රම්‍යා වනිගසේකර(ප්‍රියන්තගෙ අම්මා) ගෙත් පුදුම රඟපෑම නේද බන් ? හරිම තාත්විකයි. පුදුම හැකියාවක්.![]()
මටත් හිතුනේ ඒකමයි බන්. පට්ටම acting. ඒ වගේම යුරේනිගේ වුනත් acting හොඳයි බන් මේ කතාවේ. වෙනද ඉන්නේ සීනි බෝල කතාවල නේ.

රම්‍යා වනිගසේකර(ප්‍රියන්තගෙ අම්මා) ගෙත් පුදුම රඟපෑම නේද බන් ? හරිම තාත්විකයි. පුදුම හැකියාවක්.![]()

රම්‍යා වනිගසේකර(ප්‍රියන්තගෙ අම්මා) ගෙත් පුදුම රඟපෑම නේද බන් ? හරිම තාත්විකයි. පුදුම හැකියාවක්.![]()
මේකට වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය සම්මාන ලැබෙයි. සුපිරිම කතාවක්. ලවු කරන අරූව ඩිවෝස් කරල මූව බඳින පොන්න ජෝක් තියෙන කතා විතරනේ ලංකාවෙ තියෙන්නේ. ඒ අතින් මේ කතාව රත්තරන්.![]()

"වෝල්ස් අයිස්ක්‍රීම් සමාගමේ උනේ මේවගෙ දෙයක් තමයි. පස්සෙ තමයි දන්නේ සේවකයන්ව උසි ගන් වලා ස්ට්‍රයික් කරවල තියෙන්නෙ වෙනත් සමාගමකින් පක්ෂෙ ට කෝටි ගානක් ගෙවලා බව."
youtube ake dekka cmnt akak.aththa neththa danna kenek innawada?

මේක ජනප්‍රිය බන් ඉන්ටර්නෙට් එකෙ තමයි
ගෙවල් වල TV එකෙ වැඩිය පේන්නෙ නැති එකක්
බලන උන්ගෙන් 80% වගේ youtube
Machang me drama eka wage quality film gahanne neththe ai ban lankawe
Script eka acting serama suberb ne machang... me drama ekath ekka baladdi sinhala godak movies patta chorane...
මේකේ අද්‍යක්ෂනය කරන එකත් පට්ට පොරක් බලපන් ජෙහානයගේ පසුතැවීම පෙන්නපු හැටි...ඒකසාමාන්‍ය මනුස්ස්යෙක්ගෙන් වැරද්දක් උනාම ඉන්න විදියමයි...ජෙහාන් පක්ෂේ කඩනවා අනිවාර්යෙන්..ඉන්න එවුන්ට යන එන මන් නැති කරනවා sure... මට නම් වාමාංශික කියන දේශපාලන එපා උනා ඊයේ බලපුවාම

ප්‍රියන්තයා ජෙහාන් කියන කිසිම දෙයක් මේ වෙලාවේ විස්වස කරනේ නැති එක පක්ෂේ එවුන්ට මාර වාසියි....... බලමුකෝ ජෙහාන් මේකෙන් ගොඩ එන විදිහ....