“කුඹියෝ” ටීවී සිරිස්

chootyputha1

Well-known member
  • ප්‍රියන්ත දන්නේ නෑ අර අහුවුනේ මොනවද කියලා :yes: ජෙහාන් ඒවා කාර් එකේ හැංගුව කියල කීවෙත් නෑ. ජෙහානයා කිවේ දිසානායක මහත්තයට ඔහොම උනේ උඹට උදව් කරන්න ගිහින් උඹ නිකන් ඉන්න එපා කියල. එතන ජෙහාන් ප්‍රියන්තව නටවනවා හිටු කියල.

    :yes::yes::yes:
    ඌ වැඩේ smart එකට දුන්න, ප්‍රියන්තයට සිරා scene එක කිව්වනං ඌ මේකට පස්ස ගහන්න ඉඩ තිබුන, ජෙහානය එතනදි ප්‍රියන්තයව ලාවට ඇදුවත් ඌ දන්නව වැඩේ ඇවිලිල යද්දි මේ සිද්ධියෙන් දිසානායකට බේරෙන්න පුලුවන් කියල, හැබැයි ඕක ප්‍රියන්තයට තේරුම් කරල කරන්න ගියානං ඔච්චර සැරට වැඩේ පත්තු වෙන්නෑ, මෙතනදි ජෙහාන්ගෙ character එක මොනවගේද කියල director ප්‍රේක්ෂකයාට පෙන්නන්න උත්සහ කරල තියෙනව, මිනිහ කොච්චර සූක්ෂමව වැඩ කරන එකෙක්ද සහ කොච්චර බුද්ධිමත්ද කියනදේ අද පෙන්නුව:)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;22650487 said:
    ඒ ටික නම් සිරාවට අවුල්.. දැනගත්තට පස්සේ ප්‍රියා ගේමක් අදියි නෙහ්.. :nerd::nerd:

    :yes::yes::yes:
    ඌ වැඩේ smart එකට දුන්න, ප්‍රියන්තයට සිරා scene එක කිව්වනං ඌ මේකට පස්ස ගහන්න ඉඩ තිබුන, ජෙහානය එතනදි ප්‍රියන්තයව ලාවට ඇදුවත් ඌ දන්නව වැඩේ ඇවිලිල යද්දි මේ සිද්ධියෙන් දිසානායකට බේරෙන්න පුලුවන් කියල, හැබැයි ඕක ප්‍රියන්තයට තේරුම් කරල කරන්න ගියානං ඔච්චර සැරට වැඩේ පත්තු වෙන්නෑ, මෙතනදි ජෙහාන්ගෙ character එක මොනවගේද කියල director ප්‍රේක්ෂකයාට පෙන්නන්න උත්සහ කරල තියෙනව, මිනිහ කොච්චර සූක්ෂමව වැඩ කරන එකෙක්ද සහ කොච්චර බුද්ධිමත්ද කියනදේ අද පෙන්නුව:)

    ප්‍රියන්තට කියල ප්ලෑන් කරලා කරානං ඕක ඔච්චර හොඳට වෙන්නේ නෑ. :yes:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ප්‍රියන්තට කියල ප්ලෑන් කරලා කරානං ඕක ඔච්චර හොඳට වෙන්නේ නෑ. :yes:
    Walter White අයිය Jessie කොලුවව පොරට වාසි වෙන විදිහට Use කළා වගේ :D
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    අනික් උට්ටේ හින්දි ලබ්බවල් වගේද. මෙන්න TV Series. වෙන ඒවා වල ගෑනුන්ගේ ලබ්බවල් නුයි පටන් ගත්ත වෙලාවේ ඉදන් වෙදිතියාගන්න එකයි... ජිවිතේ දැකපු හොදම සිංහල Drama එක. කිවුව වගේම බල උන්ට ඔක්කොම ප්‍රශ්න අමතක වෙන හොද ආතල් එකක් දෙන Teledrama එකක්.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    අද නම් පට්ට.ජෙහනයගේ හක්ක තලන්නම හිතුන බලද්දී.සාක්‍යටයි සාලියයි දිසානායකයි ප්‍රියන්තටයි හැමෝටම බලු වැඩක් කරේ ජෙහානය.
     
    Dokolla

    Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    Yako plot twist kiyanne mewatane.... Winadi deken thunen gema paththu wela giya oi.. Mama dim una.. SUPIRIIIIIIIIIIIII...........Hats off for the crew..
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    :yes::yes::yes:
    ඌ වැඩේ smart එකට දුන්න, ප්‍රියන්තයට සිරා scene එක කිව්වනං ඌ මේකට පස්ස ගහන්න ඉඩ තිබුන, ජෙහානය එතනදි ප්‍රියන්තයව ලාවට ඇදුවත් ඌ දන්නව වැඩේ ඇවිලිල යද්දි මේ සිද්ධියෙන් දිසානායකට බේරෙන්න පුලුවන් කියල, හැබැයි ඕක ප්‍රියන්තයට තේරුම් කරල කරන්න ගියානං ඔච්චර සැරට වැඩේ පත්තු වෙන්නෑ, මෙතනදි ජෙහාන්ගෙ character එක මොනවගේද කියල director ප්‍රේක්ෂකයාට පෙන්නන්න උත්සහ කරල තියෙනව, මිනිහ කොච්චර සූක්ෂමව වැඩ කරන එකෙක්ද සහ කොච්චර බුද්ධිමත්ද කියනදේ අද පෙන්නුව:)

    ee wunata ara software ekak hadala ara hirunige comments walin uwa pajatha karala damma ban... mechchara dewal karana minissunge sithum pathum danna ekata eka therenne nadda .... ethana uwa gonek kara :( charithe wattuwa
     
    timb00

    Junior member
  • Dec 11, 2014
    255
    12
    18
    හෙනයා;22650487 said:
    ඒ ටික නම් සිරාවට අවුල්.. දැනගත්තට පස්සේ ප්‍රියා ගේමක් අදියි නෙහ්.. :nerd::nerd:

    Breaking Bad eke Jesse Pinkman ta una wade wage!!!
     
    timb00

    Junior member
  • Dec 11, 2014
    255
    12
    18
    ee wunata ara software ekak hadala ara hirunige comments walin uwa pajatha karala damma ban... mechchara dewal karana minissunge sithum pathum danna ekata eka therenne nadda .... ethana uwa gonek kara :( charithe wattuwa

    Jeshan kella issaraha balu wena ekath wenama ATHAL ekak :D