“කුඹියෝ” ටීවී සිරිස්

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    CID ලොක්කට ජෙහාන් දෙන ටෝක් එක කොහොමද? උන් හිටි තැන් මතක නැති උනා වගේ පොරට....

    තව පොඩ්ඩෙන් පොලිස් ජීප් එක සෙට්ට පෝච්චි වෙනවා අර ලොරි කරය හොන් කරේ නැත්තම්....
     
    Last edited:

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    CDI ලොක්කට ජෙහාන් දෙන ටෝක් එක කොහොමද? උන් හිටි තැන් මතක නැති උනා වගේ පොරට....

    තව පොඩ්ඩෙන් පොලිස් ජීප් එක සෙට්ට පෝච්චි වෙනවා අර ලොරි කරය හොන් කරේ නැත්තම්....
    ඇඩුනා එකට නම් පොලිස් කාරයට
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    CDI ලොක්කට ජෙහාන් දෙන ටෝක් එක කොහොමද? උන් හිටි තැන් මතක නැති උනා වගේ පොරට....

    තව පොඩ්ඩෙන් පොලිස් ජීප් එක සෙට්ට පෝච්චි වෙනවා අර ලොරි කරය හොන් කරේ නැත්තම්....
    උසාවියේ නඩුව අහන සීන් එකක් තිබුන නං මරු ඉස්සරහට :yes: නඩුකාරයා, නීතිඥයෝ ඔක්කොම හොල්මන් වෙන්න උත්තර දෙන සීන් එකක්
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    ලකා කියල තිබුන සීසන් 2 කරන්නෙ මේකෙ අවසානය ප්‍රේක්ෂකය භාරගන්න විදිය අනුව කියල. මට හිතෙනව මේකෙ තියෙන්නෙ sad ending එකක් හරි නැත්නම් අසම්පූර්ණ ගොඩක් සැකමුසු තැන් ඉතුරු කරල දෙන අවසානයක් කියල. මොකද ලාංකීය ප්‍රේක්ෂකයට ඒවගේ අවසානයක් දිරවන්නෙ නෑ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    Capacitor discharge ignition (CDI) or thyristor ignition is a type of automotive electronic ignition system which is widely used in outboard motors, motorcycles, lawn mowers, chainsaws, small engines, turbine-powered aircraft, and some cars. It was originally developed to overcome the long charging times associated with high inductance coils used in inductive discharge ignition (IDI) systems, making the ignition system more suitable for high engine speeds (for small engines, racing engines and rotary engines). The capacitive-discharge ignition uses capacitor discharge current to the coil to fire the spark plugs.
     
    Heduwa
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    ඇඩුනා එකට නම් පොලිස් කාරයට

    උසාවියේ නඩුව අහන සීන් එකක් තිබුන නං මරු ඉස්සරහට :yes: නඩුකාරයා, නීතිඥයෝ ඔක්කොම හොල්මන් වෙන්න උත්තර දෙන සීන් එකක්

    සිරාවට..... :yes::yes: කොහොමද රතු සහෝදරයා ප්‍රියන්තට දෙන ටෝක..... උටත් කට උත්තර නෑ නේද ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිරාවට..... :yes::yes: කොහොමද රතු සහෝදරයා ප්‍රියන්තට දෙන ටෝක..... උටත් කට උත්තර නෑ නේද ?
    ඉස්සරහට ප්‍රියන්ත දැනගත්තොත් උද්ගෝෂනේට වෙඩි තිබ්බේ පක්ෂෙම අය කියල ඌ ජෙහාන් එක්ක තරහ උනා වගේම පක්ෂේ අය එක්කත් තරහ වෙනව නෙ. ඒකට කල් ඇතුව ලැස්ති කරන එක වෙන්න බැරිද ඔය කරන්නේ. එතකොට පස්සේ ඕක දැනගත්තත් පක්ෂේ අරමුණ වෙනුවෙන් එහෙම දේවල් කරන්න වෙනවා කියල හිත හදාගන්නවනේ
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    ඉස්සරහට ප්‍රියන්ත දැනගත්තොත් උද්ගෝෂනේට වෙඩි තිබ්බේ පක්ෂෙම අය කියල ඌ ජෙහාන් එක්ක තරහ උනා වගේම පක්ෂේ අය එක්කත් තරහ වෙනව නෙ. ඒකට කල් ඇතුව ලැස්ති කරන එක වෙන්න බැරිද ඔය කරන්නේ. එතකොට පස්සේ ඕක දැනගත්තත් පක්ෂේ අරමුණ වෙනුවෙන් එහෙම දේවල් කරන්න වෙනවා කියල හිත හදාගන්නවනේ

    මෙහෙම වෙන්නත් පුළුවන්... මොකද අනිවාර්යෙන්ම ඕක ප්‍රියන්ත දැනගන්නවනේ
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    මට හිතෙනවා ලකා අපිව අන්තිම වෙනකන් කන්දක් උඩට අරන් ගිහින් අතරමං කරල දායි කියල :sorry:
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මට නම් හිතෙන්නෙ උද්ගෝශනේට වෙඩි තිබ්බෙ ඔස්ටින්. ජෙහාන්ව නම්ම ගන්න. " ඌ ඒකනෙ බැරල්ට වැඩක් දෙමු කිව්ව එකට ජෙහාන් බෑ කිව්වම හීනී ටෝක් එකක් දුන්නෙ දැනුවත්ව හරි නොදැනුවත්ව හරි මල්ලිත් මිනී මරල තියෙනව කියල. ඕක ටිරාන් දැනගන්නව උගේ තාත්ත මරපු කේස් එකටත් එක්කම ටිරාන් ඔස්ටියට ගැහුව වෙන්න ත් පුලුවන්. සුවර් නෑ හොදේ! :lol: