සෝෂල් මීඩියා නැත්නම් මේ තරම් කතා බහක් ඇති වෙන්නේ නෑ කියන කතාව වෙන්න ඕනේ මේ කියන්නේ (එහෙම නැතුව ව්‍යංගයෙන් සෝෂල් මීඩියා සපෝට් බලාගෙන කූඹියෝ හැදුවා කියලා නෙවෙයිනේ )
සෝෂල් මීඩියා වල කතා බහක් එහෙම නැත්නම් වයිරල් සීන්ස් ඇති වීම කූඹියෝ නිර්මාණය අවසාන කොට කාලයකදි විකාශය සමග ඇතිවන්නක්..
කවුරුවත් අනේ කූඹියෝ පෙන්වන්නේ කවද්ද කියල ඇඟිලි ගැන්නේ නෑ..
ඇත්තටම උනේ ටීවී බලන සීමිත පිරිසක් නැරඹූ ට්‍රේලර් එක හරි එපිසෝඩ් එක දෙක හරි දැකලා එයාලට ලැබුණු ප්‍රහර්ෂය මීඩියා වලට මුදා හැරීම නිසා එකිනෙකා දැනුවත්වී කුතුහලයට එපිසෝඩ් බලමින් එන්න එන්න ප්‍රේක්ෂකාගාරය පිරීම.
ඒක බොහොම බාල ඝනයේ මාර්කටින්ග් ට්‍රික් එකක් විදියට අදහස් කරවනවා "සෝෂල් මීඩියා නැත්නම් කූඹියෝ නෑ " කතාවෙන්.
එහෙම කිවයුතු නිර්මාණ ඕන තරම් ඇති.
පෞද්ගලික මතය සත්‍යය අතික්‍රමණය වී අසාධාරණයට ලක් නොකරන්න වග බලාගන්න.
mama kiyanna heduwe TV eke balanawata wada minissu atharata awa kiyala... mamath die hard fan kenek me drama eke....


අර තට්ටෙ තියෙන මනුස්සයත් මරුවට ඇක්ට් කරනවා. ඒ මහත්තයා හරියට Breaking Bad එකේ ඉන්න walter white වගේ නේද ? අර Tiran නිකන් මට නම් Jason Stathm වගේ. ගොඩක් ලස්සන කතාවක්. මේ වගේ කතා තවත් අපිට ඕනෙ. අනේ පීස් මහත්තයෝ..



ai danne naha ehema kale.. 




