ජෙහාන් එච්චර මෝඩයෙක් කියල හිතනවද?ජෙහානයා ගෙදර එනකොට යතුර නෑ, remote එකත් නෑ, ඒ මදිවට කොළ ටිකක් හංගලා DvD එක යට. ඕවා අර තට්ටයාගේ වැඩ
![]()
ජෙහාන් එච්චර මෝඩයෙක් කියල හිතනවද?ජෙහානයා ගෙදර එනකොට යතුර නෑ, remote එකත් නෑ, ඒ මදිවට කොළ ටිකක් හංගලා DvD එක යට. ඕවා අර තට්ටයාගේ වැඩ
![]()

balahanko mokada wenne kiyala. jehanta gema denne ne priyanthaya.plan ekak yanne. onna kiwwa kiyala hitha ganin.anthima epi 3 sampurna kathawama udu yati kuru wenawalu...
ජෙහාන් එච්චර මෝඩයෙක් කියල හිතනවද?ජෙහානයා ගෙදර එනකොට යතුර නෑ, remote එකත් නෑ, ඒ මදිවට කොළ ටිකක් හංගලා DvD එක යට. ඕවා අර තට්ටයාගේ වැඩ
![]()
උඹ කියපු හරුපේ තේරුනේ නෑ. කොහොමද දැන් ඕක ජෙහාන්ගෙයි ප්රියන්තගෙයි ප්ලෑන් එකක් වෙන්නේ?
උඹ කියපු හරුපේ තේරුනේ නෑ. කොහොමද දැන් ඕක ජෙහාන්ගෙයි ප්රියන්තගෙයි ප්ලෑන් එකක් වෙන්නේ?
samahara wita priyanthaya danne nathuwa athi ath jahanayage plan ekak oka
mata pena widiyata dan methana yanne jehange plan ekak nemei jepponge plan ekakbalahanko mokada wenne kiyala. jehanta gema denne ne priyanthaya.plan ekak yanne. onna kiwwa kiyala hitha ganin.anthima epi 3 sampurna kathawama udu yati kuru wenawalu...
අඩෝ සිරාවට ඔව් නේද. උන් ජෙහානයගෙන් වැඩේ ගොඩ දාගෙන අර පත්තර කාරයට කෙලපු සීන් එකට ගේම දෙනවා ඇත්තේ. ඒ වෙලේම සල්ලි දෙන්න ආපුවා. ටීවී එක දාන්න කිව්වෙත් ප්රියන්තයට සීන් එක පෙන්නන්න වෙන්න ඇති.
මටත් උඹ කියද්දී සීන් ඒක Click උනේ![]()

mata pena widiyata dan methana yanne jehange plan ekak nemei jepponge plan ekak

වැඩේ තියෙන්නේ ජෙහානුයි ප්රියන්තයි කරපු වැඩ අරුන් දන්නේ නෑ නෙ ඉතින් ප්රියන්ත කොළ දැකල නෑ, දැක්ක ගමන් අප්සට් යාවි කියල උන් දන්නේ කොහොමදජෙහාන් එච්චර මෝඩයෙක් කියල හිතනවද?ජෙහානයා ගෙදර එනකොට යතුර නෑ, remote එකත් නෑ, ඒ මදිවට කොළ ටිකක් හංගලා DvD එක යට. ඕවා අර තට්ටයාගේ වැඩ
![]()
oya thread ekema dala ethi priyanthayage interview ekak. ekedi uge katin paninawa clue ekak. jehanta kawadawath priyanthaya gemak denne ne kiyala.
mata pena widiyata dan methana yanne jehange plan ekak nemei jepponge plan ekak
මැරුණ එක තනිකර අහම්බයක්එත් තට්ටයට ජෙහාන් ට වැඩක් දෙන්න ඕනේ නම් ඒකට ශාක්යා එක අල්ලාගෙන, එකේ වැඩ කරන උන්ගේම එකෙක්ව මරණ තැනට වැඩ කරගන්න ඕනෙද කියන එකයි මගේ ප්රශ්නය?![]()
එත් තට්ටයට ජෙහාන් ට වැඩක් දෙන්න ඕනේ නම් ඒකට ශාක්යා එක අල්ලාගෙන, එකේ වැඩ කරන උන්ගේම එකෙක්ව මරණ තැනට වැඩ කරගන්න ඕනෙද කියන එකයි මගේ ප්රශ්නය?![]()
balahanko mokada wenne kiyala. jehanta gema denne ne priyanthaya.plan ekak yanne. onna kiwwa kiyala hitha ganin.anthima epi 3 sampurna kathawama udu yati kuru wenawalu...