ගිනි අවි සහ ගිනිකෙලි වලින් පස්සේ දැකපු සුපිරිම නාට්ටියක්. .
මමත් මුලින් බලලා තිබ්බේ නෑ උබලා හොදයි හොදයි කියද්දි කොටස් 20ක් ගිහින්. .
කොටස් 20ම ඩව්න්ලෝඩ් කරගත්තා. . එකක් දෙකක් බලනවා කියලා හිතන් සෙනසුරාදා රෑ 12ට බලන්න පටන් ගත්තා අන්තිමට කොටස් 20ම එකදිගට බැලුවා කියහන්කෝ බලලා ඉවරවෙද්දි උදේ 6යි. .
එහෙම එකපාර ගොඩක් බලලා තැන් පොඩි කොටස කොටස බලද්දි ටිකක් අවුල් වගේ. .
පැයබාගේ පැයක් වත් කරානම් පට්ට. .
ehema una nam welahata iwara wela raha gihin. thatama thatama iddi thami sepa 

හැබැයි හිරුනි වෙනුවෙන් අබේසේකරගේ පැත්ත ගන්නවද, තාත්ත වෙන ඔස්ටින්ගේ පැත්ත ගන්නවද කියල ජෙහාන්ට හිතාගන්න බැරිවෙනවා



