“කුඹියෝ” ටීවී සිරිස්

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    ඉස්සර A/L කාලේ සර් කෙනෙක් කිව්වා හොලිවුඩ් ෆිල්ම් වල කොහේ හරි යතුරක් පෙන්නුවොත් අනිවා එක කොතනදී හරි යුස් කරනවා පෙන්නනවලු
    බොලිවුඩ් එවල යතුරු ගොඩක් පෙන්නනවලු එකක් වත් ෆිල්ම් එක ඉවර වෙනකම් යුස් කරනවා පෙන්නන් නැ ලු
    ලංකාවේ එවල යතුරුත් නෑලු යුස් කරන තැන් කොහොමත් නැ ලු

    මේකනම් කට්ටිය හොලිවුඩ් එකක් වගේ පොඩි පොඩි අඩුපාඩුත් හොයන්ඩ පටන් ගෙන.
    මොනවා උනත් කාලෙකට පස්සේ පට්ට tv සීරිස් එක.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    23517803_10213494316145174_6402548610497327172_n.jpg
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම වැඩිය ටි වී ඩ්‍රාම බලන පොරක් නෙවෙයි .එකට හේතුව වෙන්න ඇත්තෙත් කාලයක් තිස්සේ ලංකාවේ මීඩියා පෙන්නන මල් ටයිප් ගොන් කතන්දරයි මෙගා මගුල් නිසා වෙන්ඩත් ඇති ...
    පෙරේදා හවස යාලුවෙක් එක්ක බියර් එකක් ගහන්න සෙට් වෙලා උ මගේත් එක්ක මේ ටෙලිය ගැන සැහෙන්න හොද කියල කතාව්වක් ගිය ... ඊට පස්සේ ඊයේ හවස මම ගෙදර ඇවිත් නිකමට වගේ එකක් දාගෙන බැලුව ..බලන්න පටන් ගන්නකොට හවස 7.30 විතර ඇති කොටස් 24 ම එක දිගට බැලුවා පාන්දර 4 විතර වෙනකන් ..
    දැන් මේ මාසේ ජිවත් වෙන්න ඩේට නැ යකෝ ..නාට්‍ය හැදුවනම් දැන් ඩෙටත් දිපියවූ

    :rofl::rofl::rofl:
     
    ඒක මාර චුන් එකක් බං :lol::lol::lol:
     
    oshihashara

    Active member
  • May 18, 2010
    213
    18
    28
    මම "කඩියෝ" කියල ඩ්‍රාම එකක් කරන්න ස්ක්‍රිප්ට් එක ලියනවා ප්‍රෙන්ස් ... පොඩ්ඩක් බලපල්ලා මේ තමයි කතාවේ සමරි එක...
    මෛත්‍රිපාල මහඋල්පතගමව කොළඹට ගෙනල්ල වෙනස් කරපු ජෙහාන් වික්‍රමසිංහ කියල කෙනෙක් ඉන්නවා ජෙහන්ගේ කොම්පැනියේ නම "සෙලිං ලංකා ඉන්ටර්නැෂනල්"

    හිරුණි බණ්ඩාරනායකත් කියල කෙල්ලෙක් ඉන්නවා එයත් වක්‍රව ඔව්වට හවුල්... ඔස්ටින් රාජපක්ෂ, ටිරාන් වීරවංශ වගේ වෙනම සෙට් එකකුත් ඉන්නවා මුඩුක්කුවේ උතුරු පැත්තේ පාතාලේ චොප්ප කරලා දාල අමුතු ලයින් එකකින් ඒ සෙට් එක ඉන්නේ.

    එයාලත් ඉඳල හිටලා ජෙහාන් වික්‍රමසිංහට පොඩි පොඩි වැඩ බාර දෙනවා... ජෙහාන් වික්‍රමසිංහ මොලෙන් තමයි ගේම දෙන්නේ .... අනුර සහෝදරයෝ කියල සෙට් එකක් ඉන්නවා .. කාලෙන් කාලෙට කොහොමත් දෙපැත්තටම සෙට් වෙලා ගේම ගහනවා... තව ජූඩ් ඇලෝසියස් වගේ සෙට් එකකුත් එහෙන් මෙහෙන් පෙන්වනවා... බැංකු මංකොල්ල, හොර ලැම්බෝගිනි උස්සන සීන් එහෙම එලට දෙනවා... පරණ කේස් අදින පාගා ගන්න වෙබ් පඩංගු පත්තර කාරයොත් ඉන්නවා ....

    නාට්ටිය කැමරා කරනකොට ෆෝන් වල ස්ක්‍රීන් , කෝල් බට්න් ඔබන හැටි , අයි පෑඩ් පාස්වර්ඩ් ලොක් අන්ලොක් කරන සීන්, ඉන්න බිල්ඩින් වල ලයිට් බිල්, වතුර බිල් ඔක්කොම කැමරාවෙන් ම ක්ලෝස් අප් වලින්ම පෙන්වනවා.... මයිලෝ කිරි පැකට් බොන සීන් වලට කොටු කොටු දාල පෙන්වනවා...

    ආයි බලන එවුන්ට කිසි ඇදක් කුඩක් කියන්න බැරි වෙන්න ඇඩේන්න දෙනවා...

    © නාලක මහඋල්පතගම

    :P:P:P

    :D:D:D:D:D:D:D
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හිරුණිගේ පරණ කොල්ලව හොයා ගත්ත ජෙප්පෝ ටික ඕක දැනගෙන ඉන්න ඕනේ එහෙනම් :confused:

    hirunige parana kolla kauda ban?
    A kollawa eki danneth na kiwwa widiyata nam
    eya mage clas ekelu mata mataka na kiyala kiwwe.
    a kolla clz eke hitiya wage act kale jeppo tika kiwwa widiyata...
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    hirunige parana kolla kauda ban?
    A kollawa eki danneth na kiwwa widiyata nam
    eya mage clas ekelu mata mataka na kiyala kiwwe.
    a kolla clz eke hitiya wage act kale jeppo tika kiwwa widiyata...

    ඒ පරණ කොල්ල නෙමෙයිනේ? නිකන් හිරුනිට ලයින් දාන එකෙක් නේ? (උ දන්නෙම නැතුව ජෙප්පොන්ගේ ඉත්තෙක් උන එක වෙනම දෙයක්)
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113

    ඒ පරණ කොල්ල නෙමෙයිනේ? නිකන් හිරුනිට ලයින් දාන එකෙක් නේ? (උ දන්නෙම නැතුව ජෙප්පොන්ගේ ඉත්තෙක් උන එක වෙනම දෙයක්)

    ඒ මොක උනත් හිරුණිගේ number එක හොයද්දි ඒකි කවුද කියල දැනගන්නවනේ බන්.
    හිරුණි bank එහෙක front desk එකේ නේද වැඩ කිව්වේ? අර වගේ company අයිතිකාරයෙක්ගෙ දුවෙක් එහෙම job එකක් කරයි ද?
    කොහොමත් එයාගේ දුව වෙන්ඩ ඉඩත් තියෙනවා.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    ඒ පරණ කොල්ල නෙමෙයිනේ? නිකන් හිරුනිට ලයින් දාන එකෙක් නේ? (උ දන්නෙම නැතුව ජෙප්පොන්ගේ ඉත්තෙක් උන එක වෙනම දෙයක්)

    na ban u line daana ekek nemei.
    uwa arun daala tiyenne..
    eda aru ata paya kadagena iddi arun kiwwe..