මම හිතන්නේ ඌ විස්තරේ පොලිසියට කියයි හිතල වෙන්න ඇතිAruwa ekka giye marannada![]()

කතා දෙකක් නෑ මම අකාල සන්ධයාත් බලලා තියෙනවා දඬුබස්නාමානයත් බලලා තියෙනවා. ඒ උනාට මේක තමයි එදා මෙදාතුර ලංකාවේ බිහිවෙච්ච සුපිරිම ටෙලිය.ලංකාවේ ගහපු වෙන කිසිම කතාවක ඔය වගේ කතාව මැද්දෙන් ක්ලූ ලස් වෙලා නෑ ඉස්සරහට වෙන දේ ගැන අයිඩියා එකක් ගන්න පුලුවන්. නමුත් දැන් මේකේ ඉස්සරහට මොනවා වේවිද කියලවත් හිතා ගන්න බෑ. ජෙහානයා දැන් ඉන්නේ කොහෙද? පියන්තයා මොනවා කරයිද හිතා ගන්න බෑ සිරාවට.

මම කල්පනා කරන්නේ අරූ ගිනිතිබ්බ වෙලාවේ සල්ලි ටිකත් පිච්චුනද කියල ?
ko ara salli tika![]()

wadipura lakshe mata ganna thibbaKadulla balala thiyada?
dan jehan wa blackmail karai. aruwa policiyata bara denawa kiyala.![]()
ko ara salli tika![]()
මම කල්පනා කරන්නේ අරූ ගිනිතිබ්බ වෙලාවේ සල්ලි ටිකත් පිච්චුනද කියල ?

මම කල්පනා කරන්නේ අරූ ගිනිතිබ්බ වෙලාවේ සල්ලි ටිකත් පිච්චුනද කියල ?

u policy yanawa bn, ara trailer eke thiyenne Priyanthage ammai, nangi awilla anda anda inna scene ekak
samaharawita karakila shakya holdings ekema priyantha director kenek wei da danne na.ඔච්චර ගේම් දීපු ජෙහානයා දිසානායකයගේ කාර් එකට අලෝපු කොල සෙට් එකේ ටිකක් ඩීවීඩී ප්ලේයර් එක යට හංගලා අරූට මාට්ටු වෙන්න තිබ්බ එක නම් අපරාදේ. ඕක තමයි කියන්නේ කොච්චර සූක්ෂමව දෙයක් කලත් වැඩේ කෙලවෙන්න සාක්කි තමුන් විසින්ම ඉතිරි කරනවා කියලා.
ජෙහානයා ගෙදර එනකොට යතුර නෑ, remote එකත් නෑ, ඒ මදිවට කොළ ටිකක් හංගලා DvD එක යට. ඕවා අර තට්ටයාගේ වැඩ 