“කුඹියෝ” ටීවී සිරිස්

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අද බලනවා ද? දෙකම අල්ලලා හෙට ම බලනවද?
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Dakkada iwara wena thana(heta yanna thiyana tika) ara aluth dial ekath ekka Jehan dana hinawa :D mata hithenne ee sherlock holmes eke Moriarty wage, Jehange hathuru dial ekak :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඌ ජෙහාන්ට මාංචු දාල අරන් යන හැටි තිබුනා ට්‍රේලර් එකේ හරි ITN එකේ ගිය පලවෙනි වැඩසටහනේ හරි :yes:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113

    mama nam hetama balanawa:)

    එහෙනම් හෙට බලලා ඉවර වෙනකම් මේ thread එක පළාතේ එන්ඩ නරකයි. ඔන්න දැනටමත් එකා දෙන්නා spoil කරන්ඩ පටන් අරන් තියෙන්නේ අද ගිය episode එක.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    Dakkada iwara wena thana(heta yanna thiyana tika) ara aluth dial ekath ekka Jehan dana hinawa :D mata hithenne ee sherlock holmes eke Moriarty wage, Jehange hathuru dial ekak :D
    මටත් දැක්ක ගමන්ම හිතුනෙ ඒක :yes::yes: ෂර්ලොක් සහ මොරියාටි මුනට මුණ බලාගෙන දෙපැත්තෙ වාඩි වෙලා ඉන්නව
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    Background Music නම් අනේමන්ද, සමහර දෙබස් හරියට ඇහෙන්නෙත් නෑ, උන්ගෙ Theme Song එක දානව හෙන හය්යෙන්. දැන් නම් ඒක එපා වෙලා තියෙන්නෙ. :angry::angry:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    ගිනි අවි ගිනි කෙලි එකේ අරක්කු බොනවා වගේ මේකෙත් දැන් දෙන්නෙක් කතා කරද්දී අනිවා මොනවාහරි බොන්න ඕන. :rolleyes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඔය ටිරාන් කැස්ලිම් මුරියෙක්ද බන් ? අමුතුයි pronunciation. නැත්තම් වෙන ලැන්ග්වේජ් එකක් ඌට Fluent සිංහලට වඩා. :yes:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ගිනි අවි ගිනි කෙලි එකේ අරක්කු බොනවා වගේ මේකෙත් දැන් දෙන්නෙක් කතා කරද්දී අනිවා මොනවාහරි බොන්න ඕන. :rolleyes:

    නැත්තන් මූණට මූන බලන් අතේ ගහන ගමන් කතා කරන්නද ?
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Dakkada iwara wena thana(heta yanna thiyana tika) ara aluth dial ekath ekka Jehan dana hinawa :D mata hithenne ee sherlock holmes eke Moriarty wage, Jehange hathuru dial ekak :D

    ඌ ජෙහාන්ට මාංචු දාල අරන් යන හැටි තිබුනා ට්‍රේලර් එකේ හරි ITN එකේ ගිය පලවෙනි වැඩසටහනේ හරි :yes:

    ඌ CID ඔෆිසර් බං මම කල්පනා කලේ පොර කොහොමද හෙට සීන් එකට සෙට් වෙන්නේ කියලා :rolleyes::rolleyes: හෙට පොර සෙට් වුනාම අපිට කෙලින්ම හිතෙන්නේ හිරුණි CID කියලා ලක්මාල් කියුවා මේකේ බොරු වලවල් තියෙනවා කියලා අනේ මන්දා මේ සීන් 2 එක ලඟ යන්නේ බොරු වලක්ද මන්දා ? ඉස්සරහට කතාව හෙන කල්පනාවෙන් බලන්න වෙයි වගේ :(:(:cool:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    ඌ CID ඔෆිසර් බං මම කල්පනා කලේ පොර කොහොමද හෙට සීන් එකට සෙට් වෙන්නේ කියලා :rolleyes::rolleyes: හෙට පොර සෙට් වුනාම අපිට කෙලින්ම හිතෙන්නේ හිරුණි CID කියලා ලක්මාල් කියුවා මේකේ බොරු වලවල් තියෙනවා කියලා අනේ මන්දා මේ සීන් 2 එක ලඟ යන්නේ බොරු වලක්ද මන්දා ? ඉස්සරහට කතාව හෙන කල්පනාවෙන් බලන්න වෙයි වගේ :(:(:cool:

    :eek::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඌ CID ඔෆිසර් බං මම කල්පනා කලේ පොර කොහොමද හෙට සීන් එකට සෙට් වෙන්නේ කියලා :rolleyes::rolleyes: හෙට පොර සෙට් වුනාම අපිට කෙලින්ම හිතෙන්නේ හිරුණි CID කියලා ලක්මාල් කියුවා මේකේ බොරු වලවල් තියෙනවා කියලා අනේ මන්දා මේ සීන් 2 එක ලඟ යන්නේ බොරු වලක්ද මන්දා ? ඉස්සරහට කතාව හෙන කල්පනාවෙන් බලන්න වෙයි වගේ :(:(:cool:
    පොර CID වගේ තමා :yes: හැබැයි ජෙහාන්ව CID ඒකෙන් අල්ලන්න එහෙම ලොකු දෙයක් ඌ කරලා නෑ නෙ තාම. :oo: හෙට ජෙහාන්ව හම්බෙන්න ආවට තව කොටස් සෑහෙන යනව ඇති ජෙහාන්ව අල්ලන කෑල්ල වෙනකන්. සමහරවිට කතාවේ අවසානය ජෙහාන් උට අහුවෙලා හිරේ යන එකද දන්නේත් නෑ :shocked: