අනේ මන්දා බං. දැන් ඉස්සරහට වෙන දේ ගැන කිසිම අයිඩියා එකක් ගන්න බෑ බං. අපරාදේ මම අවසාන කොටස් 10 ම නොබලා ඉඳලා ගිය ඉරිදා පට්ට කිව්ව නිසා නත්තල් දවසේ හවස ඔක්කොම බැලුවා. ඒකේ ක්ලික් එකට අද ආව ගමන් බැලුවා. ශිට් ටිකක් එකතු කරලා බලන්න තිබ්බේ. ගිය සතියේ එකට වඩා අද එක මැක්සා බං.
jahan interview ekedi kiyanawa mulu kathawamawenas wenawa kiyala last epi 3di. balamu moko wnne kiyala

අර mega නාට්ටිවල වද පුංචියම්මලා ලමයි හම්බෙන්න ඉද්දි බුවැක්කා ගාල කෙල ගහනවා වගේ නෙමේ..
මාර plot twist ඒකක් මචං.. කොහොම හරි ලංකාවේ අපට අාය බලන්න දෙයක් හම්බුනා අපේ කියලා 
