ප්රියන්ත දන්නේ නෑ අර අහුවුනේ මොනවද කියලාජෙහාන් ඒවා කාර් එකේ හැංගුව කියල කීවෙත් නෑ. ජෙහානයා කිවේ දිසානායක මහත්තයට ඔහොම උනේ උඹට උදව් කරන්න ගිහින් උඹ නිකන් ඉන්න එපා කියල. එතන ජෙහාන් ප්රියන්තව නටවනවා හිටු කියල.

හෙනයා;22650487 said:ඒ ටික නම් සිරාවට අවුල්.. දැනගත්තට පස්සේ ප්රියා ගේමක් අදියි නෙහ්..![]()
ඌ වැඩේ smart එකට දුන්න, ප්රියන්තයට සිරා scene එක කිව්වනං ඌ මේකට පස්ස ගහන්න ඉඩ තිබුන, ජෙහානය එතනදි ප්රියන්තයව ලාවට ඇදුවත් ඌ දන්නව වැඩේ ඇවිලිල යද්දි මේ සිද්ධියෙන් දිසානායකට බේරෙන්න පුලුවන් කියල, හැබැයි ඕක ප්රියන්තයට තේරුම් කරල කරන්න ගියානං ඔච්චර සැරට වැඩේ පත්තු වෙන්නෑ, මෙතනදි ජෙහාන්ගෙ character එක මොනවගේද කියල director ප්රේක්ෂකයාට පෙන්නන්න උත්සහ කරල තියෙනව, මිනිහ කොච්චර සූක්ෂමව වැඩ කරන එකෙක්ද සහ කොච්චර බුද්ධිමත්ද කියනදේ අද පෙන්නුව![]()
ප්රියන්තට කියල ප්ලෑන් කරලා කරානං ඕක ඔච්චර හොඳට වෙන්නේ නෑ.![]()

Walter White අයිය Jessie කොලුවව පොරට වාසි වෙන විදිහට Use කළා වගේප්රියන්තට කියල ප්ලෑන් කරලා කරානං ඕක ඔච්චර හොඳට වෙන්නේ නෑ.![]()

අද නම් පට්ට.ජෙහනයගේ හක්ක තලන්නම හිතුන බලද්දී.සාක්යටයි සාලියයි දිසානායකයි ප්රියන්තටයි හැමෝටම බලු වැඩක් කරේ ජෙහානය.

ඌ වැඩේ smart එකට දුන්න, ප්රියන්තයට සිරා scene එක කිව්වනං ඌ මේකට පස්ස ගහන්න ඉඩ තිබුන, ජෙහානය එතනදි ප්රියන්තයව ලාවට ඇදුවත් ඌ දන්නව වැඩේ ඇවිලිල යද්දි මේ සිද්ධියෙන් දිසානායකට බේරෙන්න පුලුවන් කියල, හැබැයි ඕක ප්රියන්තයට තේරුම් කරල කරන්න ගියානං ඔච්චර සැරට වැඩේ පත්තු වෙන්නෑ, මෙතනදි ජෙහාන්ගෙ character එක මොනවගේද කියල director ප්රේක්ෂකයාට පෙන්නන්න උත්සහ කරල තියෙනව, මිනිහ කොච්චර සූක්ෂමව වැඩ කරන එකෙක්ද සහ කොච්චර බුද්ධිමත්ද කියනදේ අද පෙන්නුව![]()
charithe wattuwaහෙනයා;22650487 said:ඒ ටික නම් සිරාවට අවුල්.. දැනගත්තට පස්සේ ප්රියා ගේමක් අදියි නෙහ්..![]()
ee wunata ara software ekak hadala ara hirunige comments walin uwa pajatha karala damma ban... mechchara dewal karana minissunge sithum pathum danna ekata eka therenne nadda .... ethana uwa gonek karacharithe wattuwa