“කුඹියෝ” ටීවී සිරිස්

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මුන් තවම ඉන්නෙ ඉන්දියන් කතාවල මානසිකත්වෙ:lol::lol:
    මම නම් හිතන්නෙ එතන ගන්නෙ මැර කල්ලියට ආරම්භයක් කතාවට. අනික ජෙහාන් ටිරන්ට කියනවා කෙලින්ම මිනී මරන කේස් වලට ඌ කැමති නැ කියල. අන්ක එහෙම උන් ප්ලැ කරනවනම්. බැරල් ට ගේමක් ගහන්න ඔස්ටින් අයිය උනත් ජෙහාන්ට ඔච්චර වදින එකක් නෑ.

    :yes:

    Mehema wenna Baroda ban as arambaya awasanaya ekka sambanda wenna Baroda.as penwanne jehange warthmanaya wenna Baroda.dan mata ehema hithenwa..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පක්ශේ ඩයල් එක එක ප්‍රියන්තට නායකතුමා ගැන අනතරු ඇඟවීමක් කරන්නේ... ප්‍රියන්තට ඔය ආතල් හමබවෙන්නෙ උන්ගෙ වාසියට කියලා කියන්නේ.. ඌ නොකියා කියනවා ජෙහානයා හොදයි කියලා උන්ට වැඩිය.. ඒත් ප්‍රියන්තයට තේරෙන්නෙ නෑ ඒක... ලඟදිම ප්‍රියන්තටත් කෙලවෙනවා....
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    පක්ශේ ඩයල් එක එක ප්‍රියන්තට නායකතුමා ගැන අනතරු ඇඟවීමක් කරන්නේ... ප්‍රියන්තට ඔය ආතල් හමබවෙන්නෙ උන්ගෙ වාසියට කියලා කියන්නේ.. ඌ නොකියා කියනවා ජෙහානයා හොදයි කියලා උන්ට වැඩිය.. ඒත් ප්‍රියන්තයට තේරෙන්නෙ නෑ ඒක... ලඟදිම ප්‍රියන්තටත් කෙලවෙනවා....

    :yes:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ජෙහානයයි ප්‍රියන්තයයි ජීවත් වෙන එකම පක්ශෙට රිස්ක් එකක්.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ටිරානයා ජෙහානයා ඉන්න තැන කියලා තියෙන්නේ කවුරු හරි ඌට වෙඩි තියයි කියලද?
    මට හිතෙන්නේ ඊමේල් එක දාගෙන තියෙන්නේ ජෙහානයාමයි
     
    Last edited:
    • Like
    Reactions: RottenCOLT

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ප්‍රියන්තය දෙබස් කියන්නෙ උඩබලාගෙන :rofl::rofl:

    මචං මට හිතෙන්නෙ, එහෙම පෙන්නන්නෙ ප්‍රියන්තයව control කරන්නෙ පක්ෂයෙන් කියල පෙන්නන්න.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    !! දන ගහපිය පද්ද, !! හාමුට වැදපන්, කෝ එපා කියපු, චුන්ගම් අක්කා, adghggg, ants, best drama, hodai, hutte kumbi, jangi yureni, kimbe kumbi, kubiyodff, kumbige puka kadamu, kumbiyage set 1 kapamu, kuumbi, mahaulpathagama, patta, piyantha, supiri, tag daana harak, teledrama, upulpdn, wesa kumbi, yurenige kimbe kubiyo, yurenige puka lowamu
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මට නම් හිතෙන්නෙ උද්ගෝශනේට වෙඩි තිබ්බෙ ඔස්ටින්. ජෙහාන්ව නම්ම ගන්න. " ඌ ඒකනෙ බැරල්ට වැඩක් දෙමු කිව්ව එකට ජෙහාන් බෑ කිව්වම හීනී ටෝක් එකක් දුන්නෙ දැනුවත්ව හරි නොදැනුවත්ව හරි මල්ලිත් මිනී මරල තියෙනව කියල. ඕක ටිරාන් දැනගන්නව උගේ තාත්ත මරපු කේස් එකටත් එක්කම ටිරාන් ඔස්ටියට ගැහුව වෙන්න ත් පුලුවන්. සුවර් නෑ හොදේ! :lol:

    අම්මටසිරි ඔස්ටින් :yes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචං මට හිතෙන්නෙ, එහෙම පෙන්නන්නෙ ප්‍රියන්තයව control කරන්නෙ පක්ෂයෙන් කියල පෙන්නන්න.

    Ow පට්ට රගපැමක් :D
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මට නම් හිතෙන්නෙ උද්ගෝශනේට වෙඩි තිබ්බෙ ඔස්ටින්. ජෙහාන්ව නම්ම ගන්න. " ඌ ඒකනෙ බැරල්ට වැඩක් දෙමු කිව්ව එකට ජෙහාන් බෑ කිව්වම හීනී ටෝක් එකක් දුන්නෙ දැනුවත්ව හරි නොදැනුවත්ව හරි මල්ලිත් මිනී මරල තියෙනව කියල. ඕක ටිරාන් දැනගන්නව උගේ තාත්ත මරපු කේස් එකටත් එක්කම ටිරාන් ඔස්ටියට ගැහුව වෙන්න ත් පුලුවන්. සුවර් නෑ හොදේ! :lol:

    මට හිතෙන්නේ නම් වෙඩි තිබ්බේ තට්ටයා ප්‍රෙශ්නේ තියේන්නේ ජෙහානයාගෙ Game plan එක තට්ටයාට කිව්වාද කියලයි? මරණයෙන් තට්ටයා ගොඩක් වඩ කරගත්තා

    1. ප්‍රයන්තයාව නම්මගත්තා
    2. ජෙහාන්ගේ කට වැහුනා
    3. පක්ශයට වසියක් වුනා එක ලොකු කරගන්න

    ඔස්ටින් කොච්චර දුරට සකයා ගෙම දන්නවාද කියන එක ප්‍රශ්නයක්, අනික ජෙහානයාව නම්ම ගන්න මිනියක් මරන්නම උනද? එය කොතරම් දුරට භායානිකද?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    සුදු රැවුල් තට්ටයයි උගේ JVP කතාවයි අල්ලන්නෙ නැත්තෙ මට විතරද? අප්පිරියයි ඌව දකිනකොටත්
     
    Last edited:

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මම නම් හිතන්නෙ ප්‍රියන්ත හිරේ දාලා පක්ශෙන් චන්දෙ ඉල්ලන්න දාන එක ජෙහාන්ගේ ප්ලෑන් එකක්.මොකද ජෙහාන් කියනවනෙ කොයි වෙලේ හරි ජීවිත කාලෙටම හිරේ යනවා කියලා.බේරෙන්න ප්‍රියන්තව ඇමති කෙනෙක් කරලා ඒ මාර්ගෙන් ජෙහාන් එලියට යනවද දන්නෙ නෑ.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    පෝරිසාදයා;22756272 said:
    සුදු රැවුල් තට්ටයයි උගේ JVP කතාවයි අල්ලන්නෙ නැත්තෙ මට විතරද? අප්පිරියයි ඌව දකිනකොටත්

    උගේ චරිතෙට සදරණයක් වෙන්න රග පානවා ඒ කියන්නේ.... මිට කලින් වැඩක් ගන්න තිබ්බ ඩයල් එකක් රතු ලොක්ක.... උගේ හොම්බට අනින්න හිතෙන තැනටම චරිතේ කරන
    :yes::yes:
     
    • Like
    Reactions: craabeysinghe