උන් තමා වැඩේ දුන්නේඋද්ගොෂණයට ඇත්තටම වෙඩි තිබ්බේ තට්ටයගේ කට්ටිය. තමන්ගේ එකෙක්වම මරා ගත්තා
උන් තමා වැඩේ දුන්නේ![]()
. මේක ජෙහාන් දැනගත්තම ඔස්ටින් ලයි ජෙහාන්ලයි අතර විරසකයක් ඇති වෙනවා 
තට්ටයා උද්ගොෂණයට වෙඩි තියන්න බාර දුන්නේ ඔස්ටින් ලට. මේක ජෙහාන් දැනගත්තම ඔස්ටින් ලයි ජෙහාන්ලයි අතර විරසකයක් ඇති වෙනවා
![]()
කලින් තැනක කියනවා නේද ඔස්ටින් ටිරාන්ගේ තාත්තා මාරුව වගේ කතාවක් ..මු බබා වගේ උ ලගම වැටිලා ඉන්නේ වෙලාව ආවම ඔස්ටින් කාරයට අරින්නදඒකත් වෙන්න පුලුවන්
ටිරාන් cid ද 
Anna ow. Mata oya kathawa hithuna ara Tiran horen horen Ostin ta Marichcha ekaa gana kiyawaddi.
නිදා ගනින් බන් මේ මහා රෑ මරු කියවන්නේ නැතුව...


මෙහෙම සීන් එකකුත් තියෙනවා හැබැයි දැන් ඔස්ටින්ලයි සහෝදරවරුයි දෙගොල්ලම එකපාර තරහකරගත්තම කතාවේ බැලන්ස් එක අවුල් යනව නේද
තට්ටයා උද්ගොෂණයට වෙඩි තියන්න බාර දුන්නේ ඔස්ටින් ලට. මේක ජෙහාන් දැනගත්තම ඔස්ටින් ලයි ජෙහාන්ලයි අතර විරසකයක් ඇති වෙනවා
![]()
කියන්න බෑ ඉතින් ජෙහාන් තනියම ඔක්කොටම ගේම දෙනවද දන්නෙත් නෑ අන්තිමට ![]()
මෙන්න මේ scene එක වැදගත්. මේ ඔස්ටින් ල අර පක්ෂේ එකෙකුට දෙනවා වැඩේ. නැත්නම් මේ පොලිසිය ජෙහාන් ව arrest කරනවා.
මනුස්සයව අලල්ගෙන ඉන්නෙ ටිරාන්Meke sakkuwwata ath deka dagena balan inne jehan ban. e uw inna widiha
උගේ තට්ටේ දිලිසෙනවා ලයිට් එලියට 

mokakda bn ara Rupawahiniye yanne, Koombiyo, Deweni inima, anith dan kale yana prasidda charitha ekath karala yana natya wage scene eka? me dan yanawa Rupawahiniye![]()
