“කුඹියෝ” ටීවී සිරිස්

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    plot වල හිල් ඇති. උබ BB හරි බලපු ඉංග්‍රීසි කතාවක් ඔය විදිහට අඩුපාඩු පෙන්නල දාපු පෝස්ට් එකක් දාපන් බලන්න. :dull: උබේ මතේ උබ තියාගනින්. අපිට වැඩක් නෑ.:P

    ඒ කතා වල plot holes දාපු sites ඕන තරම් තියෙනවා. උඹට ඕනනම් ගිහින් google කරලා බලාගනින්. අනික මම comment එක දැම්මෙත් වෙන කෙනෙක්ට අදාලව. උඹට මගේ මතේ වැඩක් නෑ වගේම මට උඹේ මතයත් වැඩක් නෑ. hollywood වල plot holes හොයන හින්දම තමා ඒ කතා එන්ඩ එන්ඩ සුපිරි වෙන්නේ. අපේ උන්ට මොකුත් කියන්ඩ බෑනේ, ඔක්කොටම වඩා ජාත්‍යාලය වැඩියි. ඔය scene එක විතරක් නෙවේ, රේස් පදින්ඩ පුරුදුවෙන බයිසිකල් කාරයින්ට කියල weapons smuggle කරන plan එකත් අවුල්. මගේ comments වලින් උඹේ ආතල් කුඩු වෙනවනම් ඒවා කියවන්නේ නැතුව ඉඳපන්.

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007

    :yes:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577

    ow ban ekanan attha thama. race padina unta one nan pistol 1k genda puluwan wei. race padin un adinneth ata dekath ekka pena shortak ithin koheda weapon dagena enne:lol:
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    20c7a984d78bbee34c44666121e80f33--concealed-carry-for-women-concealed-handgun.jpg

    images
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඇට දෙකට මැදිවෙන්න පොඩි පිස්තෝලයක් ගහගෙන එනවා ඇති :D

    ෂීට් එක අස්සෙ කුෂන් එක ඇතුලේ ගේන්න පුලුවන්. බැට්රි කේසින් එක ඇතුලෙ ගේන්න පුළුවන්. ඕකෙ Main Idea එක ගනින්. උබල දන්නවනේ, රේස් පදින එකෙක් සැක හිතන්නෙ නෑ. මොකද ඌ හයියෙන් ගිහින් මාට්ටු වුණොත් දඩයක් ගහයි. high speed මාට්ටු වුණොත් ආයෙ වෙන දේකට සැක කරන්නෙ නැහැ. එකෙක් ගියොත් සැක කරයි. ඒත් ගැන්සියක් ගියොත් සැක නෑනේ.
     
    Last edited: