“කුඹියෝ” ටීවී සිරිස්

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
අනේ මන්දා බං. දැන් ඉස්සරහට වෙන දේ ගැන කිසිම අයිඩියා එකක් ගන්න බෑ බං. අපරාදේ මම අවසාන කොටස් 10 ම නොබලා ඉඳලා ගිය ඉරිදා පට්ට කිව්ව නිසා නත්තල් දවසේ හවස ඔක්කොම බැලුවා. ඒකේ ක්ලික් එකට අද ආව ගමන් බැලුවා. ශිට් ටිකක් එකතු කරලා බලන්න තිබ්බේ. ගිය සතියේ එකට වඩා අද එක මැක්සා බං.

jahan interview ekedi kiyanawa mulu kathawamawenas wenawa kiyala last epi 3di. balamu moko wnne kiyala
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
ඒ වුනාට උන් දෙන්නම පොලිසි යනවනේ. අන්තිමට ජෙහානය හිරෙන් එලියට එන සීන් එකක් තියෙනවා trailer එකක?

ow eka math dekka. dan jehan hire gihin wasara keepayakata pasu kiyala apahu drama patan ganna be ne ban. samahara vita awasanaya wenna ethi e pennuwe. oya drama eka patan gannakota thibba sidu weema thama kathawata link une ne. ara ekek passe elogena yana seen eka
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒ වුනාට උන් දෙන්නම පොලිසි යනවනේ. අන්තිමට ජෙහානය හිරෙන් එලියට එන සීන් එකක් තියෙනවා trailer එකක?

    හැබැයි මෙහෙම හිතන්නත් පුලුවන්. ජෙහාන් හිතා මතාම යතුර නෑ කියලා අරූව එලියෙන් තියලා ගිහින් අර දාපු කොළ ටිකක් DVD එක අස්සේ හංගලා රිමෝට් එකත් මිසින් කරලා ඒක ප්‍රියන්තට හොයන්න කිව්වේ ඔය කොලේ ප්‍රියන්තට ලැබෙන්න සෙට් කරන්නද කියලත් මට හිතෙනවා. මොකද ජෙප්පෝ දැනගත්තා ජෙහානයා හිටපු තැන, අර පොලිස් ඩයල් එකක් ආවා, ඇමතිගේ ලේකම් ආවා, හිරුණි ආවා, ෆුඩ් ඇන්ඩ් ප්‍රිසර්වටිව්ස් එකේ උන් ආවා, අර මුඩුක්කු සෙට් එක ආවා, සොෆ්ට්වෙයාර් ඩයල් එක ආවා. ඒ නිසා ඔය බිල්ඩිම ගිණි තියලා ඔතනින් මාරු වෙන්න ජෙහාන්ම ගහපු ප්ලෑන් එකක් වෙන්න පුලුවන් කියන එකයි මට නම් සෑහෙන දුරට ටැලි වෙන්නේ බං. මොකද යතුර නැහැ කියලා ඌ ඇතුලට ගිය එකේ ඉඳන් ප්‍රියන්තට කොළේ හම්බුවෙන එක වෙනකන් සැක සහිතයි.

    ජෙහාන් කියන්නේ අවුරුදු 3 කට කලින් ඉන්න තැනක් නැතිව ඔතන හොයා ගත්තේ කියලා. ඒ කියන්නේ ඌට ඔයිට කලිනුත් ඔය වගේ තැන් මාරු කරලා තියෙනවනේ.
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    oka thama aruge plan eka. okkama ara nakia plan karala kale uge ekata kelawapu nisa. ekai u priyanthawa uge peththata ganna me gema gehuwe, den u priyanthawa use karala Jehanta return eka dei. hithanna epa Jehan leaflet print karala ewa player eke asse hangana tharam modayek kiyala.

    මෙතන වෙනින් ගේමක් යනවා. රැවුල් තට්ටයයි උගෙ සෙට් එකයි තමා උන්ගෙම එකෙක් වුනු 'ජනනායකව' මැරුවේ...

    ජෙහාන්ට සීන් එක තේරුනු නිසයි ඌ පැනලා දිව්වෙ. ප්‍රියන්තයාගෙන් අරුන් පාපොච්චාරණයක් ගන්නේ. ඊළඟට ජෙහාන් පිට වරදපටවන මහා ලොකු ප්ලෑන් එකක් මේ යන්නෙ.

    දිසානායක මහත්තයාගෙ වාහනේ ජෙහාන් මොනා තිබ්බත්. ඌ අරූව මැරුවේ නෑ. ජෙහාන් හොඳ එකෙක් කියලා ප්‍රියන්තයාට තේරෙන්න වැඩිකාලයක් යන්නෙ නෑ. හෙට කොටසෙන් හමුවෙමු......

    නෑ මචං වෙන එකෙක්ගෙ වැඩක්. අැතුලට පැනල එ් රිමෝට් එක හංගල අර කොල වගයක් ගෙනත් දාලා. එ්කයි යතුර අැතුලෙ තිබ්බෙ

    youtube
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,479
    113
    අර එකෙක් පිටිපස්සේ ඉදලා රතින්නා දැම්මේ පොලීසිය කුලප්පු කරලා පොලීසිය ලවා වෙඩි තියවන්න නේද?
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    jahan interview ekedi kiyanawa mulu kathawamawenas wenawa kiyala last epi 3di. balamu moko wnne kiyala

    දැන් මෙහෙමනේ මචං. ඕක කොටස් 58 ක් කියලා කියන්නේ. දැන් ගියේ 37 වෙනි කොටහා. ITN එකේ ගොබ්බයෝ on air ටයිම් එන්න එන්න අඩු කරනවා. ඒ නිසා ඕක කොටස් 65 ක් වෙනකන් වත් ඇදේවිද කියලත් හිතෙනවා. :angry::angry:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    අර එකෙක් පිටිපස්සේ ඉදලා රතින්නා දැම්මේ පොලීසිය කුලප්පු කරලා පොලීසිය ලවා වෙඩි තියවන්න නේද?

    ඌ ජෙහාන් ගේ එකෙක්ද? එහෙම නොවෙයි නම් තට්ටයාගේ එවුන්
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    ඒ නිසා ඔය බිල්ඩිම ගිණි තියලා ඔතනින් මාරු වෙන්න ජෙහාන්ම ගහපු ප්ලෑන් එකක් වෙන්න පුලුවන් කියන එකයි මට නම් සෑහෙන දුරට ටැලි වෙන්නේ බං.

    ජෙහාන් දන්නේ නෑනේ ප්‍රියන්තට කොළ ටික හම්බවුනාම ඌ building එක ගිණි තියයි කියල? ප්‍රියන්තගේ reaction එක ඕනේ එකක් වෙන්න පුළුවන්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ආයේ බැලුවා ජෙහානයා ලයිට් දාගෙන එනවා පෙන්නන්නේ TV එක පැත්තට. අනික තමයි ප්‍රියන්තයා මේ මොකක්ද අයියේ කියලා ජෙහානයගෙන් අහද්දි ලීෆ්ලට් එක පෙන්නලා ඌ වැඩිය ගනන් ගන්නේ නෑ. මට නම් හිතෙන්නේ තට්ටයට වඩා යතුර ඇතුලේ කියලා රිමෝට් හංගලා කොලේ අහුවෙන්න දැම්මේ ජෙහාන්ගෙම ප්ලෑනකට කියලයි. නමුත් ඌ අර බලාපොරොත්තු කඩවෙලා වගේ ඇවිදන් යන එක දකිද්දි අනේ මන්දා. මයින්ඩ් ට්විස්ටින්ග්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජෙහාන් දන්නේ නෑනේ ප්‍රියන්තට කොළ ටික හම්බවුනාම ඌ building එක ගිණි තියයි කියල? ප්‍රියන්තගේ reaction එක ඕනේ එකක් වෙන්න පුළුවන්.

    ජෙහානයා මෙච්චරකල් කතාවේ ගහපු ප්ලෑන් ඒ විදිහටම උනානේ බං. කාර් සිද්දිය, පත්තර කාරයගේ සිද්දිය, ශාක්‍යය එකේ කැමරා සීන්, දිසානායක ප්‍රියන්තට සමාව දීපු එක. අනික දිසාට ප්‍රියන්තයා පට්ට ලව් එකේ හිටියේ කියලා ජෙහානයා දැනගෙන හිටියනේ බං කොහොමත්. ඒ නිසා ජෙහාන්ට ප්‍රියන්තගේ ඔය රිඇක්ශන් එක බලාපොරොත්තු උනා වෙන්න බැරි නැහැ නේද?
     
    Sep 4, 2015
    3,212
    269

    උබ බෙහෙත් ටික බිව්වද ? වෙලාවට බෙහෙත් ටික බොන්න.
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    මොකක්ද ඕයි අද උනේ.. පික්සු වගෙ.
    ප්‍රියන්තයට වමනෙ යන්නෙ කරපු වැඩේ අප්‍රසන්න කමටද ?
    අද උනු දෙවල් ජෙහාන්ගෙ ප්ලැනක් ද ජෙප්පන්ගෙ ප්ලැනක් ද ?
    අර එකෙක් රතිඤ්ඤා පත්තු කරෙ ඇයි.?
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මොකක්ද ඕයි අද උනේ.. පික්සු වගෙ.
    ප්‍රියන්තයට වමනෙ යන්නෙ කරපු වැඩේ අප්‍රසන්න කමටද ?
    අද උනු දෙවල් ජෙහාන්ගෙ ප්ලැනක් ද ජෙප්පන්ගෙ ප්ලැනක් ද ?
    අර එකෙක් රතිඤ්ඤා පත්තු කරෙ ඇයි.?

    Carbon Dioxide වලට වැඩි පුර නිරාවරනය උනාම වමනේ යනවා මචං..
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    Carbon Dioxide වලට වැඩි පුර නිරාවරනය උනාම වමනේ යනවා මචං..

    ඒකද..අරූ ඇත්තටම වමනෙ කලා නේද මචං මාර ඇක්ටින් තමා ..
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    ඒකද..අරූ ඇත්තටම වමනෙ කලා නේද මචං මාර ඇක්ටින් තමා ..

    ඔව් බං හිතාගන්න බෑ.. මොකක් හරි බොන්න අැති.. ඒව්නාට හෙන තාත්වික විදියට කරනවනේ බං :nerd: අර mega නාට්ටිවල වද පුංචියම්මලා ලමයි හම්බෙන්න ඉද්දි බුවැක්කා ගාල කෙල ගහනවා වගේ නෙමේ.. :rofl: මාර plot twist ඒකක් මචං.. කොහොම හරි ලංකාවේ අපට අාය බලන්න දෙයක් හම්බුනා අපේ කියලා :yes:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    ඔව් බං හිතාගන්න බෑ.. මොකක් හරි බොන්න අැති.. ඒව්නාට හෙන තාත්වික විදියට කරනවනේ බං :nerd: අර mega නාට්ටිවල වද පුංචියම්මලා ලමයි හම්බෙන්න ඉද්දි බුවැක්කා ගාල කෙල ගහනවා වගේ නෙමේ.. :rofl: මාර plot twist ඒකක් මචං.. කොහොම හරි ලංකාවේ අපට අාය බලන්න දෙයක් හම්බුනා අපේ කියලා :yes:

    ඒක නම් සිරා.. ලකා තවත් ඩ්‍රාමා හැදුවොත් හොදයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    හයියූ සංසාරේ කිව්වලූ...
    මේකෙ එවුන් කතා ප්‍රෙඩික්ට් කරලා එක එක මගුල් හිතට එනවා...

    මට ආපු ප්‍රශ්න කතාවේ අනාගතය නෙවෙයි.. ඒවා බැලුවැකිනේ...
    *ඇත්තටම බිල්ඩින්ග් එක ගිණි තියපු ශොට් එකක් නෙවෙයි නේද අර එළියෙන් ගින්න පෙන්නද්දි... එළියේ ගින්න විතරයි ඇත්තටම තිබුනේ... ග්‍රැෆික් එකක් නේද?
    *අරූ අච්චර වමනේ දාන්නේ සීන් ගොඩක් බට් කරලද?
    *ටීවී එක ඉස්සරහ ස්ටූල් එකේ සල්ලි ටික...
    *
     
    ගින්නෙ සීන් එක සම්පුර්නෙන් vfx එකක්ලු..ලකා fb එකේ කූබි ගුලේ දාල තිබ්බ..