අර පොලිසියේ කෙනා එකපාරම ඇවිත් අතුරුදහන් වෙලා ගියා වගේමනුස්සයත් නොහිතන වෙලාවක ආය මතුවේවි
දෙවනි පාර නං ලේසි වෙන එකක් නෑ
මටත් හිතෙනව, ගොඩක් දුරට factory එකේ වැඩේ දරුණුවටම යද්දි ඔස්ටින් ගේමට බහිනව, ඒකෙන් තමා අරූ මැරෙන්නෙ, පොලිස්කාරය ජෙහානයගෙ බෙල්ලට තොණ්ඩුව දාන්නෙ එතකොට තමයි, තට්ටය ප්රියන්තයට වද දෙන කතාවක් කවුරු හරි කියල තිබුන, මේ යන විදියට එහෙම වෙයි කියල හිතෙනව
මනුස්සයත් නොහිතන වෙලාවක ආය මතුවේවි
දෙවනි පාර නං ලේසි වෙන එකක් නෑ 




මීට පස්සේ හමෙබෙන හැම ස්පොයිලර් එකම කෙලින්ම Inbox එකට එවන්න කටයුතු කරන්නංකෝ 



