“කුඹියෝ” ටීවී සිරිස්

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela

    anna oka matath hithuna. hebai awula thiyenne ehema karanna adahasa dunne hirunine. ( companies walata idiripath karanna kiyala ) a kiyanne a wenakam eka jeehange plan eke thibuna deyak newei neda :confused:
    එතන මු හිතල ගොනා වෙනවා වෙන්නත් පුළුවන්.practical නැ නම් තමයි.ඒ උනාට කතාව බලන උන් පුදුම කරන්න අන්තිමට හැමදේම ජෙහාන්ගේ ප්ලෑක් කියල හිතෙන්න දාපු එකක් වෙන්න ඇති.
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Digital Painting done by Supuni Suriyaarachchi

    25446217_1725827367436367_9535977102360497_n.jpg


    https://www.facebook.com/supuni01/
     
    Last edited:

    chootyputha1

    Well-known member
  • ඊයෙ ගිය episode එකෙන් මට හිතුන අදහසක් දාන්නද,
    තට්ටය අර ඇතුලෙ ඉන්න සහෝදරයෙක්ට කතා කරනවනෙ phone එකෙන්, මට හිතෙන්නෙ ඌ තමයි අර factory එකේ case එකෙන් මැරෙන එකා කියල (ඒ නලුවගෙ කටහඩ ඒ වගේ ඒකයි) තට්ටය ජෙහානය වැඩේ කරනකං ඉදල වැඩේ ගස්සනව, ඒකෙන් ජෙහානයටයි ප්‍රියන්තයටයි කෙලවලා හිරේට යවනව, මේ හැමදේම පිටිපස්සෙ මුන් දෙන්න තමයි හිටියෙ කියල මීඩිය එකෙන් ගේම දෙනව, මේකෙන් තට්ටයෙ political ගේම් එකත් ගොඩ, ශාක්‍යටත් ගේම දෙනගමන් පද්ම කුමාර කස්තුරිට දුන්නු ගේමට ජෙහානයට return එක දෙන්නත් පුලුවං වෙනව
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    වැඩේ මෙච්චර හොඳට කරල පස්සේ ඒක උඩ රෙනවයි කියන්නේ ඕකට තමයි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔර වැඩ කරනකොට තියෙන අප්පිරියාව.. අප්පිරියා මල පෙරේත කාලකන්නි මජර ගතිය අයියේ.. ඒක යන්නේ නෑ ඉතෙන් .. :D