“කුඹියෝ” ටීවී සිරිස්

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    මොකක්? උඹ ලියල තියෙන එක උඹම ආපහු කියවල බලපන් තේරෙනවද කියල? IF ELSE වලින් කරන්ඩ බෑ කියල තමයි මමත් කියල තියෙන්නේ. මම කියල තියෙන එකක් වත් මනෝ විකාර බහු බුත නෙවේ.

    Mekane ban awula oka hama ekatama therennath epai
    AI data science anan manan dammama oka kee denekta thereida?
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Jhon ta wadaa Root marichcha eka waduna ban. 1st season eke last epiyei 2 nd mulu season ekemai most hated charactor eka. But season 5 waladi root mareddi maarama upset.

    Sirawata mata ada root wa mathak wuna MacGyver aluth eke season 1episode 2 eke innawa
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    IF ELSE වලින් කරන්ඩ බෑ. IF ELSE statements කීයක් කියල ලියන්ඩ ද? නිකන් අර FB එකේ තියෙන profile එක බලල ඔයා අහවල් film එකේ මොන චරිතේ ද වගේ සාත්තර කියන ජිමික් එකක් නම් හදන්ඩ පුළුවන් වෙයි එහෙම. හරියට කරනවා නම් knowledge base එකක් හදලා, user data Inference engine එහෙකින් reasoning කරලා ඒ data අතර connections හොයලා අන්තිම නිගමනය ගන්ඩ වෙන්නේ. ඒ කියන්නේ expert system එකක් හදන්ඩ වෙනවා.

    Kawda ban if else walin puluwan kiwwe man kiwwe ethana jehange algorithm eke thiyenne if else witharai ekata mona lbbakata expert system kiyala anika programmer ge job eka uta dena logic eka code karana eka misak system eka design karana eka nemei

    ube ekata software ekak madi nam asic ekak hadaganin mata mokada
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113

    Meka nikanma if else logic tikak witharane okata mona AI da
    මොනවා කියනවා ද මන්ද උඹත්. ආපහු කතාව බලපන්. ජෙහාන් කියනවා ඌ software එක ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ කියල. ඒක design කරගන්ඩ තමා අරූව එක්කන් එන්නේ. එතකොට ඒ එන එකා programmer විතරක් නෙවේ. ඌ software engineerගෙ role එකත් කරන්ඩ ඕනේ. ජෙහාන් client, ඌ දන්නේ නෑ මොකුත්. idea එක දෙනවා විතරයි. ජෙහාන් අඳින diagram එක user උත්තර දෙන විදිය පෙන්නන සටහනක් විතරයි. ඒ උත්තර අනුව නිගමනය ගන්න හැටි ඒකෙ නෑ. ප්‍රියන්තට පැහැදිලි කරන තැන බලපන්.ජෙහාන් තමන්ගේ idea එක පැහැදිලි කරන්ඩ tree diagram එකක් ඇඳපු හින්ද තමා එක පාරට IF ELSE logic එකක් වගේ පෙන්නේ. ඒත් ඌ එතන logic එකක් පැහැදිලි කරන්නේ නෑ.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    කඩ්ඩ බැරි එකා;22585654 said:
    if else නැත්නම් කොහොමද හදන්නෙ? උබ සජෙස්ට් කරන්නේ මොන ටෙක්නොලජි එකද?
    IF ELSE වලින් කරනවා නම් conditions බරගානක් ගහන්ඩ වෙයි. සමහර විට මිලියන ගානක්. ඒ හැම condition එකක්ම කලින් දැනගෙන ඉන්ඩත් වෙනවා. ඒ ඔක්කොම execute කරන්ඩ වැඩි කාලයක් වගේම වැඩි resources ප්‍රමාණයක් යනවා. ඒ වගේම එහෙම system එහෙකට data අතර අලුත් සම්බන්ධතා ගොඩ නගන්ඩත් බෑ.
    ඒ හින්ද මම suggest කරන්නේ AI technology එකක් use කරන්ඩ ඕනේ කියලා. Expert Systems, Machine Learning වගේ දේවල් මහා අමුතු බහුබූත නෙවේ. campus වල projects/ research වලට පවා පාවිච්චි කරන දේවල්. ඒ technologies වලින් ජෙහාන් කියන විදියේ system එකක් හදන එක තමා challenge එක. Final year research එහෙකට එහෙම කරනවානම් හොඳ idea එකක්.

    Technologies ගැන කියනවා නම්, Diagnostic expert system එකක් හදනවා නම් Corvid වගේ expert system development tool එකක් පාවිච්චි කරන්ඩ පුළුවන්. එතකොට code කරන්ඩ දෙයක් නෑ. Rules ගහන්ඩ තියෙන්නේ. Rules අඳුරගන්නේ domain expert. කතාවේ හැටියට නම් domain expert වෙන්නේ ජෙහාන්. මොකද ඌ තමා campus research එකට කරපු studies අනුව විෂය ගැන දන්නේ. එතකොට වැඩි වැඩ කොටසක් එන්නේ ජෙහාන්ට. Tool එකක් භාවිතා නොකර code කරනවා නම් Prolog වගේ language එකක් පාවිච්චි කරන්ඩ පුළුවන්.
    මේකේ කියන විදියට diagnostic වැඩකට වඩා predicting වැඩක් වෙන්නේ කියලයි මට හිතෙන්නේ. ඒ හින්දා තව member කෙනෙක් කියල තියෙනවා වගේ machine learning වගේ දෙයක් යොදගන්ඩ වෙයි. Machine learning ඉගෙනගෙන නැති හින්ද technologies ගැන කියන්ඩ දන්නේ නෑ.
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    කුඹියෝ එකේ software එක ගැන මෙතනින් එහාට වෙන කතා කරන්ඩ බලාපොරොත්තුවක් නෑ. මම ඉගෙනගෙන තියෙන දේවල් අනුව මම දැකපු පැත්ත කිව්වා පමණයි. ඒ ඇර මට වෙන ලාභයක් නෑ. මමත් අතින් data කපන් මේක බලන්නේ. අනික කතාවේ කොණ්ඩයත් අන්තිමට IF ELSE දාලා මොකක්හරි ජිමික් එකක් ඇටෙව්වොත් මමයි charter වෙන්නේ.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    හෙනයා;22586943 said:
    දැන් ලොකුම ප්‍රශ්නේ if else ද? :lol:
    :yes::yes::yes::yes:
    කූඹියෝ thread එක කියලත් අමතක වෙනවා වෙලාවකට.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Priyantaya inna alut kataawak yanawa Saturday n sunday 9.30ta swarnawahiniye balapalla. siraa kataawak wage

    program schedule වල තියෙන්නේ 9.30ට news කියලනේ බන්?? :confused:
    කතාවේ නම මොකක්ද?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,762
    113
    Gampaha
    Kawda ban if else walin puluwan kiwwe man kiwwe ethana jehange algorithm eke thiyenne if else witharai ekata mona lbbakata expert system kiyala anika programmer ge job eka uta dena logic eka code karana eka misak system eka design karana eka nemei

    ube ekata software ekak madi nam asic ekak hadaganin mata mokada
    ක්ලයන්ට් ගෙ රික්වයාමන්ට් එක තේරෙන්නෙ නෑ බන් ඌට. :lol: ඌ දන්නව කියන්න හෑල්ලක් දොඩවනව.. :rofl: ජෙහාන්ගෙ රික්වෙස්ටඩ් සිස්ටම් එක තනිකරම ඉෆ් එල්ස් මත් ගොඩ නැගෙන සිස්ටම් එකක්.. ප්‍රෝග්‍රැමර් කරන්නෙ ක්ලයන්ට ඕනෙ දේ මිසක් උගේ හිතලු නෙමෙයි. :P ඒකට මුගේ මනෝ විකාර එකතු කරන් ජෙහාන්ගෙ සිස්ටම් එක සුපිරි සිස්ටම් එකක් කියල හිතින් හිතාන මුන් බලනව. #ඒකත් වෙනම ආතල එකක්.. :lol:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    IF ELSE වලින් කරනවා නම් conditions බරගානක් ගහන්ඩ වෙයි. සමහර විට මිලියන ගානක්. ඒ හැම condition එකක්ම කලින් දැනගෙන ඉන්ඩත් වෙනවා. ඒ ඔක්කොම execute කරන්ඩ වැඩි කාලයක් වගේම වැඩි resources ප්‍රමාණයක් යනවා. ඒ වගේම එහෙම system එහෙකට data අතර අලුත් සම්බන්ධතා ගොඩ නගන්ඩත් බෑ.
    ඒ හින්ද මම suggest කරන්නේ AI technology එකක් use කරන්ඩ ඕනේ කියලා. Expert Systems, Machine Learning වගේ දේවල් මහා අමුතු බහුබූත නෙවේ. campus වල projects/ research වලට පවා පාවිච්චි කරන දේවල්. ඒ technologies වලින් ජෙහාන් කියන විදියේ system එකක් හදන එක තමා challenge එක. Final year research එහෙකට එහෙම කරනවානම් හොඳ idea එකක්.

    Technologies ගැන කියනවා නම්, Diagnostic expert system එකක් හදනවා නම් Corvid වගේ expert system development tool එකක් පාවිච්චි කරන්ඩ පුළුවන්. එතකොට code කරන්ඩ දෙයක් නෑ. Rules ගහන්ඩ තියෙන්නේ. Rules අඳුරගන්නේ domain expert. කතාවේ හැටියට නම් domain expert වෙන්නේ ජෙහාන්. මොකද ඌ තමා campus research එකට කරපු studies අනුව විෂය ගැන දන්නේ. එතකොට වැඩි වැඩ කොටසක් එන්නේ ජෙහාන්ට. Tool එකක් භාවිතා නොකර code කරනවා නම් Prolog වගේ language එකක් පාවිච්චි කරන්ඩ පුළුවන්.
    මේකේ කියන විදියට diagnostic වැඩකට වඩා predicting වැඩක් වෙන්නේ කියලයි මට හිතෙන්නේ. ඒ හින්දා තව member කෙනෙක් කියල තියෙනවා වගේ machine learning වගේ දෙයක් යොදගන්ඩ වෙයි. Machine learning ඉගෙනගෙන නැති හින්ද technologies ගැන කියන්ඩ දන්නේ නෑ.

    අළුත් වචන ගොඩක් හොයාගෙන !
    Billy-D_Approves.gif
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ක්ලයන්ට් ගෙ රික්වයාමන්ට් එක තේරෙන්නෙ නෑ බන් ඌට. :lol: ඌ දන්නව කියන්න හෑල්ලක් දොඩවනව.. :rofl: ජෙහාන්ගෙ රික්වෙස්ටඩ් සිස්ටම් එක තනිකරම ඉෆ් එල්ස් මත් ගොඩ නැගෙන සිස්ටම් එකක්.. ප්‍රෝග්‍රැමර් කරන්නෙ ක්ලයන්ට ඕනෙ දේ මිසක් උගේ හිතලු නෙමෙයි. :P ඒකට මුගේ මනෝ විකාර එකතු කරන් ජෙහාන්ගෙ සිස්ටම් එක සුපිරි සිස්ටම් එකක් කියල හිතින් හිතාන මුන් බලනව. #ඒකත් වෙනම ආතල එකක්.. :lol:
    මචං ඕක මට කෙලින්ම කියපන්. වෙන අය එක්ක කියවන්ඩ ඕන නෑ. මුල ඉඳන් මගේ comments කියවපන්. මම කොහෙවත් කියල නෑ කූඹියෝ එකේ කරන්ඩ හදන්නේ මම කියන විදියේ එකක් කියල. හැමෝම software scene එක ගොන් ආතල් එකක් කියන හින්ද ඒ concept එකේ potential එක පෙන්නන්ඩ තමා මම අදහස් ඉදිරිපත් කලේ. 191 පිටුවේ ඉඳන් කියවපන්.
    මම කියපු එකක්වත් මනෝ විකාර නෙවේ. AI කියන්නේ campus වල උගන්නන subject එකක්. ඉගෙනගෙන තියෙනවා නම් තේරෙයි මම කියන්නේ මොකක්ද කියල.
    Programmer කරන්නේ client කියන විදියට code කරන එක නම්, Systems analystsල, software architectsල, software engineersල මොකටද?
    කතාවේ විදියටත් ජෙහාන් කියනවා ඌ system එක හදන විදිය දන්නේ නෑ ඒකට තමා programmerව එක්කන් ආවේ කියල.
    ප්‍රශ්නේ තියෙන්නේ මගේ comments ඔක්කොම කියවල හරියට තේරුම් නොගැනීම. අනික තමා උඹ AI subjects ඉගෙනගෙන නැති හින්ද තවමත් මම කියන එව්වා හිතළු, බහුබූත කියලා හිතාගෙන සිටීම.
    අප්‍රසන්නම දේ තමා මම කියන දේවල් ගැන සංවාදයකට එනවා වෙනුවට උඹ දන්නා දේවල් වලින් මම කියපුවා ලඝු කරලා අරන් උඹ නොදන්නා දේ හිතළු, බහුබූත විදියට සලකලා අපහාස, උපහාස කිරීම.
    මම කියල තියෙන technologies campus වල final researches වලට ඕන තරම් use කරනවා. ඒ හින්ද ඒවා හිතළු නෙවේ.
    අවසන් වශයෙන් ආයෙත් කියන්නේ මම ජෙහාන් කියපු system එක හැදිය හැකි විදියක් සහ මම ඒ විදිය යෝජනා කරන්ඩ හේතු කිව්වා මිසක් කුඹියෝ එකේ කරන විදිය කිව්වා නෙවේ. ඒකෙ උන් මොනවා කරයි ද මම දන්නේ නෑ.
    මෙච්චර type කළේ උඹේ නොදන්නාකම නිසා මට අපහාස කළ නිසා සහ එහෙම අපහාස කරන්ඩ හේතුවක් මට හිතාගන්ඩ බැරි හින්දා.
    මේ ඇති ඈ... මේක කූඹියෝ thread එක මිසක් software technology කතා කරන thread එකක් නෙවේ නෙ.
     
    • Like
    Reactions: upulpdn and Arrow11

    මේ ඇති ඈ... මේක කූඹියෝ thread එක මිසක් software technology කතා කරන thread එකක් නෙවේ නෙ
    .
    අනේ උබේ හෑලි කියවන්න බෑ. :lol: ඕව ඉගෙන ගත්ත එකම එකා උබ විතරක් නෙමේ අපිත් ඕව ඉගෙන ගත්ත. :rofl: මගේ ජොබ් එකත් මේකම තමා. :P කතාව බලල ඒකෙ ගොන් පාට් වලට ගොන් පාට් කියල ඇත්ත ඇති සැටියෙන් දැකල කතාව රසවිදපන්.
     
    • Like
    Reactions: HSW

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    අනේ උබේ හෑලි කියවන්න බෑ. :lol: ඕව ඉගෙන ගත්ත එකම එකා උබ විතරක් නෙමේ අපිත් ඕව ඉගෙන ගත්ත. :rofl: මගේ ජොබ් එකත් මේකම තමා. :P කතාව බලල ඒකෙ ගොන් පාට් වලට ගොන් පාට් කියල ඇත්ත ඇති සැටියෙන් දැකල කතාව රසවිදපන්.

    paw u. ohoma kiyannepa:rofl: