හිරුණි කොහොමද ජෙහාන් ඉන්න තැන දන්නේ අහඹු ලෙස පාරේ යනකොට දැක්කද? හෙට ප්‍රියන්තයා මොකද කලබලෙන් වගේ ගමේ යනවා කියන්නේ ඌට එපා වේලාද දැන්මේවා දැවෙන ප්‍රශ්න බං

අනේ උඹත්.... ඒ sound effects බන්. railway එකක් ආසන්නව ඉන්නවා කියල පෙන්නන්ඩ. ඇත්ත location එක වෙන කොහෙදලු තියෙන්නේ.
edit machan.kottawa piliyandala 296 pare dolekanatta kittuwa thiyenne
https://www.google.lk/maps/place/Mac+Pack+Bus+Stop/@6.8122047,79.9437869,280m/data=!3m1!1e3!4m12!1m6!3m5!1s0x3ae24fe0ccf74ba1:0x76a55bdcf4e26bd2!2sDolekanatta+Cemetary!8m2!3d6.8104403!4d79.9397877!3m4!1s0x3ae24fdef6231ea5:0x796742756f153c9a!8m2!3d6.8120689!4d79.9444896
mekath othana gahala thiyenne




Background Music නම් අනේමන්ද, සමහර දෙබස් හරියට ඇහෙන්නෙත් නෑ, උන්ගෙ Theme Song එක දානව හෙන හය්යෙන්. දැන් නම් ඒක එපා වෙලා තියෙන්නෙ.![]()

ekane bn thama nako bn adath ne neh youtube
ikmanata danna kiyapallako
පොලිස් මාම එක්ක ලේසි වෙන්නේ නෑ![]()

විශ්වජිත් පට්ටම නලූවෙක් හොලිවුඩ් වල වගේ හිටියානම් ආයෙත් ලොවෙත් නෑ 
