Marai neda frenadoo balapan aru tv eka danna kiuwama..wena kathawaka unanam ..tv eka on kara gamanma yanne ..e news eka...
eth meke.. aru channel kiyak maru karada.![]()
adoo balapan aru tv eka danna kiuwama..wena kathawaka unanam ..tv eka on kara gamanma yanne ..e news eka...
eth meke.. aru channel kiyak maru karada.![]()
මේක හදපු අය සෑහෙන හිතල තියෙනවා පොඩි පොඩි දේවල් ගැන පවා කවුරුහරි බලෙන්ම තොප්පිය දාගෙනදNext week idan election iwara wenakan koombiyo telecast karana eka nawaththanna kiyala maco ITN ekata kiyala.![]()
![]()

ජෙහාන් ලේකම්ගේ වාහනෙන් බැහැල යද්දී මොකෝ නිකන් පල් හිනාවක් දාගෙන ආවේ![]()

ana ehema ekakeka pal hinawakda natthan ara asarana wela sahena hopes thiyan awith wade une nathuwama mama ok awlak wage damma ekakda ban![]()
හිනාවෙන්න හේතුවක් න නේද හැබැයි බලාපොරොත්තු කඩ උනා වගේ එකක් හරිනං මූනෙන් පේන්න ඕනේ. හිනාගියේ ඇයි කියල හිතාගන්න බෑ.eka pal hinawakda natthan ara asarana wela sahena hopes thiyan awith wade une nathuwama mama ok awlak wage damma ekakda ban![]()
හිනාවෙන්න හේතුවක් න නේද හැබැයි බලාපොරොත්තු කඩ උනා වගේ එකක් හරිනං මූනෙන් පේන්න ඕනේ. හිනාගියේ ඇයි කියල හිතාගන්න බෑ.
උගේ හැටිද මන්ද හැම හිනාවම එක වගේ පේන්නේ.මේ ජෙහානයගේ හිනාව නං හරියන්නේ නෑ මූ ඇත්තටම හිනාවෙනවද කින්ඩියට හිනාවෙනවද යටින් මොකක්හරි ප්ලෑනක් හිතේ තියාගෙන ඒක මතක් කර කර හිනාවෙනවද තේරෙන්නේ නෑඋගේ හැටිද මන්ද හැම හිනාවම එක වගේ පේන්නේ.
