සමහරවිට කලින් බැංකු රොබරියේදි හිරුණිගේ BF මැරෙනවා,
ඒකේ Revenge එක ගන්න මේකට එන්ටර් වෙනවා !!

ඒකේ Revenge එක ගන්න මේකට එන්ටර් වෙනවා !!


සමහරවිට කලින් බැංකු රොබරියේදි හිරුණිගේ BF මැරෙනවා,
ඒකේ Revenge එක ගන්න මේකට එන්ටර් වෙනවා !!
![]()

පසුබිම් සංගීතය නම් අදික ලෙස වැඩිය..
අඩු එළියක් පසුතල වල තියෙන්නේ.....
නාට්ටියේ සමහර දේවල් තර්කානු කුල නොවුනත් (ප්‍රියන්තගේ රස්සාව ලියුමකින් දැනුම් දීම, වගේ) ජෙහාන් කොන් අර්ටිස් කෙනෙක් නිසා ඒක මෙහෙම වෙන්න ඇති කියල හිතා ගන්නව.... කතාව දැන් දැන් හිත ගන්න පුළුවන් මේ වෙන කතා බහ දිහා බැලුවම.... විශේෂයෙන් එළකිරියේ... ලක්මාල් වත් හිතපු නැති විදිහට ඉතා සියුම් දේවල් පවා ප්‍රේක්ෂකාගාරයෙන් ම කතා බහට ලක්වන නාට්ටියක් මම හිතන්නේ ලංකාවේ බිහි උනාමයි... සෝෂල් මිඩියා නොතිබෙන්න් මේකත් නෑ......
Dan uda balan innawa next week wenakan 
Iye episode okkoma eka parata download karala eka husmata balala iwara KaraDan uda balan innawa next week wenakan
![]()



Ooka thama epa wenama wade....
ow ban wilopattan gahan balan innawa 


කූඹියෝ එකේ පසුබිම් සංගීතෙ වෙලාවකට දෙබස් නෑහෙන තරමට ම කරදරකාරී කියල හිතෙන්නෙ මට විතරද?
පොඩි ටකරන් සංගීත ගතියක් තියෙනවා
හොරනෑ පිඹිනවා වගේ වෙලාවකට සංවාධයට විවෘත්ත ත්‍රෙඩ් එකක් නේ.
මේ කතාවට නම් මම කොහෙත්ම එකඟවෙන්නෙ නෑ මචං. ලක්මාල් ධර්මරත්නගේ හැකියාව, Striner Macklain Adams ගේ ඇස, අචල සොලමන්ස්ගේ සංගිතය, තුමිඳු, කලන, යුරේනි, තුසිත, සේනක ටයිටස් මහත්මයා මේ හැමෝගෙම හැකියාවන් එකතු වෙලා සෝෂල් මිඩියා වලට කතා කරන්න දෙයක් හදල දීලා තියෙනවා කියලයි මට හිතෙන්නේ. කූඹියෝ නැත්තම් සොෂල් මීඩියා වල කතා කරන්න දෙයක් නෑ කියලයි මම කියන්නේ.


පිටපත, ආකෘතියේ තියෙන වෙනස හා එකිනෙකා නොදෙවනි රංගනය තමයි කතාබහක් ඇති කරන්න හේතු වුනේ හොඳම දේ එකට එකතු කරගන්න අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියෙනවා සමාජ ජාලා මාධ්‍ය වල අවධානයට ලක්වුනේ කතාව තරුණ පිරිස අතරට ගිය නිසා Koombi kaawo![]()



Iye episode okkoma eka parata download karala eka husmata balala iwara KaraDan uda balan innawa next week wenakan
![]()
