“කුඹියෝ” ටීවී සිරිස්

Sep 4, 2015
3,212
269
0
logo.jpg
 
.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හොඳ වැඩේ තට්ටයට කීව නේද දෙකක් කනේ ඇඟිලි ගහගන්න :P

    :yes::yes::yes::yes::yes::yes:
    habai thattaya return eka denawa..
    priyanthaya ahu wei..
    :(:(:(:(

    priyanthaya ada thadi kellakuth ekka phone eka kane gahagena car eka drive karagena giya parliment road eke..
    konde wawala u..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හොඳ වැඩේ තට්ටයට කීව නේද දෙකක් කනේ ඇඟිලි ගහගන්න :P

    ස්ටෝරිය අප් ඩව්න් වෙනවනේ...
    ගතියක් තියෙනවා..
    ගිය සතියේ ජෙහාන් ෆේල් කියල හිතපු කෑල්ලේ ඌ පොර උනා...
    අනාගත ප්‍රශ්න කියවන්න මිනිස්සුන්ට පිස්සුද හිතපු එකට හිරුණි 6ක් ගැහුවා...
    මේක ශූට් වෙන අතරෙ පෙන්වන මෙගාවක් උනානම් කට්ටිය අනිවා කියනවා අපේ කොමෙන්ට්ස් කියවලා කතාව වෙනස් කරනවා කියලා
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    ස්ටෝරිය අප් ඩව්න් වෙනවනේ...
    ගතියක් තියෙනවා..
    ගිය සතියේ ජෙහාන් ෆේල් කියල හිතපු කෑල්ලේ ඌ පොර උනා...
    අනාගත ප්‍රශ්න කියවන්න මිනිස්සුන්ට පිස්සුද හිතපු එකට හිරුණි 6ක් ගැහුවා...
    මේක ශූට් වෙන අතරෙ පෙන්වන මෙගාවක් උනානම් කට්ටිය අනිවා කියනවා අපේ කොමෙන්ට්ස් කියවලා කතාව වෙනස් කරනවා කියලා

    :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes::yes::yes::yes::yes:
    habai thattaya return eka denawa..
    priyanthaya ahu wei..
    :(:(:(:(

    priyanthaya ada thadi kellakuth ekka phone eka kane gahagena car eka drive karagena giya parliment road eke..
    konde wawala u..
    තට්ටයා අපි හිතන තරං පොරක් නෙවේ කියලත් හිතෙනවා වෙලාවකට කියන ඒවා බැලුවම.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ස්ටෝරිය අප් ඩව්න් වෙනවනේ...
    ගතියක් තියෙනවා..
    ගිය සතියේ ජෙහාන් ෆේල් කියල හිතපු කෑල්ලේ ඌ පොර උනා...
    අනාගත ප්‍රශ්න කියවන්න මිනිස්සුන්ට පිස්සුද හිතපු එකට හිරුණි 6ක් ගැහුවා...
    මේක ශූට් වෙන අතරෙ පෙන්වන මෙගාවක් උනානම් කට්ටිය අනිවා කියනවා අපේ කොමෙන්ට්ස් කියවලා කතාව වෙනස් කරනවා කියලා
    සොෆ්ට්වෙයා සීන් එකේදී නං ජෙහාන්ට ඕක සාමාන්‍ය මිනිස්සුන්ට හරියන එකක් නෙවේ කියල හිතෙන්නේ නැතුව හිරුනි ඕක කියනකම්ම ඉන්න උන එක අස්වාභාවිකයි වගේ. එක තැනක ඌ හෙන පොරක් කියල පෙන්නලා තව තැනක ඌ එච්චර පොරක් නෙවේ කියලත් පෙන්නනවා :oo: එක ගැලපෙන්නේ නෑ වගේ මටනං. හිරුනි අරක කියද්දී ඌ අත්ත්ටාම අප්සට් එකේ ඉන්නේ පරාජය බාර අරන් වගේ. අපි මවාගෙන ඉන්න ජෙහාන් එහෙම වෙන්න බෑ හැබැයි
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තට්ටයා අපි හිතන තරං පොරක් නෙවේ කියලත් හිතෙනවා වෙලාවකට කියන ඒවා බැලුවම.

    උන් පොරවල් වෙන්නේ උන්ගේ පොලිටිකල් සංදර්භය ඇතුලේ විතරයි...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සොෆ්ට්වෙයා සීන් එකේදී නං ජෙහාන්ට ඕක සාමාන්‍ය මිනිස්සුන්ට හරියන එකක් නෙවේ කියල හිතෙන්නේ නැතුව හිරුනි ඕක කියනකම්ම ඉන්න උන එක අස්වාභාවිකයි වගේ. එක තැනක ඌ හෙන පොරක් කියල පෙන්නලා තව තැනක ඌ එච්චර පොරක් නෙවේ කියලත් පෙන්නනවා :oo:

    මම නම් ඒකට කැමතියි...
    ඔය හින්දි කතාවල තමා perfect උන් ඉන්නෙ...
    අනික හිරුණි ජෙහාන්ට ගැලපෙන එකියක් කියලා පෙන්වන්න දාපු සීන් එකක් මේක..:yes: