ප්‍රියන්තට සම්මානයක් දෙන්න ඕනේ රඟපෑමට![]()

ඌ ප්‍රියන්ත ලව්වා කොස් ඇට බාවගන්න සීන් එකක් තියෙන්නේජෙහාන්ට පට්ටම විශ්වාසයක් තිබ්බ ප්‍රියන්තයා වැඩේ එලටම කරයි කියලා. ඒ නිසා ඌට රෑ කෑමත් එහෙන් ලැබෙයි කියලා ඌට තිබ්බ විශ්වාසෙ නිසා තමයි ජෙහාන් තනියම කඩෙන් කෑවේ.![]()
ඌ මොකට ජෙහාන් එක්ක ඉන්නවද මන්ද මමනං දමල ගහල ගිහින් ගොඩක් කල්. නැත්තන් ශාක්‍යා එකේ රස්සාව කරගෙන ඉන්නවා
නොදෝමකින් මුන්ට ඒ අස්සෙත් කෙල්ලොමයි පේන්නේදිසානායක මහත්තයගෙ දුව නම් පට්ට

ඩොක් අක්කෙක් ..මාත් ඩොකිලා පස්සෙමයි මේ ටිකේ යන්නේනොදෝමකින් මුන්ට ඒ අස්සෙත් කෙල්ලොමයි පේන්නේ![]()
අගහරුවාදත් හොස්පිටල් පැත්තේ යන්ට ඕන 