ප්රියන්ත බඩා ලගට යන්නෙ ඌට දැන් බලන්න කව් රුත් නැති නිසා.එතනට ගියාට පස්සෙ තමා අරූ බැන්කු පොත දෙන්නෙ.බැන්කු පොත ගත්තට පස්සෙ තමා ප්රියන්ත ජෙහාන්ව හම්බෙන්න යන්නෙ.ඒකම තමා ජෙහාන්ගේ බලාපොරොත්තුව .ජෙහාන් ප්රියන්තව මහ චන්දෙන් දිනවන්න ඕනෙ එලියට එන්න නම්.එතකම් ජෙහාන් අනිත් අයගෙන් පරිස්සම් වෙන්න ඇතුලෙ ඉදි.මට හිතෙන්නෙ ප්රියන්ත ලගදිම පක්ශෙන් මොකක් හරි හොයාගනි.මොකද දැන් ඌනෙ ඇතුලෙ පියන් වැඩේ කරන්නෙ.ජෙහානයා පක්ශෙ කෙලවන්න යන්නෙ.හැබැයි ප්රියන්ත දිනවලා.හිරුනිට මොනා වෙයිද දන්නෙ නෑ






කම්පැනි අස්සේ අවුල් හදානව කියල මඩ බාල්දියක් හැලුවාITN එකෙන් ජන්දෙ කිට්ටු කරලම සහෝදරයොන්ට ඇරියද මන්දා...- කොහොමද ඒ game එක -
![]()
දැන් මන්ත්රීලා පිටින් සමාජවාදී කියල පෙන්නලා යටින් කරන්නේ අර වැඩේමයි කියලත් මඩක් ගහනවා 
ay mokakda wune ?ITN එකෙන් ජන්දෙ කිට්ටු කරලම සහෝදරයොන්ට ඇරියද මන්දා...- කොහොමද ඒ game එක -
![]()