finance එහෙකට වාහනයක් උස්සන්ඩ යද්දී දන්නා විදියට පොලිසියට දැනුම්දීමක් කරලා යන්නේ. එතකොට පොලිසිය දන්නවා ඒ මොහොතේ හොටෙල් එකේ ඔස්ටින්ගෙ කට්ටිය හිටිය කියන්ඩ. ඒ වගේ වෙලාවක පිපිරීමක් ඇති කරනවා කියන්නේ අනවශ්‍ය වැඩක්. මොකද පිපිරීමක් උනහම ඒක ජාතික ආරක්ෂාව යටතේ ත්‍රස්ත ක්‍රියාවක් ද නැද්ද බලන්ඩ තදින් investigate කරනවා. එතකොට car එක උස්සපු එක වැරැද්දක් නොවුනත්, හෝටලයක් ඇතුලේ බෝම්බ පිපිරවීම කියන වරදට සෙට් එකම අහු වෙනවා. එතෙන්ට වෙන distraction එකක් දාන්ඩ තිබුනේ, වලියක් හරි accident එකක් වගේ හරි.

    plot වල හිල් ඇති. උබ BB හරි බලපු ඉංග්‍රීසි කතාවක් ඔය විදිහට අඩුපාඩු පෙන්නල දාපු පෝස්ට් එකක් දාපන් බලන්න. :dull: උබේ මතේ උබ තියාගනින්. අපිට වැඩක් නෑ.:P