“කුඹියෝ” ටීවී සිරිස්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,901
    40,696
    113
    අද කොටස මෙලෝම් රහක් නෑ. ඒ නිසා කූඹියෝ මෙලෝ රහක් නෑ කියන කට්ටිය කෝ අත උස්සන්න
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    අර දෙල්කද කඩෙන් රයිස්, පරාටා, රොටී, වඩේ, සමෝසා කාල තියෙන කට්ටිය අත් උස්සන්න බලන්න.. :rolleyes::D
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ප්‍රියන්තට සම්මානයක් දෙන්න ඕනේ රඟපෑමට :yes:

    ජෙහාන්ට පට්ටම විශ්වාසයක් තිබ්බ ප්‍රියන්තයා වැඩේ එලටම කරයි කියලා. ඒ නිසා ඌට රෑ කෑමත් එහෙන් ලැබෙයි කියලා ඌට තිබ්බ විශ්වාසෙ නිසා තමයි ජෙහාන් තනියම කඩෙන් කෑවේ. :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජෙහාන්ට පට්ටම විශ්වාසයක් තිබ්බ ප්‍රියන්තයා වැඩේ එලටම කරයි කියලා. ඒ නිසා ඌට රෑ කෑමත් එහෙන් ලැබෙයි කියලා ඌට තිබ්බ විශ්වාසෙ නිසා තමයි ජෙහාන් තනියම කඩෙන් කෑවේ. :yes:
    ඌ ප්‍රියන්ත ලව්වා කොස් ඇට බාවගන්න සීන් එකක් තියෙන්නේ :yes: ඌ මොකට ජෙහාන් එක්ක ඉන්නවද මන්ද මමනං දමල ගහල ගිහින් ගොඩක් කල්. නැත්තන් ශාක්‍යා එකේ රස්සාව කරගෙන ඉන්නවා :yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නොදෝමකින් මුන්ට ඒ අස්සෙත් කෙල්ලොමයි පේන්නේ :P
    ඩොක් අක්කෙක් ..මාත් ඩොකිලා පස්සෙමයි මේ ටිකේ යන්නේ :baffled:අගහරුවාදත් හොස්පිටල් පැත්තේ යන්ට ඕන :D