ඇඩුනා එකට නම් පොලිස් කාරයටCDI ලොක්කට ජෙහාන් දෙන ටෝක් එක කොහොමද? උන් හිටි තැන් මතක නැති උනා වගේ පොරට....
තව පොඩ්ඩෙන් පොලිස් ජීප් එක සෙට්ට පෝච්චි වෙනවා අර ලොරි කරය හොන් කරේ නැත්තම්....
උසාවියේ නඩුව අහන සීන් එකක් තිබුන නං මරු ඉස්සරහටCDI ලොක්කට ජෙහාන් දෙන ටෝක් එක කොහොමද? උන් හිටි තැන් මතක නැති උනා වගේ පොරට....
තව පොඩ්ඩෙන් පොලිස් ජීප් එක සෙට්ට පෝච්චි වෙනවා අර ලොරි කරය හොන් කරේ නැත්තම්....
නඩුකාරයා, නීතිඥයෝ ඔක්කොම හොල්මන් වෙන්න උත්තර දෙන සීන් එකක් CDI .
අඩේ මාත් මේක බලන්න ගත්තා නියම නාටිය බන්
Capacitor discharge ignition (CDI) or thyristor ignition is a type of automotive electronic ignition system which is widely used in outboard motors, motorcycles, lawn mowers, chainsaws, small engines, turbine-powered aircraft, and some cars. It was originally developed to overcome the long charging times associated with high inductance coils used in inductive discharge ignition (IDI) systems, making the ignition system more suitable for high engine speeds (for small engines, racing engines and rotary engines). The capacitive-discharge ignition uses capacitor discharge current to the coil to fire the spark plugs.
ඇඩුනා එකට නම් පොලිස් කාරයට
උසාවියේ නඩුව අහන සීන් එකක් තිබුන නං මරු ඉස්සරහටනඩුකාරයා, නීතිඥයෝ ඔක්කොම හොල්මන් වෙන්න උත්තර දෙන සීන් එකක්

කොහොමද රතු සහෝදරයා ප්රියන්තට දෙන ටෝක..... උටත් කට උත්තර නෑ නේද ?
තව පොඩ්ඩෙන් පොලිස් ජීප් එක සෙට්ට පෝච්චි වෙනවා අර ලොරි කරය හොන් කරේ නැත්තම්....




ඉස්සරහට ප්රියන්ත දැනගත්තොත් උද්ගෝෂනේට වෙඩි තිබ්බේ පක්ෂෙම අය කියල ඌ ජෙහාන් එක්ක තරහ උනා වගේම පක්ෂේ අය එක්කත් තරහ වෙනව නෙ. ඒකට කල් ඇතුව ලැස්ති කරන එක වෙන්න බැරිද ඔය කරන්නේ. එතකොට පස්සේ ඕක දැනගත්තත් පක්ෂේ අරමුණ වෙනුවෙන් එහෙම දේවල් කරන්න වෙනවා කියල හිත හදාගන්නවනේසිරාවට.....කොහොමද රතු සහෝදරයා ප්රියන්තට දෙන ටෝක..... උටත් කට උත්තර නෑ නේද ?
ඉස්සරහට ප්රියන්ත දැනගත්තොත් උද්ගෝෂනේට වෙඩි තිබ්බේ පක්ෂෙම අය කියල ඌ ජෙහාන් එක්ක තරහ උනා වගේම පක්ෂේ අය එක්කත් තරහ වෙනව නෙ. ඒකට කල් ඇතුව ලැස්ති කරන එක වෙන්න බැරිද ඔය කරන්නේ. එතකොට පස්සේ ඕක දැනගත්තත් පක්ෂේ අරමුණ වෙනුවෙන් එහෙම දේවල් කරන්න වෙනවා කියල හිත හදාගන්නවනේ
මට හිතෙනවා ලකා අපිව අන්තිම වෙනකන් කන්දක් උඩට අරන් ගිහින් අතරමං කරල දායි කියල![]()



pissu hadenawa 

