koo bn youtube dala ne neh ada
ekane bn math me u tube eken balanna hitiye thama naane
koo bn youtube dala ne neh ada
mata hithenne ee sherlock holmes eke Moriarty wage, Jehange hathuru dial ekak 
ඌ ජෙහාන්ට මාංචු දාල අරන් යන හැටි තිබුනා ට්‍රේලර් එකේ හරි ITN එකේ ගිය පලවෙනි වැඩසටහනේ හරිDakkada iwara wena thana(heta yanna thiyana tika) ara aluth dial ekath ekka Jehan dana hinawamata hithenne ee sherlock holmes eke Moriarty wage, Jehange hathuru dial ekak
![]()

mama nam hetama balanawa
ඌ ජෙහාන්ට මාංචු දාල අරන් යන හැටි තිබුනා ට්‍රේලර් එකේ හරි ITN එකේ ගිය පලවෙනි වැඩසටහනේ හරි![]()
ammatasiriමටත් දැක්ක ගමන්ම හිතුනෙ ඒකDakkada iwara wena thana(heta yanna thiyana tika) ara aluth dial ekath ekka Jehan dana hinawamata hithenne ee sherlock holmes eke Moriarty wage, Jehange hathuru dial ekak
![]()

ෂර්ලොක් සහ මොරියාටි මුනට මුණ බලාගෙන දෙපැත්තෙ වාඩි වෙලා ඉන්නව 
මටත් දැක්ක ගමන්ම හිතුනෙ ඒකෂර්ලොක් සහ මොරියාටි මුනට මුණ බලාගෙන දෙපැත්තෙ වාඩි වෙලා ඉන්නව



ගිනි අවි ගිනි කෙලි එකේ අරක්කු බොනවා වගේ මේකෙත් දැන් දෙන්නෙක් කතා කරද්දී අනිවා මොනවාහරි බොන්න ඕන.
ඔය ටිරාන් කැස්ලිම් මුරියෙක්ද බන් ? අමුතුයි pronunciation. නැත්තම් වෙන ලැන්ග්වේජ් එකක් ඌට Fluent සිංහලට වඩා.![]()

Dakkada iwara wena thana(heta yanna thiyana tika) ara aluth dial ekath ekka Jehan dana hinawamata hithenne ee sherlock holmes eke Moriarty wage, Jehange hathuru dial ekak
![]()
ඌ ජෙහාන්ට මාංචු දාල අරන් යන හැටි තිබුනා ට්‍රේලර් එකේ හරි ITN එකේ ගිය පලවෙනි වැඩසටහනේ හරි![]()

හෙට පොර සෙට් වුනාම අපිට කෙලින්ම හිතෙන්නේ හිරුණි CID කියලා ලක්මාල් කියුවා මේකේ බොරු වලවල් තියෙනවා කියලා අනේ මන්දා මේ සීන් 2 එක ලඟ යන්නේ බොරු වලක්ද මන්දා ? ඉස්සරහට කතාව හෙන කල්පනාවෙන් බලන්න වෙයි වගේ 


ඌ CID ඔෆිසර් බං මම කල්පනා කලේ පොර කොහොමද හෙට සීන් එකට සෙට් වෙන්නේ කියලාහෙට පොර සෙට් වුනාම අපිට කෙලින්ම හිතෙන්නේ හිරුණි CID කියලා ලක්මාල් කියුවා මේකේ බොරු වලවල් තියෙනවා කියලා අනේ මන්දා මේ සීන් 2 එක ලඟ යන්නේ බොරු වලක්ද මන්දා ? ඉස්සරහට කතාව හෙන කල්පනාවෙන් බලන්න වෙයි වගේ
![]()


මෙන්න මේක බැලුවදammatasiri
පොර CID වගේ තමාඌ CID ඔෆිසර් බං මම කල්පනා කලේ පොර කොහොමද හෙට සීන් එකට සෙට් වෙන්නේ කියලාහෙට පොර සෙට් වුනාම අපිට කෙලින්ම හිතෙන්නේ හිරුණි CID කියලා ලක්මාල් කියුවා මේකේ බොරු වලවල් තියෙනවා කියලා අනේ මන්දා මේ සීන් 2 එක ලඟ යන්නේ බොරු වලක්ද මන්දා ? ඉස්සරහට කතාව හෙන කල්පනාවෙන් බලන්න වෙයි වගේ
![]()
හැබැයි ජෙහාන්ව CID ඒකෙන් අල්ලන්න එහෙම ලොකු දෙයක් ඌ කරලා නෑ නෙ තාම.
හෙට ජෙහාන්ව හම්බෙන්න ආවට තව කොටස් සෑහෙන යනව ඇති ජෙහාන්ව අල්ලන කෑල්ල වෙනකන්. සමහරවිට කතාවේ අවසානය ජෙහාන් උට අහුවෙලා හිරේ යන එකද දන්නේත් නෑ