“කුඹියෝ” ටීවී සිරිස්

Sep 4, 2015
3,212
269
0
උබලට කියන්න මම ඉස්සර අමු JVP. ඒත් මේ කතාව බලලා මම දැන් පොහොට්ටුවේ. :)
 

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    adoo balapan aru tv eka danna kiuwama..wena kathawaka unanam ..tv eka on kara gamanma yanne ..e news eka... :D
    eth meke.. aru channel kiyak maru karada. :cool:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Kawuruhari ekek meke daala tibba issrahata wena story eka gana. Me yana widiyata nam uu daala tibbe aththa. JVP ekata nam sahenna hurt wenna drama eka hadala tiyenne
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ජෙහාන් ලේකම්ගේ වාහනෙන් බැහැල යද්දී මොකෝ නිකන් පල් හිනාවක් දාගෙන ආවේ :oo:

    eka pal hinawakda natthan ara asarana wela sahena hopes thiyan awith wade une nathuwama mama ok awlak wage damma ekakda ban :nerd:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    eka pal hinawakda natthan ara asarana wela sahena hopes thiyan awith wade une nathuwama mama ok awlak wage damma ekakda ban :nerd:
    හිනාවෙන්න හේතුවක් න නේද හැබැයි බලාපොරොත්තු කඩ උනා වගේ එකක් හරිනං මූනෙන් පේන්න ඕනේ. හිනාගියේ ඇයි කියල හිතාගන්න බෑ.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    ඌව හැම පැත්තෙන්ම බිත්තියට හේත්තු වෙලා තියෙන්නේ.... දැන් ඉතින් ගහන්න තියෙන්නේ ෆයිනල් ගේම් එක.... DO OR DIE .... අමු ගොබ්බ විදිහට ඉවර වෙයිද කියන්න බෑ...... මොකද ලක්මාල් Interview.lk වැඩසටහන ආව වෙලාවේ එතන කෙල්ල ලකා ගෙන් ඇහුව කූබියෝ 2 එන්නේ කොයි කාලේ වගේ ද කියල .... පොර කියනවා එනවනම් එන්නේ 2020 වගේලු... හැබැයි මිනිහ කිව්වා මේකේ අවසානය ප්‍රේක්ෂකයෝ බාරගන්න විදිහ අනුව තමාලු ඒක තීරණය වෙන්නේ.. අන්තිමට හෙනම ගොබ්බ වෙයිද දන්නේ නෑ....?
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    හිනාවෙන්න හේතුවක් න නේද හැබැයි බලාපොරොත්තු කඩ උනා වගේ එකක් හරිනං මූනෙන් පේන්න ඕනේ. හිනාගියේ ඇයි කියල හිතාගන්න බෑ.

    may be jehanta ona kare aruge katin seen eka leak welada nadda kiyala danagannada dane nane...
     
    • Like
    Reactions: AheshM

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ජෙහානයගේ හිනාව නං හරියන්නේ නෑ මූ ඇත්තටම හිනාවෙනවද කින්ඩියට හිනාවෙනවද යටින් මොකක්හරි ප්ලෑනක් හිතේ තියාගෙන ඒක මතක් කර කර හිනාවෙනවද තේරෙන්නේ නෑ :baffled: උගේ හැටිද මන්ද හැම හිනාවම එක වගේ පේන්නේ.
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    මේ ජෙහානයගේ හිනාව නං හරියන්නේ නෑ මූ ඇත්තටම හිනාවෙනවද කින්ඩියට හිනාවෙනවද යටින් මොකක්හරි ප්ලෑනක් හිතේ තියාගෙන ඒක මතක් කර කර හිනාවෙනවද තේරෙන්නේ නෑ :baffled: උගේ හැටිද මන්ද හැම හිනාවම එක වගේ පේන්නේ.

    Lol yako matath hithuna oka .ubala dan me thread eke dala athi kiylath hithuna me bala bala inna gaman awe post tika balanna. Nawattala. :lol: