“කුඹියෝ” ටීවී සිරිස්

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    මම කල්පනා කරන්නේ අරූ ගිනිතිබ්බ වෙලාවේ සල්ලි ටිකත් පිච්චුනද කියල ?
     
    • Like
    Reactions: sithija.h

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කතා දෙකක් නෑ මම අකාල සන්ධයාත් බලලා තියෙනවා දඬුබස්නාමානයත් බලලා තියෙනවා. ඒ උනාට මේක තමයි එදා මෙදාතුර ලංකාවේ බිහිවෙච්ච සුපිරිම ටෙලිය.ලංකාවේ ගහපු වෙන කිසිම කතාවක ඔය වගේ කතාව මැද්දෙන් ක්ලූ ලස් වෙලා නෑ ඉස්සරහට වෙන දේ ගැන අයිඩියා එකක් ගන්න පුලුවන්. නමුත් දැන් මේකේ ඉස්සරහට මොනවා වේවිද කියලවත් හිතා ගන්න බෑ. ජෙහානයා දැන් ඉන්නේ කොහෙද? පියන්තයා මොනවා කරයිද හිතා ගන්න බෑ සිරාවට.
     
    • Like
    Reactions: sithija.h

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කතා දෙකක් නෑ මම අකාල සන්ධයාත් බලලා තියෙනවා දඬුබස්නාමානයත් බලලා තියෙනවා. ඒ උනාට මේක තමයි එදා මෙදාතුර ලංකාවේ බිහිවෙච්ච සුපිරිම ටෙලිය.ලංකාවේ ගහපු වෙන කිසිම කතාවක ඔය වගේ කතාව මැද්දෙන් ක්ලූ ලස් වෙලා නෑ ඉස්සරහට වෙන දේ ගැන අයිඩියා එකක් ගන්න පුලුවන්. නමුත් දැන් මේකේ ඉස්සරහට මොනවා වේවිද කියලවත් හිතා ගන්න බෑ. ජෙහානයා දැන් ඉන්නේ කොහෙද? පියන්තයා මොනවා කරයිද හිතා ගන්න බෑ සිරාවට.

    :yes::yes:
     
    • Like
    Reactions: sithija.h

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    කතා දෙකක් නෑ මම අකාල සන්ධයාත් බලලා තියෙනවා දඬුබස්නාමානයත් බලලා තියෙනවා. ඒ උනාට මේක තමයි එදා මෙදාතුර ලංකාවේ බිහිවෙච්ච සුපිරිම ටෙලිය.ලංකාවේ ගහපු වෙන කිසිම කතාවක ඔය වගේ කතාව මැද්දෙන් ක්ලූ ලස් වෙලා නෑ ඉස්සරහට වෙන දේ ගැන අයිඩියා එකක් ගන්න පුලුවන්. නමුත් දැන් මේකේ ඉස්සරහට මොනවා වේවිද කියලවත් හිතා ගන්න බෑ. ජෙහානයා දැන් ඉන්නේ කොහෙද? පියන්තයා මොනවා කරයිද හිතා ගන්න බෑ සිරාවට.

    Kadulla balala thiyada?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔච්චර ගේම් දීපු ජෙහානයා දිසානායකයගේ කාර් එකට අලෝපු කොල සෙට් එකේ ටිකක් ඩීවීඩී ප්ලේයර් එක යට හංගලා අරූට මාට්‍ටු වෙන්න තිබ්බ එක නම් අපරාදේ. ඕක තමයි කියන්නේ කොච්චර සූක්ෂමව දෙයක් කලත් වැඩේ කෙලවෙන්න සාක්කි තමුන් විසින්ම ඉතිරි කරනවා කියලා.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    HnuyO.jpg
    HnuyO.jpg
    HnuyO.jpg
    HnuyO.jpg
    HnuyO.jpg
    HnuyO.jpg
    HnuyO.jpg
    HnuyO.jpg
    HnuyO.jpg
    HnuyO.jpg
    HnuyO.jpg
    HnuyO.jpg
    HnuyO.jpg
    HnuyO.jpg
    HnuyO.jpg
    HnuyO.jpg
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    ඔච්චර ගේම් දීපු ජෙහානයා දිසානායකයගේ කාර් එකට අලෝපු කොල සෙට් එකේ ටිකක් ඩීවීඩී ප්ලේයර් එක යට හංගලා අරූට මාට්‍ටු වෙන්න තිබ්බ එක නම් අපරාදේ. ඕක තමයි කියන්නේ කොච්චර සූක්ෂමව දෙයක් කලත් වැඩේ කෙලවෙන්න සාක්කි තමුන් විසින්ම ඉතිරි කරනවා කියලා.

    ජෙහාන් එච්චර මෝඩයෙක් කියල හිතනවද?;) ජෙහානයා ගෙදර එනකොට යතුර නෑ, remote එකත් නෑ, ඒ මදිවට කොළ ටිකක් හංගලා DvD එක යට. ඕවා අර තට්ටයාගේ වැඩ ;)