“කුඹියෝ” ටීවී සිරිස්

Oct 13, 2016
2,675
276
0
රම්‍යා වනිගසේකර(ප්‍රියන්තගෙ අම්මා) ගෙත් පුදුම රඟපෑම නේද බන් ? හරිම තාත්විකයි. පුදුම හැකියාවක්. :yes:

මටත් හිතුනේ ඒකමයි බන්. පට්ටම acting. ඒ වගේම යුරේනිගේ වුනත් acting හොඳයි බන් මේ කතාවේ. වෙනද ඉන්නේ සීනි බෝල කතාවල නේ. :yes:
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,904
    40,705
    113
    ප්‍රියන්තගෙ සමාජවාදී වදන් ටික කොහොමද? උඩින් පල්ලෙන් පොතක් දෙකක් කියවපු ලපටි ලාබාල ජෙප්පොත් ඔහොම්ම තමා. උන් කියන දේ උන් දන්නෙත් නෑ අපි දන්නෙත් නෑ ඉතින් පට්ට ගැඹුරුයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,283
    30,007
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රම්‍යා වනිගසේකර(ප්‍රියන්තගෙ අම්මා) ගෙත් පුදුම රඟපෑම නේද බන් ? හරිම තාත්විකයි. පුදුම හැකියාවක්. :yes:

    ඒ මහත්මිය රගපාන්න පරන්ගන්නකොට උබල අපි ලොවෙත් නෑ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,808
    113
    මේකට වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය සම්මාන ලැබෙයි. සුපිරිම කතාවක්. ලවු කරන අරූව ඩිවෝස් කරල මූව බඳින පොන්න ජෝක් තියෙන කතා විතරනේ ලංකාවෙ තියෙන්නේ. ඒ අතින් මේ කතාව රත්තරන්. :D

    :sorry::sorry:
    මේක ජනප්‍රිය බන් ඉන්ටර්නෙට් එකෙ තමයි
    ගෙවල් වල TV එකෙ වැඩිය පේන්නෙ නැති එකක් :sorry:

    බලන උන්ගෙන් 80% වගේ youtube :sorry:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    "වෝල්ස් අයිස්ක්‍රීම් සමාගමේ උනේ මේවගෙ දෙයක් තමයි. පස්සෙ තමයි දන්නේ සේවකයන්ව උසි ගන් වලා ස්ට්‍රයික් කරවල තියෙන්නෙ වෙනත් සමාගමකින් පක්‍ෂෙ ට කෝටි ගානක් ගෙවලා බව​."
    youtube ake dekka cmnt akak.aththa neththa danna kenek innawada?

    kiyanna bae ban sira siddiyak hbei , iscolen balannath ekka giya mathakai ice cream nikan dunanne :love:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    :sorry::sorry:
    මේක ජනප්‍රිය බන් ඉන්ටර්නෙට් එකෙ තමයි
    ගෙවල් වල TV එකෙ වැඩිය පේන්නෙ නැති එකක් :sorry:

    බලන උන්ගෙන් 80% වගේ youtube :sorry:

    පොඩි හරි රැඩිකල් taste එකක් තියෙන උන් තමා මේක බලන්නෙ. මොලේ පොඩ්ඩක් හරි වෙහෙසල බලන්න කම්මැලි අය මේක බලන් නැ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    aparade aru pissu natala gini thithiya giye nattan u ewele spotlight eken ain wela hitiye priyanthaya thama wade kaawe. paththara karayata kelewwa wage jehanayata thibbe pakshe ekaala mu lagata awilla contract dena ewa serama ekko video karala unta katak hollanna bari wenna strings tikak hadaganna. nattan unta ona ona widihata dan hasirenna bari wenna thibba.

    thawa jehanayata thibbe priyantha ta kiyanna ona una serama koleka liyala wistharathmakawa denna.(jehan ta awlak noyana ewa pita kawruwath kiyewwath) hira gedara karanna dewal nathi unama aniwaryayen kiyawanna thiyana deyak kiyawanawa
     
    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    Machang me drama eka wage quality film gahanne neththe ai ban lankawe
    Script eka acting serama suberb ne machang... me drama ekath ekka baladdi sinhala godak movies patta chorane...
     
    Last edited:

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මේකේ අද්‍යක්ෂනය කරන එකත් පට්ට පොරක් බලපන් ජෙහානයගේ පසුතැවීම පෙන්නපු හැටි...ඒකසාමාන්‍ය මනුස්ස්යෙක්ගෙන් වැරද්දක් උනාම ඉන්න විදියමයි...ජෙහාන් පක්ෂේ කඩනවා අනිවාර්යෙන්..ඉන්න එවුන්ට යන එන මන් නැති කරනවා sure... මට නම් වාමාංශික කියන දේශපාලන එපා උනා ඊයේ බලපුවාම
     
    • Like
    Reactions: Arrow11

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    මේකේ අද්‍යක්ෂනය කරන එකත් පට්ට පොරක් බලපන් ජෙහානයගේ පසුතැවීම පෙන්නපු හැටි...ඒකසාමාන්‍ය මනුස්ස්යෙක්ගෙන් වැරද්දක් උනාම ඉන්න විදියමයි...ජෙහාන් පක්ෂේ කඩනවා අනිවාර්යෙන්..ඉන්න එවුන්ට යන එන මන් නැති කරනවා sure... මට නම් වාමාංශික කියන දේශපාලන එපා උනා ඊයේ බලපුවාම

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: prisly

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    ප්‍රියන්තයා ජෙහාන් කියන කිසිම දෙයක් මේ වෙලාවේ විස්වස කරනේ නැති එක පක්ෂේ එවුන්ට මාර වාසියි....... බලමුකෝ ජෙහාන් මේකෙන් ගොඩ එන විදිහ....
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ප්‍රියන්තයා ජෙහාන් කියන කිසිම දෙයක් මේ වෙලාවේ විස්වස කරනේ නැති එක පක්ෂේ එවුන්ට මාර වාසියි....... බලමුකෝ ජෙහාන් මේකෙන් ගොඩ එන විදිහ....

    Breaking Bad එකෙදිනම් Jesse Walterඑක්ක තරහ වෙනවා මොකද අර ළමයාට වස දුන්න නිසා එවගෙම තව ළමයෙක් මැරුන නිසා මෙකදි කොහොම වෙවිද?

    ජෙහන් ගෙම් කාරයෙක් නිසා ප්‍රයන්තයාට කිසිම විශ්වාසයක් නැහැ ජෙහාන් හරි දේ කිවත්.... දැන් ගොඩ එන්න නම් ජෙහානයාට සිද්ද වෙන්වා ප්‍රයන්තායාගේ විශ්වාසය දිනාගන්න නමුත් එය එතරම් ලෙසිවෙන එකක් නැහැ..... පට්ට කතාව.

    තට්ටයා ජෙහානයාව හිට කරා මොකද අර ගොන් ප්‍රයන්තයා සෙරම වමැරලා තට්ටයාට.
     
    :yes::yes:
     
    • Like
    Reactions: prisly