ජෙහාන් කියන්නෙ මහින්ද රාජපක්ස, ප්‍රියන්ත කියන්නෙ ගෝටාබය රාජපක්ස,![]()
ne ban jehan kiyanne Ranil wicramasinghe priyantha kiyanne ravi karunananaya.
banku kadala raviya mattu ranil eliye

ජෙහාන් කියන්නෙ මහින්ද රාජපක්ස, ප්‍රියන්ත කියන්නෙ ගෝටාබය රාජපක්ස,![]()

ne ban jehan kiyanne Ranil wicramasinghe priyantha kiyanne ravi karunananaya.
banku kadala raviya mattu ranil eliye![]()

කූඹි ගුලෙන් උපුටා ගත්තා..
මෙච්චර කල් එකම සරල රේඛාවක ගියපු කූඹි ෆැන්ස්ලා දැන් සීසීකඩ දුවනවා. දැන් තමා ඇත්තටම කූඹි ගුල ඇවිස්සිලා තියෙන්නෙ......
...........................

ජෙහාන් සහ ප්‍රියන්ත අරක්ගෙන සිටි ගොඩනැඟිල්ලේ ඒ දෙදෙනාට හොරා
මෙය ජෙහාන් විසින් යම් ක්‍රමයකින් හෙළිකරගනු ලැබූ මුත්,
එහි ප්‍රතිඵලයක් ලෙස, ජෙහාන්ගේ සැලසුමට අනුව ප්‍රියන්ත රිමෝට් එක සොයන්නට ගොස්
තමාව පන්නා දැමීමට, එම ස්ථානය ගිනිතැබීමට තරම් ප්‍රියන්තගේ තත්ත්වය බැරෑරුම් වෙතැයි
ජෙහාන්ගේ කළකිරීම, පසුතැවීමට හේතුව එය විය හැක.
ඔහු සැලසුම් කළ පරිදිම සියල්ල සිදු නොවන්නට ඇත. ඇතැම් සුළු අවස්ථාවන්හිදී වරදින්නට ඇත.
කෙසේ නමුත් තවමත් සියල්ලෝම නටන්නේ ජෙහාන්ගේ ප්‍රධාන සැලැස්මට අනුව බව ඔවුහු කිසිවෙක් නොදනිති.
ජෙහාන් කියන්නෙ මහින්ද රාජපක්ස, ප්‍රියන්ත කියන්නෙ ගෝටාබය රාජපක්ස,![]()
ne ban jehan kiyanne Ranil wicramasinghe priyantha kiyanne ravi karunananaya.
banku kadala raviya mattu ranil eliye![]()
හරිනෙ ඔයි, තට්ටයා ලප කුමාර.![]()
ජෙහාන් සහ ප්‍රියන්ත අරක්ගෙන සිටි ගොඩනැඟිල්ලේ ඒ දෙදෙනාට හොරා
දේශපාලන පක්ෂය විසින් මයික් / කැමරා සවි කරන ලදී.
මෙය ජෙහාන් විසින් යම් ක්‍රමයකින් හෙළිකරගනු ලැබූ මුත්,
කිසිවක් නොදන්නා මෝඩයාගේ පිටපත රඟපෑමට ඔහු තීරණය කරයි.
එහි ප්‍රතිඵලයක් ලෙස, ජෙහාන්ගේ සැලසුමට අනුව ප්‍රියන්ත රිමෝට් එක සොයන්නට ගොස්
ශාක්‍යා ආයතනයට විරුද්ධ පත්‍රිකා දැක කුලප්පු වෙයි.
තමාව පන්නා දැමීමට, එම ස්ථානය ගිනිතැබීමට තරම් ප්‍රියන්තගේ තත්ත්වය බැරෑරුම් වෙතැයි
ඇතැම් විට ජෙහාන් නොසිතන්නට ඇත.
ජෙහාන්ගේ කළකිරීම, පසුතැවීමට හේතුව එය විය හැක.
ඔහු සැලසුම් කළ පරිදිම සියල්ල සිදු නොවන්නට ඇත. ඇතැම් සුළු අවස්ථාවන්හිදී වරදින්නට ඇත.
කෙසේ නමුත් තවමත් සියල්ලෝම නටන්නේ ජෙහාන්ගේ ප්‍රධාන සැලැස්මට අනුව බව ඔවුහු කිසිවෙක් නොදනිති.
![]()
wenna puluwanඔව් අන්තිමට අධ්‍යක්ෂක කට් කියද්දී ඔක්කොමල්ල හිනාවෙලා සුබපතාගෙන සතුටින් විසිර යන සීන් එකක් පෙන්නයිමෙහි රගපාන සියල්ලෝම නළු නිලියෝය. ඔවුන් රගපාන්නේ අද්යක්ෂක ගේ සැලැස්මකට අනුවය. මෙහෙම හිතෙන්නෙ මට විතරද?

ඔව් අන්තිමට අධ්‍යක්ෂක කට් කියද්දී ඔක්කොමල්ල හිනාවෙලා සුබපතාගෙන සතුටින් විසිර යන සීන් එකක් පෙන්නයි![]()

කූඹි ගුලෙන් උපුටා ගත්තා..
මෙච්චර කල් එකම සරල රේඛාවක ගියපු කූඹි ෆැන්ස්ලා දැන් සීසීකඩ දුවනවා. දැන් තමා ඇත්තටම කූඹි ගුල ඇවිස්සිලා තියෙන්නෙ..
දැනට leading fan theories.. ලිස්ට් එකක් හදමු
1.තාම වැඩ වෙන්නෙ ජෙහාන්ගෙ ගේම අනුව. යතුර අමතක කලේ, රිමෝට් එක හැන්ගුවෙ, ඔක්කොම ජෙහාන්ගෙ ගේම් එක අනුව. හැබැයි ප්‍රියන්තයාට කියන්නෙ නැතුව. ප්‍රියන්තයා තමන් එක්ක තරහා කරගන්න එක ඌ ලව්වා ගරජ් එක ගිනිතියාගන්න එක, පක්ෂෙට රිංගවන එක ඔක්කොම ප්‍රියන්තයා නොදැනුවත්ව ජෙහානයා ගහන ගේමක්.
2. උඩ සිද්දි ටිකම වෙන්නෙ ජෙහානයයි ප්‍රියන්තයයි කතා කරගෙන. උන් දෙන්නා කලින් ප්ලෑන් කරගෙන තමයි මේක කරන්නෙ. ලීෆ්ලට් දැකලා මල පැන්න එක, සුදු රැවුල් සහෝදරයා ඉස්සරහා අඬන එක ප්‍රියන්ත කරන තවත් සුපිරි ඇක්ට් එකක්.
3. ජෙහාන්ට වැරදුණා. ජෙහාන් උද්ගෝෂණය හැඬල් කරලා එනකොට වෙන පාර්ශවයක් (X කියලා කියමු) ජෙහාන්ගෙ තැන හොඳ ගේමක් අඹරලා. ඒ ගේම අනුව රිමෝට් එක හංගලා , ප්‍රියන්තයට පත්‍රිකා පෙන්නලා, ඌව ජෙහාන්ගෙන් කඩන එක සිද්ද වෙනවා.
3.a) ඔය X පාර්ශවය තමයි වමාංශික පක්ෂෙ අය. උන් ඕක කරන්නෙ කස්තුරිට කරපු වැඩේට රිටර්න් එක දෙන්න.
3.b) ඔය X පාර්ශවය තමා වාමාංශික පක්ශයක් වගේ පෙනී ඉන්න CID කට්ටියක්.
4. X පාර්ශයවය කියන්නෙ ඔස්ටින්ලා.. මේක උන්ගෙ ගේමක්. උන්ට වෙන වාසිය තමා මේකෙන් ජෙහානය හොඳට හිරවෙලා වෙන ගොඩ එන්න මාර්ගයක් නැතුව උන්ගෙ පාතාලෙට සෙට් වෙන එක.
5. ඔය X පාර්ශවය ශාක්‍ය වෙන්නත් පුලුවන්. හිරුණි කියන්නෙ ශාක්‍ය ජයවර්ධනගෙ දුව. එයාගෙ මාර්ගෙන් තමා මේ වැඩේ කරන්නෙ .
7. X පාර්ශවය තමා ටිරාන්. ජෙහාන්ව අයින් කරලා ඔස්ටින්ට ලංවෙන්න ටිරාන් ගහන ගේම තමා ඔය.
8. X පාර්ශවය තමා ඇමති ලේඛමා. හොරා වගේ ඉඳගෙන ඌ තමා මේ ඔක්කොම වැඩ කරන්නෙ.
9. මේ ඔක්කොම ජෙහාන්ගෙ ඔලුවෙ මැවෙන විකාර රූප.
9.a) ජෙහාන් සහ ප්‍රියන්ත කියන්නෙ දෙන්නෙක් නෙවේි එක්කෙනෙක් (Fight club explanation)
9.b)ජෙහාන් කියන්නෙ ප්‍රියන්ත මවාගත්ත පොරක්. (Beautiful Mind explanation)
9.c) කූඹියෝ කියන්නෙ ජෙහාන් දකින හීනයක් (Inception explanation) ඔස්ටින් අයියා මානසික වෛද්‍යවරයෙක්. ජෙහාන් මානසික රෝගියෙක්.
9.d) ප්‍රියන්ත සහ ටිරාන් සහය මානසික වෛද්‍යවරැ. කූඹියෝ කියන්නෙ ජෙහාන් ගෙ අසනීපය සනීප කදරගන්න ඔස්ටින් අයියා කරන මෙඩිකල් එක්ස්පරිමන්ට් එකක් (Shutter Island explanation)
9.e) නායක සහෝදරයා කියන්නේ ජෙහාන්ගෙ වයසක කාලය. පොර කාල යන්ත්‍රයක් හරහා අතීතෙට ඇවිත් වෙච්ච වැරදි ටික නිවැරදි කරන්න දෙන ගේම් එකක් තමයි කූඹියෝ (Predestination explanation)
9.f) මේ ඔක්කොම ජෙහාන් drugs අරන් ඉන්නකොට ඔළුව ඇතුලෙ මැවෙන දේවල් (Abominable Bride explanation)
10. ජෙහාන් තමයි CID...ඌට ඕනි මේකේ ඉන්න හොඳම මැරයෝ ටික අල්ලන්න..ඒ නිසා මිනිහ game කාරයෙක් විදිහට වෙස් වලා ගන්නවා..ඔස්ටින් අයියා.. ටිරාන්... පක්ෂ සහෝදරවරු..ඇමතිගෙ ලේකම්..බ්ජාර් ගෙ චන්ඩි වැඩ කරපු/පත්තරෙ බෙදපු කොල්ලො සෙට් එක..මේ ඔක්කොමගෙ details ඌ ගානට එකතු කරගන්නවා...
=============
තව තියනවද?
මටත් එහෙම හිතෙනවOya kathawa gobba widiyata iwara wenne onna balapan. okkoma un disappoint wena widiyata mediocre widiyata iwara wenne.

ජෙහාන් අර security cameras ගැන ගහපු පත්‍රිකා ටික ප්‍රියන්තයට මාට්ටු කරේ හිතලමයි. ඒකනේ remote එකක් හොයන්න කියලා අරූට අරක හම්බෙන විදියටමයි වැඩේ කලේ. ඕක ලස්සනට යාවි බලපල්ලකෝ මන් මුකුත් කියන්නේම නෑ.

මටත් එහෙම හිතෙනව![]()

ජෙහාන් කියන්නේ alien කෙනෙක් කියලා හිතෙන්නේ මට විතරද? FBI එක ජෙහාන් ගෙ පස්සෙන් පන්නන නිසා ජෙහාන් (alien) ලංකාවේ මිනිහෙක් මරල උගේ වෙස් ගත්ත. දැන් intelligent con man කෙනෙක් විදියට plan ගහනවා. සියලු දේවල් alien ගෙ plan. FBI එකේ කට්ටිය එන්නේ අන්තිමට.
හොඳම සිද්ධිය තමයී ජෙහාන් ගෙ කෙල්ලත් alien කෙනෙක්. එයා පෘථිවියට වැටෙනකොට ගලක ඔලුව හැප්පිල මතකයට නැති වෙලා ගිහින්. එයාට alien ගති අමතක වෙලා ගිහින්, ඒක නිසා ජෙහාන් එක ගැන දැනගන්නේ නෑ. ඒ කෙල්ල ලෝකෙට එනකොට හම්බෙන්න ගොවිපලක මහලු සීය කෙනෙක් ට. පොඩි කාලේ ඉඳං ගොවිපලේ හැදුන නිසා කෙල්ලට චාටර් වාහනයක් ගන්න වත් සල්ලි නෑ කියන්න.
එ් කෙල්ලත් හොඳට ගුලි අරඹන්න දන්නව. නමුත් එයා හොඳ කෙනෙක්. එයා එන්නේ ජෙහාන් ව බලාගන්න මේ ලෝකෙට. නමුත් ඒක එයට මතක නැහැ අර ගලේ ඔලුව හැප්පුණ නිසා. අර මහලු මිනිස්සු දෙන්න ඒ කෙල්ලව Hospital අරං යද්දී ලංකාවේ පොන්න දොස්තර ලා strike එකක්. ඉතිං කාට කියන්නද කියලා ඒ මිනිස්සු ආපහු ගෙදර අරං එනකොට තමයී කෙල්ලට සිහිය එන්නෙත් පොඩි කාලෙදි.
ඔහොම සිද්ධිය ගිහින් FBI එක ඇවිල්ල මොකක් හරි case එකක් හින්දා තමයී ඒ කෙල්ල ට ආපහු මතකය එන්නේ. වැඩේ කියන්නෙ එතකොට තමයි මතක් වෙන්නේ ඒ කෙල්ල ජෙහාන් ගේම නංගී (එක කුස
උපන් සහොදරියක්) කියලා. ඒත් එතකොට අය්යා නංගිට හුකල ඉවරයි. දෙන්නටම හෙන upset මෙක නිසා.
නංගී pregnant හිටං වෙලා. ලමයා ලැබෙන්න යනකොට season එක ඉවරයි. Next season එකෙන් තමයි reveal වෙන්නේ alien ලා ඉන්න එහේ ලෝකෙ ඒක සාමාන්‍ය දෙයක් කියලා. එතකොට තමයී love එක නැගලා යන්නේ. චක්ක චකං චකරෙ චකං. මෙක හරි මීට සමාන හරි කිට්ටුවෙන් යන දෙයක් තමයී වෙන්න යන්නේ. බලමුකො ඉස්සරහට.

උඹට විතරයි ඇත්ත කතාව තේරුනේ 