elane, ubada haduwe ?Ek ekema ekek thama me seen eka kiwwe. Kiyapallako meka hondada kiyala.https://m.youtube.com/watch?t=73s&v=hhbKQYFXbC4
එල වැඩක්Ek ekema ekek thama me seen eka kiwwe. Kiyapallako meka hondada kiyala.https://m.youtube.com/watch?t=73s&v=hhbKQYFXbC4
මේකෙ ගතිය තියෙන්නෙ වෙන්නෙම අපි හිතන එව්වා නෙමෙයි. යන්නෙම වෙන පාරවල් වල.




එක තමා, මම හිතුවේ 40 එපියෙන් පස්සේ මූ සුපිරිම ගේමක් දේවි කියලා. බැලින්නම් සැහෙන්න වෙනස් පැත්තකට නේ ගියේ.
ඒ මදිවට මාස 6න් මාස තුන හතරක්ම කිසි ගේමක් නැතුව එපි දෙකකින් කවර් කරා..
වෙන කතාවලනම් බලන්න තිබ්බා ප්‍රියන්තයා බලන්න සුදු නංගිත් ඇවිල්ලා සුදු නංගි නහයෙනුත් අඩලා හෙන විකාරයක් වෙයි.![]()






කූඹියෝ Season 2, 2020 දී, තීරණය ප්‍රේක්ෂකයින් අතේ - ලක්මාල් ධර්මරත්න



කූඹියෝ Season 2, 2020 දී, තීරණය ප්‍රේක්ෂකයින් අතේ - ලක්මාල් ධර්මරත්න
මල්දෙනිය කියනෙන් අගමැති තුමා බං, ඒයාගෙ ගේමක් තමයි අර පත්තර කාරයා එක්ක ගැහුවෙ,