“කුඹියෝ” ටීවී සිරිස්

AnukD123

Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    Machan Austin , Sunilwa maranna Jehanta gemak gahanna kiyapu welawe Jehan be kiwwama Austin kiyanawa 'umbe athinuth minihek marila thiyenawa kiyala' A welawe hithuna a kiwwe Jananayaka gana kiyala, dan hithenawa a kiwwe 1st epiye marapu eka ganada kiyala.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Ara 1 st episode eka patan gaddima Jehanaya Kadayak athule hina wevi iddi Tironla duwan gihin balla wage marala daanne Barel Sunil kiyala hithenne mata vitharaida?

    එහෙම scene එකක් නෑ වගේ. ඒ පෙන්නුවේ ජෙහානය ගේම් කාරයෙක් කියල වෙන්න ඕනි. මොකෝ එතැනදී ඇදගෙන ඉන්න ඇදුමම තම ප්‍රියන්තව හම්බෙන බස් එකට නගිද්දී ඇදන් ඉන්නේ. බොහෝවිට ඒ ගේම ඉවර වෙලා යද්දී වෙන scene එක වෙන්න ඕනි ප්‍රියන්තව හම්බෙන එක :rofl:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    Machan Austin , Sunilwa maranna Jehanta gemak gahanna kiyapu welawe Jehan be kiwwama Austin kiyanawa 'umbe athinuth minihek marila thiyenawa kiyala' A welawe hithuna a kiwwe Jananayaka gana kiyala, dan hithenawa a kiwwe 1st epiye marapu eka ganada kiyala.
    e ban ara den maruna ekane okkoma hithan inne mu uwa meruwa kiyalane priyanthaya unath hithanne ehamane

    එහෙම scene එකක් නෑ වගේ. ඒ පෙන්නුවේ ජෙහානය ගේම් කාරයෙක් කියල වෙන්න ඕනි. මොකෝ එතැනදී ඇදගෙන ඉන්න ඇදුමම තම ප්‍රියන්තව හම්බෙන බස් එකට නගිද්දී ඇදන් ඉන්නේ. බොහෝවිට ඒ ගේම ඉවර වෙලා යද්දී වෙන scene එක වෙන්න ඕනි ප්‍රියන්තව හම්බෙන එක :rofl:
    ow wenna puluwan :rolleyes:

    ප්‍රියන්ත හෙට හිරෙන් නිදහස් වෙනවා වගේ:D
    masa 6k giyada yakage anduwakne

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Machan Austin , Sunilwa maranna Jehanta gemak gahanna kiyapu welawe Jehan be kiwwama Austin kiyanawa 'umbe athinuth minihek marila thiyenawa kiyala' A welawe hithuna a kiwwe Jananayaka gana kiyala, dan hithenawa a kiwwe 1st epiye marapu eka ganada kiyala.

    E priyanthata kalin jehan laga weda karapu eka ban.Jehange delivery weda kale wu.But wu arunge game weda leak karanawa, eka nisa wu maranawa.

    :yes:

    E wagema Austin maranne , Tiran karayamai.
    Austin danna, tiran nodanna deyak , jehan eka parak, priyanthata kiwwa. ( Tirange thaththa marala thiyenne Austin kiyala)

    :yes:

    E wagema jananayaka maruweth Tiran karayamai.
    Eken uta ona une, Austin Ayyai , Jehanui duras karanna.Mokada jehan innakan Austin ayyawa maranna beri nisa. (Sahodarayo tika tiranta kiyala wenama gemak ethana gahala thiyenawa,e wagema tiranta ona gemath ekathama thiyenawa)

    :yes:

    Priyantha eliyata awata passe, wuta me okkoma siddi nikanma dena ganna lebenawa. ita passe priyanthaya ayeth jehan ekka set wela, sahodarayontai , Tirantai okkotama kelawanawa.

    :yes:

    Ita passe Jehan hire yanawa.Hiru jehan eliyata enakan innawa.Jehan eliyata ena kale wenakota priyanthath hoda thenaka innawa.

    :yes:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එහෙම scene එකක් නෑ වගේ. ඒ පෙන්නුවේ ජෙහානය ගේම් කාරයෙක් කියල වෙන්න ඕනි. මොකෝ එතැනදී ඇදගෙන ඉන්න ඇදුමම තම ප්‍රියන්තව හම්බෙන බස් එකට නගිද්දී ඇදන් ඉන්නේ. බොහෝවිට ඒ ගේම ඉවර වෙලා යද්දී වෙන scene එක වෙන්න ඕනි ප්‍රියන්තව හම්බෙන එක :rofl:

    Eka Twist ekak wenna puluwan ban 1 st epiye adan inna dress ekai last epiye adan inna dress ekai samana wenna puluwan ne . Mokada Jehan Mini maranna plan gahala na ne me wenakan. :yes:
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,667
    2,512
    113
    නිධානයක් උඩ
    දැන් මචන්ලා ට්‍රෙලර් එකෙයි සොන්ග් එකෙයි වීඩියෝ වල තියන සීන් හුගක් පෙන්නලනෙ තියෙන්නෙ. තව ඉතුරු
    1.මාධ්‍යවේදියා මයික් එකක් එක්ක නඩුවකට සාක්කි දෙන වගේ සීන් එක.
    2.කලුවරේ දනගස්සලා කනට ගහන වගේ සීන් එක.

    මට පෙන්නෙ දැන් අන්තිම සටනට සෙට් වෙන්න යන්නෙ
    .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ආය සිරිල් ජෙහාන්ට මාංචු දාල අල්ලන් යන එක
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    දැන් මේකෙ ප්‍රඩක්ෂන් කෘෘ එකේ කතාව ඉවරවෙන හැටි දන්න කවුරු හරි නිකමට වගේ නාට්‍යෙය් අවසානය ගැන තොරතුරු දුන්නොත් නං ආතල් එක ඉවරටෙම ඉවරයි:lol:
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,667
    2,512
    113
    නිධානයක් උඩ
    ආය සිරිල් ජෙහාන්ට මාංචු දාල අල්ලන් යන එක

    හ්ම්ම්.... එ මුලින් බඩු විකුනන එක මාට්ටු වුනහම නේද?

    තව ජෙහාන් නාකිවෙලා හිරෙන් එන සීන් එක තියනව.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හ්ම්ම්.... එ මුලින් බඩු විකුනන එක මාට්ටු වුනහම නේද?

    තව ජෙහාන් නාකිවෙලා හිරෙන් එන සීන් එක තියනව.
    බඩු විකුණපු එක නෙවේ අර එදා ජෙහාන් හම්බෙන්න ආපු CID ඔෆිසර් ජෙහාන්ව අරන් යන එකක් තිබුනා :yes: වයසට වගේ ගිහින් හිරෙන් එන එකකුත් තිබුනා තමා ඒ අවසානයද දන්නේ නෑ.
     
    Justin kwid

    Junior member
  • Jul 3, 2016
    56
    10
    8
    Ostin maruna akan episod aduwanna atta.
    Habai molakaraya wadiparak kanawa waga antimata..balahanko aka una natinam.
     
    Last edited: