“කුඹියෝ” ටීවී සිරිස්

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    මට නම් හිතෙන්නේ ප්‍රියන්තයයි හිරුනියි CID එකේ :baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට නම් හිතෙන්නේ ප්‍රියන්තයයි හිරුනියි CID එකේ :baffled::baffled:

    උබ දන්නා පු#. :lol:
    ඔස්ටින් තමයි CID :cool:

    සමහරවිට අපි දෙන්නම වැරැදී ඇති. ටිරාන් වෙන්න බැරීද :cool:

    අර සොෆ්ට්වෙයා එක හදන ලබ්බ තමා CID

    පිස්සුද යකෝ මම තිතන්නෙ අර ඒ එස් පී කාරයා සී අයි ඩී . ශුවර් එකට ඌ පොලිස් කාරයෙක් නෙමේ .

    ජෙහාන් CID වෙන්න බැරිද ??? :oo::oo::oo::(:(:(

    :eek::eek: බලන් ගියාම හැම එකාම CID නෙ :baffled:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ජෙහාන් CID වෙන්න බැරිද ??? :oo::oo::oo::(:(:(

    මම නම් කියන්නෙ අර ජෙහාන්ගෙන් ප්‍රස්න කරන්න පොලිස්කාරයෙක් ගෙදෙට්ට ආවා නේද ? අන්න ඌ CID වෙන්න ඇති.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අර සොෆ්ට්වෙයා එක හදන ලබ්බ තමා CID

    මම නම් කියන්නෙ අර ජෙහාන්ගෙන් ප්‍රස්න කරන්න පොලිස්කාරයෙක් ගෙදෙට්ට ආවා නේද ? අන්න ඌ CID වෙන්න ඇති.

    පොර ඔස්ටින්ගේ ගෝලයෙක් ජෙහන්ව ටෙස්ට් කරන්න එව්වේ :shocked:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මට නම් හිතෙන්නේ ප්‍රියන්තයයි හිරුනියි CID එකේ :baffled::baffled:

    උබ දන්නා පු#. :lol:
    ඔස්ටින් තමයි CID :cool:

    ලබ්බ තමා :lol::lol::lol::lol::rofl::rofl:

    හිරුනි කියන්නෙ ඔස්ටින්ගෙ ගේනි.:lol:

    සමහරවිට අපි දෙන්නම වැරැදී ඇති. ටිරාන් වෙන්න බැරීද :cool:

    අර සොෆ්ට්වෙයා එක හදන ලබ්බ තමා CID

    පිස්සුද යකෝ මම තිතන්නෙ අර ඒ එස් පී කාරයා සී අයි ඩී . ශුවර් එකට ඌ පොලිස් කාරයෙක් නෙමේ .

    Jehan CID
    :dull::dull::dull::dull: