“කුඹියෝ” ටීවී සිරිස්

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මේ අර ඉස්සර හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක නේද :rofl: රැවුලකුයි ලපේකුයි දාල :D

    B7EKaEo.jpg

    aiyo haminenawa oa ne ban :D:D:D:lol:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ප්‍රියන්ත තරහ උන එකත් ජෙහාන් ගේ ගේමක් කියල හිතෙන්නේ මට විතරද????:confused::confused::confused:

    ජෙහානුයි පියන්තයි මාරු ගහනවා කියල හිතෙන්නෙ මට විතරද ? :confused:
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    කොහොමද ප්රියන්තයාගේ සමාජවාදී ටෝල්ක් ටික ඊයෙ :D
    තුන්වෙනි පන්තියේ සෙල්ලම් බඩු ද මොකක්ද කිව්වනේ ඒකා ..
    ඕවා රියල් සීන් මචන් ජෙප්පොන්ගෙන් හොද තෙලක් වැදුනම ඉබේ එනවා කටට ඔය වචන :D
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ප්‍රියන්ත තරහ උන එකත් ජෙහාන් ගේ ගේමක් කියල හිතෙන්නේ මට විතරද????:confused::confused::confused:

    matath hithenawa.
    saturday episode eke uta kata konin hina giya bandanagareta pakshe un enawa dakkama...
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    matath hithenawa.
    saturday episode eke uta kata konin hina giya bandanagareta pakshe un enawa dakkama...

    ප්‍රියන්ත උසාවියේදී අනික්පැත්ත ගහලා සුදුරැවුල් තට්ටයයි උගේ team එකයි පාවලා දෙනවා වෙන්න බැරිද?;)
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ප්‍රියන්ත උසාවියේදී අනික්පැත්ත ගහලා සුදුරැවුල් තට්ටයයි උගේ team එකයි පාවලා දෙනවා වෙන්න බැරිද?;)

    usavi seen ekak pennana ekak na.
    mu apa aran eliyata enawa pennai..
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ප්‍රියන්ත තරහ උන එකත් ජෙහාන් ගේ ගේමක් කියල හිතෙන්නේ මට විතරද????:confused::confused::confused:

    ප්‍රයන්තයා තරහා වන බව ජෙහාන් දැනගෙන හිට්යා එක නිසා තමයි පොර තමන්ගෙ Game Plan හෙලි නොකරේ , නමුත් තට්ටයා ජෙහාන්ට වඩා කපටියෙක් පොර ජෙහාන්ව හිර කරා

    දැන් බලමු ජෙහන් කොහොමද මෙකෙන් ගැලවෙන්නේ කියලා? ගැලවෙයිද? ඇලවෙයිද?
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ජෙහාන් ගෙ ගේම තට්ටයා සහ උගෙ පිරිවරට කෙලවන එකද දන්නෙ නෑ, (හොදට තියෙන කම්පැනි එකකට තට්ටය කෙලවන්න යන හින්ද) බොරුවට ප්‍රියන්තයත් එක්ක ගේමක් ඇදගෙන ඌව තට්ටයා ගාවට යවල ගහන ගෙමක්ද කියලත් හිතෙනව වෙලාවකට.... :D:D
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ජෙහාන් ගෙ ගේම තට්ටයා සහ උගෙ පිරිවරට කෙලවන එකද දන්නෙ නෑ, (හොදට තියෙන කම්පැනි එකකට තට්ටය කෙලවන්න යන හින්ද) බොරුවට ප්‍රියන්තයත් එක්ක ගේමක් ඇදගෙන ඌව තට්ටයා ගාවට යවල ගහන ගෙමක්ද කියලත් හිතෙනව වෙලාවකට.... :D:D

    ඔච්චර හිතන්න එපා බන් ජෙහාන්ට කෙලවෙලා තියෙන්නෙ .:yes::yes::yes:. දැන් ඉන්නව ඇටිකෙහෙල් කාපු උගුඩුව වගේ