“කුඹියෝ” ටීවී සිරිස්

chootyputha1

Well-known member
  • අර පොලිසියේ කෙනා එකපාරම ඇවිත් අතුරුදහන් වෙලා ගියා වගේ :oo: මනුස්සයත් නොහිතන වෙලාවක ආය මතුවේවි :yes: දෙවනි පාර නං ලේසි වෙන එකක් නෑ

    මටත් හිතෙනව, ගොඩක් දුරට factory එකේ වැඩේ දරුණුවටම යද්දි ඔස්ටින් ගේමට බහිනව, ඒකෙන් තමා අරූ මැරෙන්නෙ, පොලිස්කාරය ජෙහානයගෙ බෙල්ලට තොණ්ඩුව දාන්නෙ එතකොට තමයි, තට්ටය ප්‍රියන්තයට වද දෙන කතාවක් කවුරු හරි කියල තිබුන, මේ යන විදියට එහෙම වෙයි කියල හිතෙනව:(
     

    chootyputha1

    Well-known member
  • hari. dan api kumbiyo storiya dannnawaa :P:growl:

    ඔන්න ඔන්න ඉතිං අංකල්ට මල පැනලනෙ, කටුස් නවත්තමු මචං, සමහර වයසක උන්දැලට ටක් ගාල මලපයිනව.:rolleyes::rolleyes: එතොකට ඉතිං toilet හොයන්නයි වතුර බාල්දියි, අනේ මංද අයුබෝවන්ඩ:eek:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔන්න ඔන්න ඉතිං අංකල්ට මල පැනලනෙ, කටුස් නවත්තමු මචං, සමහර වයසක උන්දැලට ටක් ගාල මලපයිනව.:rolleyes::rolleyes: එතොකට ඉතිං toilet හොයන්නයි වතුර බාල්දියි, අනේ මංද අයුබෝවන්ඩ:eek:


    ah smiley eka hindada :D


     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    පෙරේද ගිය episode එකෙන් මට හිතුන අදහසක් දාන්නද,
    තට්ටය අර ඇතුලෙ ඉන්න සහෝදරයෙක්ට කතා කරනවනෙ phone එකෙන්, මට හිතෙන්නෙ ඌ තමයි අර factory එකේ case එකෙන් මැරෙන එකා කියල (ඒ නලුවගෙ කටහඩ ඒ වගේ ඒකයි) තට්ටය ජෙහානය වැඩේ කරනකං ඉදල වැඩේ ගස්සනව, ඒකෙන් ජෙහානයටයි ප්‍රියන්තයටයි කෙලවලා හිරේට යවනව, මේ හැමදේම පිටිපස්සෙ මුන් දෙන්න තමයි හිටියෙ කියල මීඩිය එකෙන් ගේම දෙනව, මේකෙන් තට්ටයෙ political ගේම් එකත් ගොඩ, ශාක්‍යටත් ගේම දෙනගමන් පද්ම කුමාර කස්තුරිට දුන්නු ගේමට ජෙහානයට return එක දෙන්නත් පුලුවං වෙනව

    විය හැක.

    කෙල්ලවත් මට නම් විශ්වාස මදි. අනිවා මුන්ව මාට්ටුවෙනවා
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    ප්‍රියන්තය ලව්ව හොරකම් කරවල ඒක මාටු උනාට පස්සෙ සේවකයන්ට තියෙන පෞද්ගලික ප්‍රස්ණ අදුරගන්න සොව්ට්වෙයා පඩංගුව ලොක්කගෙම ඇගේ ගහන එකනම් සුවර් සොට්..!

    ow ara kella kiyanne leda wela hitiya kiyala ..mu software eka wikunanna yana thana ..passe bosa ahanne ai kiuwe naththe kiyala :P
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    සින්හලු ජෙහානුයි ප්‍රියන්තයි පුකේ ඇරග්න්න සීන් එකක් තියෙනවලු. අන්තිමට උන් දෙන්න ගේ කපල් එකක් වෙනවලු. මේ ඔක්කොම සීන් කරන්නෙ ප්‍රියන්ත ප්ලාස්ටික් සැත්කමක් මගින් කෙල්ලෙක් වගේ වෙන්න සල්ලි හොයා ගන්නලු. උගෙ කතාවෙනුත් තේරෙනවා පොන්න ඩයල් එකක් කියලා. මට කතාව කිව්වෙ ඒක කැමරා කරන්න ලයිට් අල්ලපු ඩයල් එකක් බන්. :cool:

    uba deweni inime crew eke porak ne :rolleyes:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මේකේ ප්‍රධාන චරිත දෙක මට නිකන් Blacklist එකේ වගේ
    ජෙහාන් - රෙමන් රෙඩින්ටන්,
    ප්‍රියන්ත - ඩෙම්බේ.
     
    Last edited: