ටිරානයා ජෙහානයා ඉන්න තැන කියලා තියෙන්නේ කවුරු හරි ඌට වෙඩි තියයි කියලද?
මට හිතෙන්නේ ඊමේල් එක දාගෙන තියෙන්නේ ජෙහානයාමයි

ඒකයි කලින් රෑ සාක්ෂි පිච්චුවේ...
ඒකෙන් බැරල් සුනිල්ගේ කල්ලියෙන් ආරක්ෂාව ලැබෙනවා.
එහෙම නැතුව බාරවුනා නම් කරපුවා වමාරන්න වෙනවා.
ටිරානයා ජෙහානයා ඉන්න තැන කියලා තියෙන්නේ කවුරු හරි ඌට වෙඩි තියයි කියලද?
මට හිතෙන්නේ ඊමේල් එක දාගෙන තියෙන්නේ ජෙහානයාමයි

ටිරානයා ජෙහානයා ඉන්න තැන කියලා තියෙන්නේ කවුරු හරි ඌට වෙඩි තියයි කියලද?
මට හිතෙන්නේ ඊමේල් එක දාගෙන තියෙන්නේ ජෙහානයාමයි

පෝරිසාදයා;22756272 said:සුදු රැවුල් තට්ටයයි උගේ JVP කතාවයි අල්ලන්නෙ නැත්තෙ මට විතරද? අප්පිරියයි ඌව දකිනකොටත්

උගේ චරිතෙට සදරණයක් වෙන්න රග පානවා ඒ කියන්නේ.... මිට කලින් වැඩක් ගන්න තිබ්බ ඩයල් එකක් රතු ලොක්ක.... උගේ හොම්බට අනින්න හිතෙන තැනටම චරිතේ කරන
![]()




මේකේ හැබැයි ජෙහාන්ට මෙහෙම කරන්න හේතුවක් අපි දන්නේ නෑ නෙ නිකන් ඌ ඔහේ කරනවා ඒකයි ඌ ගැන වැඩිය දුකක් ආදරයක් හිතෙන්නේ නැත්තේ. දැන් බ්‍රේකින් බෑඩ් එකේ එහෙම ඌ නරක වැඩ කරාට මේ කරන්නේ ඇයි කියල අපි දන්නවා අනික් කතාවලත් එහෙමයි. මේකෙත් පොඩ්ඩක් පසුබිම් කතාවක් තිබුන නං හරි![]()
Ara 1 st episode eka patan gaddima Jehanaya Kadayak athule hina wevi iddi Tironla duwan gihin balla wage marala daanne Barel Sunil kiyala hithenne mata vitharaida?
Ekath habaawa neda ban.නෑ බ්‍රෝ . ඒකෙ ජෙහාන් ඇදගෙන ඉන්නෙ හිරූ හම්බවෙද්දි ඇදගෙන හිටපු ශර්ට් එක . ප්‍රියන්තයා බිල්ඩින් එක ගිනි තියද්දි ඒකත් පිච්චෙන්න ඇතිනෙ
මම නම් හිතන්නෙ ප්‍රියන්ත හිරේ දාලා පක්ශෙන් චන්දෙ ඉල්ලන්න දාන එක ජෙහාන්ගේ ප්ලෑන් එකක්.මොකද ජෙහාන් කියනවනෙ කොයි වෙලේ හරි ජීවිත කාලෙටම හිරේ යනවා කියලා.බේරෙන්න ප්‍රියන්තව ඇමති කෙනෙක් කරලා ඒ මාර්ගෙන් ජෙහාන් එලියට යනවද දන්නෙ නෑ.

කතාව නැගලම යනවා.
මන් හිතන්නේ දැන් පෙන්නපු සේරම ඇත්ත
1. බැරලා තමා ලොකු අය්යව මරන්නේ
2. ජෙහාන් දැන් වැටිලා ඉන්නෙ
3. ජෙහාන් දැන් තමයි ගේම් එක ප්ලෑන් කරන්නේ
4. ජයනායක සහොදරයව මරන්නේ තට්ටයගේ කට්ටිය
5. මේ වෙච්ච දේට (ජෙහාන් ,priyantha) සමහර සහෝදරයන් කැමති නෑ
Email එක තමා මට හිතාගන්න බැරි

Ekath habaawa neda ban.
Adum nam mahaganna puluwan ne ban. E unata Jehanaya nikan danuwathwa e minimaruma wenawa wage look ekak nemeida ban pennanne. Mind twisting the danne na ne. Megamind animation movie eke wage anthina haariyen patan aran kathawa mula idan gihin ethanata set wenawada kiyannath be ne.

mega mind eke ehema ekak wunada ban![]()
hi mastermindAy ban aru uda idan wateddine kathawa patan ganne. U kiyanne worst day of my life now I am falling to my death kiyala.

hi mastermind![]()

Ay ban aru uda idan wateddine kathawa patan ganne. U kiyanne worst day of my life now I am falling to my death kiyala.

four seasonsUba POI season kiyak episodes kiyak balala thiyeda??![]()
too predictable 
four seasonstoo predictable
![]()

Season 4 eke moko une kiyala poddak kiyapanko balanna 