“කුඹියෝ” ටීවී සිරිස්

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
balahanko mokada wenne kiyala. jehanta gema denne ne priyanthaya.plan ekak yanne. onna kiwwa kiyala hitha ganin. :dull: anthima epi 3 sampurna kathawama udu yati kuru wenawalu...
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජෙහාන් එච්චර මෝඩයෙක් කියල හිතනවද?;) ජෙහානයා ගෙදර එනකොට යතුර නෑ, remote එකත් නෑ, ඒ මදිවට කොළ ටිකක් හංගලා DvD එක යට. ඕවා අර තට්ටයාගේ වැඩ ;)

    අඩෝ සිරාවට ඔව් නේද. උන් ජෙහානයගෙන් වැඩේ ගොඩ දාගෙන අර පත්තර කාරයට කෙලපු සීන් එකට ගේම දෙනවා ඇත්තේ. ඒ වෙලේම සල්ලි දෙන්න ආපුවා. ටීවී එක දාන්න කිව්වෙත් ප්‍රියන්තයට සීන් එක පෙන්නන්න වෙන්න ඇති.
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    ජෙහාන් එච්චර මෝඩයෙක් කියල හිතනවද?;) ජෙහානයා ගෙදර එනකොට යතුර නෑ, remote එකත් නෑ, ඒ මදිවට කොළ ටිකක් හංගලා DvD එක යට. ඕවා අර තට්ටයාගේ වැඩ ;)

    මටත් උඹ කියද්දී සීන් ඒක Click උනේ :angry::P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    balahanko mokada wenne kiyala. jehanta gema denne ne priyanthaya.plan ekak yanne. onna kiwwa kiyala hitha ganin. :dull: anthima epi 3 sampurna kathawama udu yati kuru wenawalu...

    උඹ කියපු හරුපේ තේරුනේ නෑ. කොහොමද දැන් ඕක ජෙහාන්ගෙයි ප්‍රියන්තගෙයි ප්ලෑන් එකක් වෙන්නේ?
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ජෙහාන් එච්චර මෝඩයෙක් කියල හිතනවද?;) ජෙහානයා ගෙදර එනකොට යතුර නෑ, remote එකත් නෑ, ඒ මදිවට කොළ ටිකක් හංගලා DvD එක යට. ඕවා අර තට්ටයාගේ වැඩ ;)

    වැඩිපුරත් ලක්ශයක් දුන්නේ
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    උඹ කියපු හරුපේ තේරුනේ නෑ. කොහොමද දැන් ඕක ජෙහාන්ගෙයි ප්‍රියන්තගෙයි ප්ලෑන් එකක් වෙන්නේ?

    samahara wita priyanthaya danne nathuwa athi ath jahanayage plan ekak oka
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    උඹ කියපු හරුපේ තේරුනේ නෑ. කොහොමද දැන් ඕක ජෙහාන්ගෙයි ප්‍රියන්තගෙයි ප්ලෑන් එකක් වෙන්නේ?

    oya thread ekema dala ethi priyanthayage interview ekak. ekedi uge katin paninawa clue ekak. jehanta kawadawath priyanthaya gemak denne ne kiyala.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    samahara wita priyanthaya danne nathuwa athi ath jahanayage plan ekak oka

    එහෙම වෙන්නත් පුලුවන්. ඒ උනාට ජෙහානයා දිව්වට පස්සේ පාර දිගේ යන්නේ ඔක්කොම කඩා වැ‍ටුනු ආයේ මුල ඉඳන් ජීවිතේ පටන් ගන්න ඕනේ කියන බැරෑරුම් ෆීලින්ග් එකක් මූනේ තියාගෙන බං.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    balahanko mokada wenne kiyala. jehanta gema denne ne priyanthaya.plan ekak yanne. onna kiwwa kiyala hitha ganin. :dull: anthima epi 3 sampurna kathawama udu yati kuru wenawalu...
    mata pena widiyata dan methana yanne jehange plan ekak nemei jepponge plan ekak
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    අඩෝ සිරාවට ඔව් නේද. උන් ජෙහානයගෙන් වැඩේ ගොඩ දාගෙන අර පත්තර කාරයට කෙලපු සීන් එකට ගේම දෙනවා ඇත්තේ. ඒ වෙලේම සල්ලි දෙන්න ආපුවා. ටීවී එක දාන්න කිව්වෙත් ප්‍රියන්තයට සීන් එක පෙන්නන්න වෙන්න ඇති.

    මටත් උඹ කියද්දී සීන් ඒක Click උනේ :angry::P

    එත් තට්ටයට ජෙහාන් ට වැඩක් දෙන්න ඕනේ නම් ඒකට ශාක්‍යා එක අල්ලාගෙන, එකේ වැඩ කරන උන්ගේම එකෙක්ව මරණ තැනට වැඩ කරගන්න ඕනෙද කියන එකයි මගේ ප්‍රශ්නය? :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජෙහාන් එච්චර මෝඩයෙක් කියල හිතනවද?;) ජෙහානයා ගෙදර එනකොට යතුර නෑ, remote එකත් නෑ, ඒ මදිවට කොළ ටිකක් හංගලා DvD එක යට. ඕවා අර තට්ටයාගේ වැඩ ;)
    වැඩේ තියෙන්නේ ජෙහානුයි ප්‍රියන්තයි කරපු වැඩ අරුන් දන්නේ නෑ නෙ ඉතින් ප්‍රියන්ත කොළ දැකල නෑ, දැක්ක ගමන් අප්සට් යාවි කියල උන් දන්නේ කොහොමද :oo:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    oya thread ekema dala ethi priyanthayage interview ekak. ekedi uge katin paninawa clue ekak. jehanta kawadawath priyanthaya gemak denne ne kiyala.

    අනේ මන්දා බං. දැන් ඉස්සරහට වෙන දේ ගැන කිසිම අයිඩියා එකක් ගන්න බෑ බං. අපරාදේ මම අවසාන කොටස් 10 ම නොබලා ඉඳලා ගිය ඉරිදා පට්ට කිව්ව නිසා නත්තල් දවසේ හවස ඔක්කොම බැලුවා. ඒකේ ක්ලික් එකට අද ආව ගමන් බැලුවා. ශිට් ටිකක් එකතු කරලා බලන්න තිබ්බේ. ගිය සතියේ එකට වඩා අද එක මැක්සා බං.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    mata pena widiyata dan methana yanne jehange plan ekak nemei jepponge plan ekak

    jehan kiyanne meter ekak. u oka expect wenawa. mokada jehan dannawa un ara paththara karayata karapu deta mona hari karai kiyala. uba dekke nedda e paththara karayata gema dena seen eke uge arakshawata anith ekatath viruddawa sakshi ekathu kala. video ekak heduwa
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එත් තට්ටයට ජෙහාන් ට වැඩක් දෙන්න ඕනේ නම් ඒකට ශාක්‍යා එක අල්ලාගෙන, එකේ වැඩ කරන උන්ගේම එකෙක්ව මරණ තැනට වැඩ කරගන්න ඕනෙද කියන එකයි මගේ ප්‍රශ්නය? :dull:
    මැරුණ එක තනිකර අහම්බයක් :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එත් තට්ටයට ජෙහාන් ට වැඩක් දෙන්න ඕනේ නම් ඒකට ශාක්‍යා එක අල්ලාගෙන, එකේ වැඩ කරන උන්ගේම එකෙක්ව මරණ තැනට වැඩ කරගන්න ඕනෙද කියන එකයි මගේ ප්‍රශ්නය? :dull:

    මෙහෙමයි බං ඕකෙන් පෙන්නන්නේ ජෙප්පන්ගේ තියෙන අවස්ථාවාදී කම වෙන්න පුලුවන්. තමුන්ගේ එවුන්ව මරාගෙන හරි තමුන්ගේ අරමුණ ඉ‍ටු කරගන්නවා වෙන්න පුලුවන්. මැරිච්ච උන් රණවිරුවෝ කරලා උන්ගේ අරගලයෙදි උන්ගේ අරමුණට යනවා වෙන්න පුලුවන්.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    balahanko mokada wenne kiyala. jehanta gema denne ne priyanthaya.plan ekak yanne. onna kiwwa kiyala hitha ganin. :dull: anthima epi 3 sampurna kathawama udu yati kuru wenawalu...

    ඒ වුනාට උන් දෙන්නම පොලිසි යනවනේ. අන්තිමට ජෙහානය හිරෙන් එලියට එන සීන් එකක් තියෙනවා trailer එකක?