“කුඹියෝ” ටීවී සිරිස්

JokerFan

Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    අපෝ නේ ත්‍රෙඩ් එකේ අනාගත විස්තර කියන හින්ද ස්පොයිල් වෙනවා බන් කතාව.... නාට්ටි ගැන ලංකාවේ හෝ වෙන්රටක මෙහෙම ත්‍රෙඩ් ගියාම වෙන්නේ කතාව බලන එක එපා වෙනවා. මන් කියන්නේ ත්‍රෙඩ් එක දාපු අරමුණ නෙමයි. මේ එහෙන් මෙහෙම් අහලා මේකේ ඉස්සරහට එක වෙයි මේක වෙයි කියල දැන් එක ගැන

    ගේම් ඔෆ් ත්රෝන්ස් ත්‍රෙඩ් එකෙන් උනෙත් එක.

    ithin kawuruwath kathawa danne naane :dull: ithin ehew eke eka gana katha unama mokada wenne :dull::dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපෝ නේ ත්‍රෙඩ් එකේ අනාගත විස්තර කියන හින්ද ස්පොයිල් වෙනවා බන් කතාව.... නාට්ටි ගැන ලංකාවේ හෝ වෙන්රටක මෙහෙම ත්‍රෙඩ් ගියාම වෙන්නේ කතාව බලන එක එපා වෙනවා. මන් කියන්නේ ත්‍රෙඩ් එක දාපු අරමුණ නෙමයි. මේ එහෙන් මෙහෙම් අහලා මේකේ ඉස්සරහට එක වෙයි මේක වෙයි කියල දැන් එක ගැන

    ගේම් ඔෆ් ත්රෝන්ස් ත්‍රෙඩ් එකෙන් උනෙත් එක.
    අනාගත විස්තර කියන්නේ ට්‍රේලර් එකේ තිබුන ඒවා තමා වෙන ලීක් වෙලා අරෙහෙන් මෙහෙන් හම්බුන ඒවා නෙවේ නෙ :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ithin kawuruwath kathawa danne naane :dull: ithin ehew eke eka gana katha unama mokada wenne :dull::dull:

    අනාගත විස්තර කියන්නේ ට්‍රේලර් එකේ තිබුන ඒවා තමා වෙන ලීක් වෙලා අරෙහෙන් මෙහෙන් හම්බුන ඒවා නෙවේ නෙ :yes:

    ඒ උනාට බන් අරක වෙයි මේක වෙයි කියල කියන එක එපා වෙන්ව්ව\... ගේම් ඔෆ් ත්රෝන් තෙරෙඩ් එක බැලුවම යක නගිනවා කොහෙන් හරි දැනගෙන මේකේ ඉකියන්නේ නැතුව කටවහන් හිටියනම් තමයි හොද
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පිළියන්දල කොයිද බං train??? :confused::confused:
    උන් ඔය building එකේ ඉන්න කොට නිතරම වගේ train එකක සද්දයක් ඇහෙනවනේ.:rolleyes::rolleyes:

    edit machan.kottawa piliyandala 296 pare dolekanatta kittuwa thiyenne

    https://www.google.lk/maps/place/Mac+Pack+Bus+Stop/@6.8122047,79.9437869,280m/data=!3m1!1e3!4m12!1m6!3m5!1s0x3ae24fe0ccf74ba1:0x76a55bdcf4e26bd2!2sDolekanatta+Cemetary!8m2!3d6.8104403!4d79.9397877!3m4!1s0x3ae24fdef6231ea5:0x796742756f153c9a!8m2!3d6.8120689!4d79.9444896

    mekath othana gahala thiyenne

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    පිළියන්දල කොයිද බං train??? :confused::confused:
    උන් ඔය building එකේ ඉන්න කොට නිතරම වගේ train එකක සද්දයක් ඇහෙනවනේ.:rolleyes::rolleyes:
    අනේ උඹත්.... ඒ sound effects බන්. railway එකක් ආසන්නව ඉන්නවා කියල පෙන්නන්ඩ. ඇත්ත location එක වෙන කොහෙදලු තියෙන්නේ.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඒ උනාට බන් අරක වෙයි මේක වෙයි කියල කියන එක එපා වෙන්ව්ව\... ගේම් ඔෆ් ත්රෝන් තෙරෙඩ් එක බැලුවම යක නගිනවා කොහෙන් හරි දැනගෙන මේකේ ඉකියන්නේ නැතුව කටවහන් හිටියනම් තමයි හොද
    ඔව් බන්. මටත් එකෙක් viber එකෙන් හෙන හෑල්ලක් එව්වා අන්තිමට වෙන්නේ මේක බොරුනම් බලපන්කෝ කියලා. මම ඒක කියෙව්වේ නෑ.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    23376576_125899718081162_4520876166539252695_n.jpg

    :P:P:P
     
    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43