“කුඹියෝ” ටීවී සිරිස්

pissu puuusa

Junior member
  • මේකෙ ගතිය තියෙන්නෙ වෙන්නෙම අපි හිතන එව්වා නෙමෙයි. යන්නෙම වෙන පාරවල් වල.

    එක තමා, මම හිතුවේ 40 එපියෙන් පස්සේ මූ සුපිරිම ගේමක් දේවි කියලා. බැලින්නම් සැහෙන්න වෙනස් පැත්තකට නේ ගියේ.
    ඒ මදිවට මාස 6න් මාස තුන හතරක්ම කිසි ගේමක් නැතුව එපි දෙකකින් කවර් කරා..:yes::yes:

    වෙන කතාවලනම් බලන්න තිබ්බා ප්‍රියන්තයා බලන්න සුදු නංගිත් ඇවිල්ලා සුදු නංගි නහයෙනුත් අඩලා හෙන විකාරයක් වෙයි.:rolleyes::rolleyes:
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113

    සුදු නංගි:love::love::eek::eek::no::no:
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    කූඹියෝ Season 2, 2020 දී, තීරණය ප්‍රේක්ෂකයින් අතේ - ලක්මාල් ධර්මරත්න

    • Like
    Reactions: AheshM

    chootyputha1

    Well-known member
  • කූඹියෝ Season 2, 2020 දී, තීරණය ප්‍රේක්ෂකයින් අතේ - ලක්මාල් ධර්මරත්න

    Gap එකක් තියල දාන එක හොදයි, නැත්තං 1ක් ඉවර වෙච්ච ගමන් දැම්මොත් කතාව boring වෙලා බලන්න එපා වෙනව, අනික එතකොට කතාව new plot එහෙකින් පටන්ගන්නත් පුලුවන් නැවැත්තුව තැනින් පටන්ගන්නෙ නැතුව
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මල්දෙනිය කියනෙන් අගමැති තුමා බං, ඒයාගෙ ගේමක් තමයි අර පත්තර කාරයා එක්ක ගැහුවෙ,

    Wipaksha nayaka nemeida
     
    SLBN

    Junior member
  • Apr 22, 2017
    90
    9
    8
    මචන් මේ සීන් එක ඇත්ත වෙන්න පුළුවන් නේද? ජෙහාන් අහිංසකයි වගේ පෙනුනනට මු මිනී මරුවෙක් වෙන්න බැරිද?
     
    Last edited:

    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    ජෙහාන් දවසක් කියන විඩිහට ඔස්ටින් ල මරල තියෙන්නෙ ටිරන්ගෙ තාත්තා නෙවෙ ජෙහන්ලගෙ තාත්තා වෙන්න බැරිඩ ?