ඔය එකෙක්වත් නෙවේ අර ජූඩ් තමා CID![]()

බලන් ගියාම හැම එකාම CID නෙ
![]()
ජෙහාන් CID වෙන්න බැරිද ???![]()
Jehan CID
![]()
ඔස්ටින් CID බන්![]()

හොඳ වැඩේ තට්ටයට කීව නේද දෙකක් කනේ ඇඟිලි ගහගන්න![]()

හොඳ වැඩේ තට්ටයට කීව නේද දෙකක් කනේ ඇඟිලි ගහගන්න![]()
ස්ටෝරිය අප් ඩව්න් වෙනවනේ...
ගතියක් තියෙනවා..
ගිය සතියේ ජෙහාන් ෆේල් කියල හිතපු කෑල්ලේ ඌ පොර උනා...
අනාගත ප්‍රශ්න කියවන්න මිනිස්සුන්ට පිස්සුද හිතපු එකට හිරුණි 6ක් ගැහුවා...
මේක ශූට් වෙන අතරෙ පෙන්වන මෙගාවක් උනානම් කට්ටිය අනිවා කියනවා අපේ කොමෙන්ට්ස් කියවලා කතාව වෙනස් කරනවා කියලා

තට්ටයා අපි හිතන තරං පොරක් නෙවේ කියලත් හිතෙනවා වෙලාවකට කියන ඒවා බැලුවම.
habai thattaya return eka denawa..
priyanthaya ahu wei..
priyanthaya ada thadi kellakuth ekka phone eka kane gahagena car eka drive karagena giya parliment road eke..
konde wawala u..
සොෆ්ට්වෙයා සීන් එකේදී නං ජෙහාන්ට ඕක සාමාන්‍ය මිනිස්සුන්ට හරියන එකක් නෙවේ කියල හිතෙන්නේ නැතුව හිරුනි ඕක කියනකම්ම ඉන්න උන එක අස්වාභාවිකයි වගේ. එක තැනක ඌ හෙන පොරක් කියල පෙන්නලා තව තැනක ඌ එච්චර පොරක් නෙවේ කියලත් පෙන්නනවා
ස්ටෝරිය අප් ඩව්න් වෙනවනේ...
ගතියක් තියෙනවා..
ගිය සතියේ ජෙහාන් ෆේල් කියල හිතපු කෑල්ලේ ඌ පොර උනා...
අනාගත ප්‍රශ්න කියවන්න මිනිස්සුන්ට පිස්සුද හිතපු එකට හිරුණි 6ක් ගැහුවා...
මේක ශූට් වෙන අතරෙ පෙන්වන මෙගාවක් උනානම් කට්ටිය අනිවා කියනවා අපේ කොමෙන්ට්ස් කියවලා කතාව වෙනස් කරනවා කියලා
එක ගැලපෙන්නේ නෑ වගේ මටනං. හිරුනි අරක කියද්දී ඌ අත්ත්ටාම අප්සට් එකේ ඉන්නේ පරාජය බාර අරන් වගේ. අපි මවාගෙන ඉන්න ජෙහාන් එහෙම වෙන්න බෑ හැබැයි තට්ටයා අපි හිතන තරං පොරක් නෙවේ කියලත් හිතෙනවා වෙලාවකට කියන ඒවා බැලුවම.
සොෆ්ට්වෙයා සීන් එකේදී නං ජෙහාන්ට ඕක සාමාන්‍ය මිනිස්සුන්ට හරියන එකක් නෙවේ කියල හිතෙන්නේ නැතුව හිරුනි ඕක කියනකම්ම ඉන්න උන එක අස්වාභාවිකයි වගේ. එක තැනක ඌ හෙන පොරක් කියල පෙන්නලා තව තැනක ඌ එච්චර පොරක් නෙවේ කියලත් පෙන්නනවා![]()